මීලග අගමැති කමට සුදුසු මමයි..- ඇමති ජෝන් අමරතුංග
March 13, 2018 at 2:10 pm | lanka C news
අද වන විට කුඩු ව්‍යාපාරය ලවක් දෙවක් නැතිව හැමතැනම කරගෙන යද්දී පොලීසිය නිශ්ශබ්දව සිටින බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
අද වන විට රජයේ පරිපාලනය අඩපන වි ඇති බවද ඇමතිවරයා කියයි.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ වත්තල සංවර්ධන සභා රැුස්වීම අවසානයේ මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.
නීතිය හා සාමය අමාත්‍යංශය අද ගන්න දෙයක් නැතිව වන වී ඇතැයිද කී ඇමති අමරතුංග එම අමාත්‍යංශය දුන්නත් බාර ගන්නේ නැති බද කියා සිටියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතට පසු පාර්ලිමේන්තුවේ වැඩිම කාලයක් සිටින තමන් අගමැතිකමටද සුදුසු යයිද පවසන ඇමතිවරයා ඒවා ඉල්ලන්න යන්නේවත් දුන්නට ගන්න යන්නේවත් නැතැයිද කීවේය.
Johne wayasata giyath full sapak gananwa nitharama
Mokada hithenne . Mama nam hithanne wasanawa.
Hikzzzz 😀
පෙති ජෝන් අයියා කොහොමටත් කුඹ ගහා උස්සගන ඉන්නේ
අන්න බඩු එනවා නම් .වයග්ර කොන්ටෙනරයකුත් අරන් එන්න.
එතකොට මේ මම අංකල්?
මටත් ඔච්චරම වයසයි.
ඒ නිසා ව්යාග්රය ගන්නත් ඕනැ.
මටත් ඕනැ.
වරේවා …හුකේ හූ…හූ යී … මට නරියෙක් වාගේ කෑ ගහන්න හිතෙනවා ……අපේ ජෝන් සීයා …අගමැති වෙනවට ……හුකේ හූ…හූ යී ..
ජෝනා හිතහොද ජොලි පොරක්. කනබොන විනෝදෙට බර එකෙක්.හොරෙක් නෙවෙයි.මුදල් පස්සෙ දුවන්නෙ නැහැ.ගෑණුන්ට නමි ටිකක් කැමතියි.වයසට ගියත් Vyagra ගහල හරි ගේම දෙනවා.
ඔයවගේ තක්කඩි තමයි ලන්කාවෙ අගමැති කමට සුදුසු කෙනා. ඉස්සර කියමක් තිබුන පිස්සු බල්ලෙක් දැක්කම වෙඩිතියා දාන්න කියල. එහෙම කලානම් මුන් අද නැහැ.
මූනම් පහල පෙලේ නොපනත් අවජාතක බැල්ලිගෙ පුතෙක්!
ඔයවගේ තක්කඩි බල්ලෙක් තමයි ලන්කාවෙ අගමැති කමට සුදුසු. ඉස්සර කියමක් තිබුන පිස්සු බල්ලෙක් දැක්කම වෙඩිතියා දාන්න කියල. එහෙම කලානම් මුන් අද නැහැ.
මූනම් පහල පෙලේ නොපනත් අවජාතක බැල්ලිගෙ පුතෙක්!
අනික කුඩු ගෙන්නන්නෙත් විකුනවන්නෙත් මුන්ම තමයි. සුදු ඇදගත්තම ඉතින් සාන්තුවරු නේ. ඉසසර ශාන්ත බස්තියෙමෙ ඔයවගෙ එකෙක් හිටිය. ඌවනම් කුඩුපට්ටම් වෙලා ගියා. ඒක ලන්කාවෙ පිනට වෙච්ච දෙයක්. උගෙ පුතා හරියට අහසෙන් වැටිල වගෙ දැන් බෙලෙක්කෙ ගහනව. ළන්කාවේ මොඩයන්ට සතියයි නෙ මතක තියෙන්නෙ. ඒකනිසා මුන්ට තාම යහතින් ඉන්න පුලුවන්.
අර කථාවක් තියනව වැඩෙ ජොන් බාස් ගියා කියල. තමුසේ අගමැති වුනොත් ඒ ටිකමයි වෙන්නේ.
ජෝන් කියනකොට යහපාලනය ජෝන් බාස්ට ගියා කියල අපි මොනවා කියන්නද?
KEAHI GEEANI DEELA HOTU GEENIGATTHAVAGE. MOLL JHON
MINI KATA YATAYANA GOMRITI UDAENA KALA
ඔයවගේ තක්කඩි බල්ලෙක් තමයි ලන්කාවෙ අගමැති කමට සුදුසු. ඉස්සර කියමක් තිබුන පිස්සු බල්ලෙක් දැක්කම වෙඩිතියා දාන්න කියල. එහෙම කලානම් මුන් අද නැහැ.
මූනම් පහල පෙලේ නොපනත් අවජාතක බැල්ලිගෙ පුතෙක්!
අනික කුඩු ගෙන්නන්නෙත් විකුනවන්නෙත් මුන්ම තමයි. සුදු ඇදගත්තම ඉතින් සාන්තුවරු නේ. ඉසසර ශාන්ත බස්තියෙමෙ ඔයවගෙ එකෙක් හිටිය. ඌවනම් කුඩුපට්ටම් වෙලා ගියා. ඒක ලන්කාවෙ පිනට වෙච්ච දෙයක්. උගෙ පුතා හරියට අහසෙන් වැටිල වගෙ දැන් බෙලෙක්කෙ ගහනව. ළන්කාවේ මොඩයන්ට සතියයි නෙ මතක තියෙන්නෙ. ඒකනිසා මුන්ට තාම යහතින් ඉන්න පුලුවන්.
ජංගම මළමිනියක් අගමැතිවුණා කියා ලෝකවාර්තාවක් තියන්න පුළුවන්