අගමැතිකමට රනිල් හැර එජාප වෙනත් අයෙක් සලකා බලන්න ජනපති සූදානම්.. ශ‍්‍රීලනිපයත් එකගයි..

December 8, 2018 at 12:00 pm | lanka C news
අගමැතිකමට රනිල් හැර එජාප වෙනත් අයෙක් සලකා බලන්න ජනපති සූදානම්.. ශ‍්‍රීලනිපයත් එකගයි..

රනිල් වික‍්‍රමසිංහ මහතා හැර අගමැති ධුරය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් වෙනත් පුද්ගලයෙකු නම් කර එවන්නේ නම් ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතා ඒ ගැන සලකා බැලීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් පක්‍ෂයේ එකගතාවයෙන් එම අවස්ථාවේ තීරණයක් ගනු ඇති බවද ඔහු සදහන් කරයි.

සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.

25,169 Viewers

10 Comments to “අගමැතිකමට රනිල් හැර එජාප වෙනත් අයෙක් සලකා බලන්න ජනපති සූදානම්.. ශ‍්‍රීලනිපයත් එකගයි..”

  1. DRS says:

    Give the PM post to Buddhika Pathirana.

  2. Kalum says:

    How about Nalin Bandara?

  3. කපුටා says:

    කමක් නෑ. නිසි ක්‍රම වේදයට අනුව ක්‍රියාත්මක කල යුතුයි.:- ඉස්සෙල්ලාම පවතින ආණ්ඩුව පිලිගෙන කාරක සභා පත් කල යුතුයි. ඊට පසු න්‍යාය පත්‍රය සකස් කළ යුතුයි.ඒ අනුව පාර්ලිමේන්තුව රැස්කල යුතුයි. ඊට පසු සම්ප්‍රදායානුකූලව කටයුතු කල යුතුයි. විශ්වාසභංගයක් ඉන්පසු භාර දිය හැකියි .

  4. දුෂ්මන්ත says:

    225 ඇවිල්ලා කිව්වත් මම රනිල්ට අගමැති කම දෙන්නේ නැහැ කිවා. ඒ කියන්නේ විනය පිටකය, කාරක සභාව ගණන් ගන්නේ නැතුව මහානායක හිමි නිකාය පාලනය කරනවා වගේ වැඩක්

    • කිංකිණි says:

      බහුතරය පෙන්නුවම අගමැතිකම දෙන්න ඕන කියා නීතියක් ව්‍යවස්ථාවෙ කොතනකවත් නෑ. ජනපතිගෙ ” මතය” අනුව විශ්වාසය තියන කෙනා අගමැතිකමට පත් කිරීමට එතුමාට බලය තිබෙනවා .

  5. ක්‍රිමිනල් says:

    ඇයි බං එතකොට ජනාධීපති උතුමාව ජාතීක වීරයෙක් ලෙස හුවාදැක්වූ , රටේ අසාහය ,අනගීභවනීය නායකයා ලෙස ලොමු දැහැගන්නවන අදහස් දැක්වූ ,බයියන්ට මොනාද වෙන්නේ ? බයියන්ගේ ලාමක හිත් ඔහොම රිද්දන්නෙපා මයේ දෙයියෝ ! 🤣🤣🤣

  6. wipula says:

    ප්‍රශ්නය විසදෙනවානම් දිනය වන්නේ 2019/01/09ට පසු එන සුබ මොහොතෙන්

  7. හෙල බොදු පියුම says:

    අගමැතිකම දීලා දණගහල වදින්න පුලුවන් කෙනෙකුට දෙන්න-අතුරලියේ රතන හිමි අගමැති ලෙස පත් කරන්න.

  8. Saradiel says:

    එක්සත් ජාතික පක්‍ෂයේ කාලය අවසන්

Main News