‘අගමැතිගෙ **** උඹ වරෙන් මාව පාලනය කරන්න’.. වාසු කෝප වී කණ්නාඩියත් ගලවා විසි කර පාර්ලිමේන්තුව දෙවනත් කරයි..

January 24, 2017 at 10:29 pm | lanka C news
‘අගමැතිගෙ **** උඹ වරෙන් මාව පාලනය කරන්න’.. වාසු කෝප වී කණ්නාඩියත් ගලවා විසි කර පාර්ලිමේන්තුව දෙවනත් කරයි..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාව ගැන පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් දක්වමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතාට ආණ්ඩු පක්‍ෂය විසින් බාධා කිරීම නිසා දැඩි සේ කෝප වූ මන්ත‍්‍රීවරයා ආන්ඩුව වෙත දැඩි වාග් ප‍්‍රහාරයක් එල්ල කලේය.

තවත් විටෙක සිට ඇස් කණ්නාඩියද ගලවා මේසය මතට දමා ගැසීය.


100,985 Viewers

12 Comments to “‘අගමැතිගෙ **** උඹ වරෙන් මාව පාලනය කරන්න’.. වාසු කෝප වී කණ්නාඩියත් ගලවා විසි කර පාර්ලිමේන්තුව දෙවනත් කරයි..”

  1. sakunathalaa says:

    අපි i එක නිත් i ගත කරන්න පනතක් කබි නැට්ටුවට ගෙනාවා . එතකොට කිර්පනුවෝ කොහෙද ඉන්නේ . එක බිග් ප්‍රොබ්ලම් එකක් මචන් කිරි පණුවන්ට පක්ෂව කතා කරන අය පව්. අනේ බැඳුම් කර මාමගේ හොර රැල තොපට රට නැති උනත් මොකෝ..

    • sakya says:

      Definitely the last chance for this old codger, will have to follow the foot steps of Tissa Vitharana etc.

  2. RW says:

    This shows his immaturity although he is a senior politicians. No vote base. No policy. Just exists by hanging on to MR’s popularity.

  3. Aba says:

    As it is now it is crystal clear that inaddition to UNP yes men all others of so calledSLFP are in favour of these Bond deal and are standing before Perpetuals and their henchmen approving the deals!

  4. de silva says:

    no that shows his love for mother land and justice. We who feel exactly like that and could not act like that, admire him. Why do not we see such Sinhalese today?

  5. Fh says:

    Vasu is a humanitarian. Misguided in some aspects but a man who has stood for principles. Vasu is in the thick of things when it comes to the dictatorial attitude of those who are in power. Vasu worked hand in hand with mahinda et al during the dark ages of 88/89.. lack of a vote base does not wash away his service to democracy.

  6. Roshan says:

    Uncivilized MP’s still licking the MR’s thattama 🙂

    • Siman says:

      ROhana Oba Hari
      muge Diwa Thibune MaRa Ge Thattama Yata.
      Nikan mala Panina naaki Relaw

    • amanaya says:

      What is more civilised? uttering “Under thattama yata” or “the greatest white collar central bank robbery ”

      what Wasu said does not have any impact on economy or people it is just another un-civilised uttering but every body in this country already paying a heavy fine duty to “BOND SCAM”

  7. Mohammed hisham says:

    GET LOSE GAY GOVERNMENT

  8. Dickie Bird says:

    Vasu is an Icon and if not a Pillar in Sri Lanka politics who can call a spade a spade.
    As long as he has the strength, he must be seen around in political circles.

Main News