අගමැතිකමට සජිත් ඉල්ලා නැගෙන ජනබලයට බයේ රනිල් රැලිය හකුලා ගනී…

December 11, 2018 at 3:32 am | lanka C news
අගමැතිකමට සජිත් ඉල්ලා නැගෙන ජනබලයට බයේ රනිල් රැලිය හකුලා ගනී…

එක්සත් ජාතික පක්ෂය විසින් ලබන 13වනදා සංවිධාන කර තිබූ ජන බල මෙහෙයුම් රැළිය හදිසියේම කල් දැමීමේ තීරණය කර ඇත්තේ පක්‍ෂ නායකත්වයට ලද හදිසි තොරතුරක් නිසා බව වාර්තා වේ.

එදින එම රැලිය පැවැත්වුවහොත් එජාප පාක්ෂිකයින් සියලු දෙනා එක්ව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැතිධූරයට පත් කරන්නැයි එකහෙලා ඉල්ලා සිටීමට සැලසුම් කර තිබී ඇති අතර එහි මූළික පියවරක් ලෙස ඊයේ දිනයේ කොළඹ අවට සියලු ප්‍රදේශ පුරා එජාප ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ සංවිධානය නැමැති සංවිධානය විසින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබිණි.

‘කවුද අගමැති.. එජාප සම්මේලනය වහා කැඳවනු’ යනුවෙන් එම පෝස්ටර්වල දක්නට ලැබූණු අතර එය දියත් කර ඇත්තේද සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිධූරයට පත් කිරීමේ අරමුණ ඇතිව බව වාර්තා වේ.

මෙම සැලසුම ගැන ලැබුණු තොරතුරක් හේතුවෙන් වහාම මෙම රැලිය කල් දමා ඇතැයිද වාර්තා වෙයි.

20,613 Viewers

6 Comments to “අගමැතිකමට සජිත් ඉල්ලා නැගෙන ජනබලයට බයේ රනිල් රැලිය හකුලා ගනී…”

  1. සිංහල බන්ඩා says:

    බලය නැත්නම් තමන් සහ බැඳුන්කර කල්ලියම ගස් බව රනිල් දන්නවා. ‘අපි යූඑන්පී’ හරක් ඒක දන්නෙ නැහැ.

  2. Upul says:

    This dictatorial behaviour of RW should be stopped. The UNP is going down the drain because of the acts like these by the old fart RW.

  3. karoo says:

    sajith mokekkda. aya pm unoth wenne ekadeyayi. issara natuwe amma witharayi dan ammayi gani dennama natayi . apinodanna thuwakku.

  4. සිංහල බන්ඩා says:

    රනිල් එජාප නායකත්වයේ එල්ලිලා ඉන්නෙ උප්පරවැට්ටි සහ ගජමිතුරු කල්ලියේ ක්‍රියාකාරකම් නිසය්.

  5. සිංහල බන්ඩා says:

    රනිල් එජාප නායකත්වයේ එල්ලිලා ඉන්නෙ උප්පරවැට්ටි සහ, පරගැති ගජමිතුරු කල්ලියේ ක්‍රියාකාරකම් නිසය්.

  6. gadol says:

    රනිල් සහා සජිත්

    හොටු ගෑනිත් එකයි කැහි ගෑනිත් එකයි

Main News