අගමැතිකම අහිමි වන රනිල් එජාප නායකත්වයෙන් පන්නන්න සූදානම්.. තැන තැන රහස් කුමන්ත‍්‍රණ..

February 15, 2018 at 12:02 am | lanka C news
අගමැතිකම අහිමි වන රනිල් එජාප නායකත්වයෙන් පන්නන්න සූදානම්.. තැන තැන රහස් කුමන්ත‍්‍රණ..

හෙට දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දැක්වීමත් සමගම එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා නෙරපා දැමීමට එම පක්‍ෂ ප‍්‍රබලයින් පිරිසක් සාකච්චා පවත්වමින් සිටිති.

මෙම පිරිස දැනමත් පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉලක්කගත සාමාජිකයන් වෙන් වෙන්ම මණු ගැසෙමින් හා සාකච්චා කරමින් සිටින්නේ යයිද වාර්තා පලවෙයි.

කෙසේ වෙත්ත එක්සත් ජාතික පඣ ව්‍යවස්ථාවෙන් පක්‍ෂ නායකයාට අසීමිත බලයක් හියව ඇති නිසා මෙවරද නායකත්වය වෙනස් කිරීම බලහත්කාරයෙන් සිදු කල හැකි නොවනු ඇති බව බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.

29,054 Viewers

8 Comments to “අගමැතිකම අහිමි වන රනිල් එජාප නායකත්වයෙන් පන්නන්න සූදානම්.. තැන තැන රහස් කුමන්ත‍්‍රණ..”

  1. Asaranaya says:

    යක්කුනේ! ඒක සිම්පල්! ජොනි බට්ටෙකුට ශබ්ද නැතුව කොන්ත්‍රාත්තුවක් දෙන්න ,අපි ජයට ආර්.අයි. පී කරමු.

  2. Saradiel says:

    Ranil resign and go home your are a real traitor …nobody need you

  3. හිටං says:

    “කෙසේ වෙත්ත එක්සත් ජාතික පඣ ව්‍යවස්ථාවෙන් පක්‍ෂ නායකයාට අසීමිත බලයක් හියව ඇති නිසා මෙවරද නායකත්වය වෙනස් කිරීම බලහත්කාරයෙන් සිදු කල හැකි නොවනු ඇති බව බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.”

    මින් තේරෙන්නේ හුටං හු ඇන් පිය ඇතුලෙවත් යහපාලනයට ඉඩක් තබා නැති බවයි. රටට කවර කතාද?

  4. Hoo !!! says:

    එතකොට අලුත් “නායකතුමා” කවුද ? ‘කොට නම් කම්කරු’ ද ?

  5. John kerry says:

    The western powers never allow Ranil to step down since he is their most trusted pet dog!
    While Mahinda was in power Ranil was trained to be obedient by inviting him to USA for 2-3 months! He is born to be backboneless! Only thing he can do is to do what his masters tell him to do. Sometimes he is like a retarded person, but for making divisions among his party he is very clever! His retardedness and division making capacity go hand in hand. Luckily he will be unable to bring his constitution now! Anyhow he will try to undermine our sovereignty in many ways. Mangala and he will try their best.

  6. රොන් says:

    අපි Volkswagen කාර් එකක් ගන්නකන් පන්නන්ට එපා.

  7. සිංහල බන්ඩා says:

    එක්සත් ජාතික පාක්‍ෂිකයිනි! මේ වෙනකොට රනිලට විතරක් නෙවෙය් ගොන්ජලටය්, වාචාලයන්ටය්, මහ බැංකු හොරැන්ටය් සියල්ල අනිත් පිට පෙරලිලා ඉවර බව උන් දන්නවා. මතකතියාගන්න! රනිලට ගෑවිච්ච එකත් රට ජාතියට විසය්. අධිරාජ්‍ය වාදී පර ගැති හැත්ත පන්නා දමා පක්‍ෂෙ සුද්ද කොර ගන්න ඔන්න ඔබලට චාන්ස් එක.

  8. Lal Perera says:

    He changed party’s constitute to be able stay life time. He change party’s constitute to enable him to fill majority members for their party’s working committee. So what else? He is a dictator and must stepdown immediatly.

Main News