අගමැතිකම ගන්නවාද.. මහින්ද කණ පුපුරන්න පිලිතුරක් දෙයි..

February 11, 2018 at 8:40 am | lanka C news
අගමැතිකම ගන්නවාද.. මහින්ද කණ පුපුරන්න පිලිතුරක් දෙයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය බාරගන්නැයි ආරාධනා කල බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අප කල විමසීමකදී හිටපු ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයෙකු කියා සිටියේ මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් මිස පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තෝරන මැතිවරණයක් නොවන නිසා අගමැති ධුරය කිසිසේත්ම බාර නොගන්නා බවයි.

හිටපු ජනාධිපතිවරයා විසින් කිසිසේත්ම පිං අගමැතිකම් බාර නොගනු ඇති බවත් ඔහු තහවුරු කලේය.

කෙසේ වෙතත් වහාම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු යයිද ඒ මහතා සදහන් කර ඇත.

නමුන් ආණ්ඩු විරෝධි ජනමතය ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයට ලබා දිය යුතුම බවත් එය බාර ගැනීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

126,633 Viewers

33 Comments to “අගමැතිකම ගන්නවාද.. මහින්ද කණ පුපුරන්න පිලිතුරක් දෙයි..”

  1. pakshikaya says:

    yea great idea. no people majority for present government .results shows that present parliment should be desolved.

    • ඇත්ත says:

      මැතිවරණ ක්‍රමය අනුව මන්ත්‍රීවරු පත්වන විදිහ වැරදියි..‍කෙලින්ම 70 % යි ලැයිස්තු‍වෙන 30% විය යුතුය…

      • ඇත්ත says:

        ජාතික ආණ්ඩුවේ අලියා සමග ඇමති කටු කන ගමන් පළාත් පාලන අයතන වලදී පොහොට්ටුව සමග බහු විවාහයක් කර ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයන් සැළසුම් කරයි. මහින්ද එයට හසු වෙයිද?

        • bandara says:

          මෛත්‍රී බහු විවිහයකට සැරසේ…අලියා සමග පාර්ලිමේන්තුවේ දීග කන ගමන පොහොට්ටුව සමග පලාත් පාලන ආයතනවල දීගයට සාකච්ඡා..!

          • nalin says:

            ජාතික ආණ්ඩුව සහ විශාල ඇමති මණ්ඩලය ආරක්ෂා කිරීමට පොහොට්ටුවේ යටි සැළසුමක් තිබේද?

          • CAT says:

            Never trust backstabber Sirisena

    • sayumi says:

      හරියට හරි මහින්ද මැතිඳුනි.සිරිසේනගේ පිහිටෙන් පිං අගමැතිකම් භාර ගත් බලයට කෑදර අයට මේක හොඳ ආදර්ශයක්.

  2. WELL SAID MR.RAJAPAKSHA THATS WHAT WE WANT.

  3. හරියට හරි says:

    ගහන්න ගහන්න වදින එකයි – වදින්න වදින්න ගහන එකයි දෙන්නම මෝඩයෝ. මේ උත්තරය මසුරන්. නියම නායකත්වය. කාලා වරෙල්ලා.කතානායක දැන්වත් ඉලා අස්විය යුතුය. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයට ලබා දිය යුතුමය. me බැදුම්කර සල්ලි චන්දෙට යෙදවූ හැටි පැහැදිලියි. රෝසි දිනුවේ රවීගේ මහා බැංකු සල්ලිවලින්.

  4. vishnu says:

    Its gread idea

  5. gamini says:

    ආන්න එහෙම එන්න ලොක්ක….දැන් නියමයි….ජනමතයට ගරැ කිරීම මෛත්‍රීගේ වැඩක්..මෛත්‍රී පළමුව කළ යුත්තේ වහාම ඊනියා ජාතික ආණ්ඩුව විසිකර දමා ව්‍යවස්ථාවේ 46.1 අනුව ඇමතිවරැ 30ට බැස්සීමයි….ජනතාව බලාපොරොත්තුවන්නේ එයයි….

  6. Sam Fernando says:

    What an irony ! My3 & Ra nil both flabbergasted.
    What on earth are going to do now ?

  7. Amarapaaala says:

    Onna Sirata thamangema horu allanna chance ekak .

  8. Karu says:

    මයිත්‍රීපාල බේරා ගන්න ඕනැ කමක් නෑ.
    මිස්ටර් කුණුදත් විනිශ්යකාරයා කියන විදිහට ඔක්කොම වැලිකඩ යැව්වත් මහ චන්දෙකදි පොහොට්ටුව දිනනවා. ජනාධිපති චන්දෙත් එහෙම තමා.

  9. Niru says:

    No 1 priority is to arrest big thief of bond scam Ravi k three ministers who attended the CB meeting, foot note group, lawyers who compiled a false report and people like the dentist who didn’t go to FCID

  10. කෝ අනේ me හුටං දෙය්යා says:

    me ඇහුනද….අනේ me ඇහුනද මොකද me හුටං ඇද උඩ නැතුව ඇද යට. නැගිටින්න පප්පේ එන්න එල්යට ඔක්කොම හුටන් පටන් වෙලා. දැන්වත් ජාතිය අමතන්න පියාණනි.කෙලවෙලා ඉවරයි අරුණගේ උගුලේ වැටුනා ගද එන්න බෑ දැන්.

  11. De Mel says:

    These votes resoundingly says……….SLFP is Mahinda Rajapakse.

    He didnt leave SLFP. SLFP current leader did it by obstructing Mr victory in 2015 August by force.

    Mithree lied and duped people and stole it illegally.

  12. sudarshana says:

    I have an issue. Official SL election commission web page says they cannot issue official result through web. This is a question?????? Are they going to do some systemic GILMART?

  13. Indika says:

    කලගුනදත් ජනතාව එදත් අදත් හෙටත් ඔබ සමගයි…අපිට වෙන මොනවත් එපා…මැරි මැරි හටපු ජාතියකට නිදහසේ ඉන්න රටක් ලබාදීපු එක දිවි තුරාවටම ඇති…අපේ අනාගත දරුපරපුර වෙනුවෙන් ඉදිරියටත් රට ආරක්ශා කරලදීම තමයි එකම පැතුම…නීතිය කාටත් පොදුවේ තදින් ක්‍රියාත්මක කර මේ රට දූෂනයෙන් තොර සුපිරිසිදු රටක් කරන්න ශක්තිය දිරිය ලැබේවා!!!!! තෙරුවන් සරණයි !!!!!!!

  14. Rohitha says:

    Exactly, that’s what Ranil and his muppet must be demanded to do.

  15. මෙන්න අලුත්ම පුවතක් says:

    මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට තමන්ගේ චන්දයත් දුන් බව මයිත්‍රී කියයි. ඒ පක්ශයේ අනුසාසක හා අගමැති තුමාගේ උපදෙස් මත බවත් මයිත්‍රී. මෙය ජනතාව වෙනුවන් තැන විසින් ගත යහපාලන තිරනයක් බවත් පැවසිය.

  16. well said….we the people of SLPP want the General & Presidential elections very very soon
    Jayama wewaaaaaaaaaaaaaaaaa Podujana Peramunata!!

  17. Mamath UNP says:

    11111111111111111111111111111Yes, yes sir, yes ,sir, yes sir, that is that, sir, mahinda, everything is alright,but, Mahinda you must be carefull………………o k .!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. Premasiri says:

    Dear Sir .. Mr. Mahinda Rajapaksha…

    Hereafter don’t talk about Bandaranaike policies , may be good but outdated…

    We all talk about Rajapaksha Policies with relevant changes for the current issues..

    Please talk about Mahinda Chinthanaya with more attention to minimize corruption…

    Please keep Namal Rajapaksha at the provincial level until he is matured enough…

    But we need Gota , Chamal , Basil , Nirupama…

    But no Savinda Rajapaksha please

    • Lanka Sinha says:

      Shashindra Rajapakse is a bloody fool who spent the time as UVA Chief Minister in a fool’s paradise, trusting and associating with back stabbers like criminal Chaminda Wijesiri the present UNP MP, and his stooges.

  19. sama says:

    Dont accept it sir instead ask for a parliamentary election at the earliest

  20. laksman says:

    mahinda dinapu thenak kiyanna. general election eke dinapu tika rekagaththa pamanai. ekath etharam majority ekak nethuwa. UNP ekata chandadayakayo chande deela ne.

  21. M de silva says:

    My heartiess congratulations on your victory at the election.
    Please don’t trust Sirisena the back stabber who tried to ruine your political life.
    Please keep in mind to get honest advice from trusted people like Prasanna, Keheliya, Wimal W, Udaya ,Johnston, Mahindananda ,Gamini Lokuge etc when taking political decisions etc etc etc. .

    All the best and may the triple gem be with you forever. Thank you sir.

  22. David Milli-Banda says:

    This is pure and simple logic.
    Masses have spoken………………….. Now act traitor who said he can not govern with rogues.
    The drama is over. Disastrous Box office failure.

    Run to Harvard…………. There are no Samantha Powers, Malonowskis, Biswals, kerryas….but the kotiyas.

  23. Power says:

    හරියටම හරි සර්..

    අපිට මොකටද කවුරුත් සූප්පු කරන කටු සූප්පු කරන්න යන්නෙ. අපි නියම විදිහට ගේම ගහලා වැඩේ කරමු. අද සිටි නැවතත් මේ රටේ බහුතර පොදු ජනතාවගේ පැතුමෙන් යලිත් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනපති නුඹමයි.

  24. indunil says:

    asthira balaya rata hada atha hariya yuthuya………..

Main News