අගමැතිගෙන් හර්ෂද සිල්වාට ටොක්කක්.. ඇත්ත කිවේ අගමැතිද… හර්ෂද..

June 22, 2018 at 2:10 pm | lanka C news
අගමැතිගෙන් හර්ෂද සිල්වාට ටොක්කක්.. ඇත්ත කිවේ අගමැතිද… හර්ෂද..

ඇමරිකානු ඩොලරයක අගය වැඩිවීමත් සමගින් ශ‍්‍රී ලංකාව විසින් ගෙවිය යුතුව ඇති විදේශ ණය ප‍්‍රමාණයද ඉහල ගොස් ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි.

එනිසා ණය ගෙවීමකින් තොරව රටට අනාගතයක් ඇති කිරීමට නොහැකි බවද ඒ මහතා පවසයි.

රට ඉදිරියට ගෙන යාමට ඇති එකම මාර්ගය ණය ප‍්‍රශ්නය විසදා අපනයන ආර්ථිකය නැංවීම යයිද අගමැතිවරයා කියා සිටියේ බොරලැස්ගමුවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

කෙසේ වෙතත් දින කිහිපයකට පෙර නියෝජ්‍ය ඇමති අචාර්ය හර්ෂද සිල්වා මහතා කියා සිටියේ ඩොලරයේ අගය වැඩි වීමෙන් ශ‍්‍රී ලංකාව ගෙවීමට ඇති විදේශ ණය ප‍්‍රමාණය වැඩි නොවන බවයි.

18,689 Viewers

9 Comments to “අගමැතිගෙන් හර්ෂද සිල්වාට ටොක්කක්.. ඇත්ත කිවේ අගමැතිද… හර්ෂද..”

  1. john the baptice says:

    මහබැංකුවේ මහා හොර කමනිසා නිසා මේ නය ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ රනිල් වගකිව යුතුය

  2. leenus says:

    මුන් දෙන්නටම මඤ්ඤ0

  3. ExUNPer says:

    කාව හරි හිරේ දාන ක්‍රම ගැන හිත හිත ඉන්නකොට රට දියුණුවෙයි !

  4. බන්ඩා says:

    පච කෙලල බොරැ පොරොන්දු දීල බලය අල්ල ගෙන අවුරුදු තුන හමාරක් රටේ අාර්තිකය කාල දැන් රනිලගෙ දැක්ම හරිද හර්ෂයගෙ දැක්ම හරිද කියන එක අපට අාල නැහැ. තොපි දෙන්න අැතුලු යහපාලන සනුහුරේම හැඳි ගෑවිලා මක බෑවිලා පලයව්.

  5. අපි ගොන්නු..... says:

    රට දියුණු කරන මග…..
    01.සියලු ව්යා පාර යටින් ගංජා හා කුඩු බෙදාහැරීම කල යුතුය.එවිට අධික ලාබ ලැබෙන අතර අදීක බදු ගෙවීමට හැකියාව ලැබේ. සාධාරණව ව්යායපාර කරන අයට එල්ලී සියදිවි නසා ගැනීමට අවශ්යස කඹ රජය විසින් නොමිලේ සැපයිය යුතුය.

    02.එල්ලී මැරෙන පවුල්වල දරුවන්ට සමලිංගික සේවනය ගණිකා වෘත්ති ස්වයං රැකියවක් ලෙස කිරීමට අවශ්යස නීතමය රාමුව සකස් කලයුතුය.

    03.අමැති ධූර සංඛ්යා ව 160ක් කළ යුතුය එවිට 2/3 ලැබේ.එසේ වැඩිවන අමැතිවරු සඳහා කාර්යය මණ්ඩල වැඩිකල යුතුය. එක අමැතියෙක් හරහා යැපෙන ප්රැමාණය එවිට වැඩිවන අතර ඔවුන්ගේ …තෙලේ… වැඩිවන විට 02හි සඳහන් සවයංරැකියා අයට පාරි භොගිකයින් වැඩිවෙයි.

    04.ඉහත 01.02.03. ටම අකමැති අයට 01 හි සඳහන් ගංජා හෝකුඩු පානය කර ජතික අභිමානයක් ඇතිකර ගත හැක. එවිට 01.හි සඳහන් අයට පාරි භොගිකයින් වැඩිවෙයි.

    05. දින 100යේ 5 කින් මෙම තත්ත්වය පවත්වා ගතහොත් රටේ ජනගහණය අඩකින් අඩු කරගත හැකි. අතර ඒ අතර ඇතිවන දේව සාපය නිසා ඇතිවන මහාවර්ෂාව නිසා නිකම්ම හිටියත් සියයට 30කින් ආර්ථිකය වර්ධනයවේ.

    (සැ.යු. යහපලන ආන්ඩුවේ පාන් කා ඇතිවූ සිතුවිලි නිසා රටේ යහපත තකා අමාරුවෙන් පළ කරන ලදී)

    • හැ කැ ස් says:

      ඇතිවන මහාවර්ෂාව නිසා නිකම්ම හිටියත් සියයට 30කින් ආර්ථිකය වර්ධනයවේ – හැ කැ ස්

    • click says:

      If MR continued till today, this would have happened automatically.

  6. David Milli-banda says:

    kauda Professor ?????????????

  7. නුවන් says:

    අපනයනය කරන්නෙ මොනවාද කියහන්කො?මේ පුංචි රටේ කර්මාන්ත ඇති කරන්න ඉඩ තියනවද? තව වගා කරන්න ඉඩ තියනවද? එහෙම කරන්න නම් කැලේ කපා දාලා තියන ඉතුරු ඉඩම් ටික ගත්තත් මදි. ඊට පස්සෙ ඇතිවන පරිසර ප්‍රශ්න, කුනු ප්‍රශ්නයට විසදුම් කෝ? කවුරු හරි ලියල දෙන දෙයක් ගිරවු වගේ කියන එක තමා මුන්ට පුලුවන්.

Main News