අගමැතිගේ අන්තිම තුරුම්පුවට හැරෙන තැපෑලෙන් පිලිතුරු.. අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් නව ව්‍යවස්ථාවට විරුද්දයි.. තීන්දුයි.. තුන් ඈවරයි..[Video]

October 19, 2017 at 11:08 pm | lanka C news
අගමැතිගේ අන්තිම තුරුම්පුවට හැරෙන තැපෑලෙන් පිලිතුරු.. අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් නව ව්‍යවස්ථාවට විරුද්දයි.. තීන්දුයි.. තුන් ඈවරයි..[Video]

නව ව්‍යවස්ථාවකට මෙන්ම ව්‍යවස්තා සංශෝධයකටද විරුද්ද වන බවට අස්ගිරි හා මල්වතු නිකායන්හි කාරක සංඝ සභාවන් විසින් දිනයේ ගන්නා ලද තීරණය මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුදැනුම මත රැස් වී ගන්න ලද තීරණයක් යයි අස්ගිරි පාර්ශවයේ මහ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

ත්‍රෙනිකායික මහා සංඝයා වහන්සේලා ඒකාරාශි කරගෙන තවත් ඉදිරි පියවරයන් රාශියක් ගන්නා බවද උන් වහන්සේ එහිදී අවධාරණය කලහ.

මහජන බලය කොල්ලකෑම සදහා සංවිධානය වී සිටින සිවිල් සංවිධාන කියාගන්නා පුද්ගලයන්ට ඉඩ නොතබන බවද උන් වහන්සේ එහිදී වැඩි දුරටත් කියා සිටියහ.

45,320 Viewers

31 Comments to “අගමැතිගේ අන්තිම තුරුම්පුවට හැරෙන තැපෑලෙන් පිලිතුරු.. අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් නව ව්‍යවස්ථාවට විරුද්දයි.. තීන්දුයි.. තුන් ඈවරයි..[Video]”

  1. ලයනල් දොලපිහිල්ල says:

    මෙරටේ බහුතරයක් ජනතාව ඔබ වහන්සේලා සමගයි.
    බෙඳුම් වාදීන්ගේ මන-දොල සැනසීම සඳහා එලි දකින
    නව ව්‍යවස්ථාවට කිසිසේත් ඉඩ නොතබන්න! ඔබ වහන්සේලා ට පිං!

    • Ravindra says:

      100% correct…

      • Vasana says:

        සංහිදියා වෙස් මුහුණු දාගෙන එහා නව ව්‍යවස්ථා මර ගුලට අපේ සම්පුර්ණ විරුද්ධත්වය පළකරමු..
        බෙදුම්වාදී ව්‍යවස්ථාව අපේ රටට අවශ්‍ය නැත
        මෙරටේ බහුතරයක් ජනතාව ගෞරවනීය අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් සහ සංඝ සභාවේ ගෞරවනීය සංඝයාවහන්සේලා සමගයි
        බෙඳුම් වාදීන්ගේ මන-දොල සැනසීම සඳහා එලි දකින නව ව්‍යවස්ථාවට කිසිසේත් ඉඩ නොතබනන ලෙස ගෞරවයෙන් ලෙස ඔබවහන්සේලාගෙන් ඉල්ලමු

      • Jonaa'S Brother says:

        හාමුදුරුවන් වහන්ස ඔබලාට පින්. කුහක පින්ගුත්ත්‍ර රැලට ඉඩ නොදෙමු. සටන ඉදිරියට, මයිතුනයාගෙ කොට මඩු වලිග ගෙන මුන්ටම පහර දෙමු.

        • ගිරවා says:

          ගරුතර මහාසංඝ රත්නයට අපේ ප්‍රණාමය ..ස්තුතිය නමස්කාරය
          අපේ රට ඔරුමිත්තනාඩුක් කිරීමට වත්මන් ආණ්ඩුව දරන උත්සාහයට ඉඩ නොදෙනු …සිංහලයෙනි මේ නව ව්‍යවස්ථාවට එරෙහිව පෙරට වරෙව්
          “බැඳුම්කර මගඩියෙන් ජනතාවට නැති වුණේ සල්ලි විතරයි නව ව්‍යවස්‌ථා මගඩියෙන් නැතිවෙන්නෙ සිංහලයාගේ එකම රට
          ඒකීය රාජ්‍යය කියන සංකල්පය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙ 2 වැනි වගන්තියෙයි තියෙන්නෙ. ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයකි ලෙස වර්තමාන ව්‍යවස්‌ථාවෙ තිබෙන වාක්‍යය වෙනුවට මේ අතුරු වාර්තාවෙන් මේ අය යෝජනා කරන්නෙ වෙන අදහසක්‌ තිබෙන වාක්‍යයක්‌. ශ්‍රී ලංකාව නිදහස්‌ ස්‌වෛරී ස්‌වාධීන ජනරජයක්‌ වනු ඇති අතර ව්‍යවස්‌ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බඳ ආයතනවලින් සමන්විත වන ඒකීය/ඔරුමිත්තනාඩු වනු ඇත. ඒකීය රාජ්‍යය/ඔරුමිත්තනාඩු යන්නෙන් අදහස්‌ වන්නේ නොබෙදූ සහ බෙදිය නොහැකි රාජ්‍යයකටය. රටේ ඒකීයභාවය ගැන වර්තමාන ව්‍යවස්‌ථාවේ ඇති වගන්තියට වඩා මෙය සම්පූර්ණයෙන්ම වෙනස්‌ වගන්තියක්‌.
          http://www.yuthukama.com/2017/10/VivasthaMagadiya.html

          • jayamal says:

            ගිරවා ඔබ හරියටම හරි. බැඳුම්කර මගඩියෙන් ජනතාවට නැති වුණේ සල්ලි විතරයි කිව්වට ඒකත් මහා ධනස්කන්ධයක්! වසර ගණනාවකට ජනතාවට අඟ හිඟකම් ඇතිවෙනවා ඒ මගඩිය නිසා. නව ව්‍යවස්‌ථා මගඩියෙන් නැතිවෙන්නෙ සිංහලයාගේ එකම රට.

            රට වෙනුවෙන් පෙරට ආ ගරුතර මහා සංඝ රත්නයට පාද නමස්කාර පූර්වක ප්‍රණාම පුද කර සිටිමි. ජනතාව ඔබ වහන්සේලා සමඟයි.

        • JOY says:

          පිට්පොකට් අගමැතිගේ නව ව්‍යවස්ථාව අපේ ලංකාවට අවශ්‍ය නැත එය හකුලා ගනු
          අගමැති රනිල් කරුණාකර ඉල්ලා අස් වන්න ..බොරුකාර වන්චාකාරයකුට රටක් පාලනය කල නොහැක
          දෙමල ඩයස්පෝරාවේ රුකඩ ආණ්ඩුව යමපාලනය පාර්ලිමේන්තුව විසුරුවාහරිනු

    • Wijebahu says:

      Hora ganaggedi bangawewa.

      • Sayuma says:

        You are very correct. This uneducated betel chewers do not know anything.
        First give some basic education to these betel chewers. Otherwise they will ruin this country again.
        They know only aagamwadhaya and Jaathiwaadhaya.

      • කුවිපැංචා says:

        අනේ, අනේ! බොල! වෙල්ලමුල්ලිවෛක්කාල්, පුතුකුඩුඉරිප්පු, පුදුමාතලන් සහ නන්දිකඩාල් අමතක වෙච්චි ඉක්මන!

      • JUDE says:

        Shut your mouth idiot tiger terrorist supporter Wijebahu

    • නමුත් ලයනල්,
      මල්වත්තෙ මහ නායක හාමුදුරුවො නම් විශ්වාස කරන්න බෑ. කිරිඇල්ල රනිල් හෝ ජයම්පති හෙට මහනුවර ගියොත් වෙනම ප්‍රකාශයක් නිකුත් කරයි මට අගමැති විශ්වාශ්යි, කලින් ප්‍රකාශයට මම සම්බන්ධ නෑ කියලා.

    • vishnu says:

      100%Correct

  2. Rajasinha says:

    Mahanayaka karaka sabawata 62 lakshayak janathawa chandaya dunne nehe. Mahana unanang bawana karagena pinbath budina ekai aththe gihiyange wadawalata hota daanne nathuwa.

    • asaranaya says:

      මේ රාජසින්හ කියන හිවල් අමනයා කොහේ සිට පාත්වුනු එකෙක්ද ,බත්බැල සුනක සූකරයා

    • Mongel sajith putha says:

      62 laksha chandedunne Mahindawa gedara arinna. Meeharak Katha kiyanne Thaththi meehakekda? Nodana magulwalata Hotanoda gonawage inna mage puthe. Meeharaka

    • darshana says:

      මෙන්න ඒ ගමන Wijebahuwa වෙන නමකින් කොමෙන්ට්
      දාල.

      මොන නමෙන් කොමෙන්ට් දැම්මත් උඹේ කොටි පුල්ලි
      පේනව මිනිහෝ.

  3. හිච්චිමහත්තෙයා says:

    හෙට අපෙ අකමැත් සෑර් ආයිමත් මුරයක් මාද්දිය මීටිමක් තියල ඉල්ලන් කාවිද?

    • CORBRA says:

      රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම පරදවනතුරු සටන අත නොහරිමු

  4. Asoka says:

    මහින්ද වගේ සල්ලි මල්ලකුයි ඩියුටි ෆ්‍රී වාහනයකුයි දුන්නානම් හාමුදුරුවෝ ශේප්නේ.

    • රණහඩ says:

      උබ NGO කාරයෙක්ර කියලා හිටියට අපි දන්ටනවා උබට රටක් ජාතියක් ආගමක් නැති ඩොලර් වලට කහින මනුෂ්‍ය ආත්මයක් ගත්තට තිරිසනෙක් කියලා. උබ මොන මොන නම් දාගෙන ආවත් බත් කන කටින් අසුචි බුදිනවා කියලත් අපි දන්නවා. අතීතය දෙස බලපං අපිට නෙමේ බං අපේ දරුවන්ගේ අනාගතය බලපං. මහින්ද මහින්ද මහින්ද යකෝ උබලා කවදද ඔය නම කියන එක නවත්තන්නේ උබලාගේ ලොක්කො කියා ගන්නා උන් බලපං වේදිකා වල කෑ ගහන ගැහිල්ල. මේ ආණ්ඩුවට විරුද්ධව බොරුවට වචනයක් දෙකක් කියනවා. ඊට පස්සේ මහින්ද මහින්ද මහින්ද. උබලා කලිසමේ මුත්‍රා ගිය කාලයකුත් තිබුනා කියලා මතක තියා ගනින්. ඒ භිතිය නැති කලේ උබේ පෙප්පොවත් උබලට ඩොලර් දෙන් යක්පාලුවෝවත් නෙමේ මචං මහින්ද මහත්තයා.

    • Kumara says:

      උඹ හිතන්නෙ හැම හාමුදුරු නමක්ම අඹර දමිලවගේ
      කියලද?

  5. රාහුල කොලුවා says:

    අගමැතිතුමා අහනවා ලැබුන ඡනවරම ක්‍රිියාත්මක කරන්න එපා කියලද කියන්නේ කියලා… කොහෙද එයාට ඡනවරමක් හම්බ වුනේ..? ලැබුනේ අාසන 106 යි. නියම ඡනවරම ලැබිමට නම් 113 ක් ලැබිය යුතුය.. කාවද ඔය අන්ඳන්නේ..?

  6. WEERA WICKRAMA says:

    රට මුහුණ දී ඇති අතශයින් බයංකාර අවස්ථාවේදී එඩිතර තීරණයක් ගැනීම පිලිබඳ අපගේ ගොව්රවනිය පිදුම.ගරුතර මහා සඟ රත්නය නොවන්නට අප දීනයෝ වම්හ.ඔබ වහන්සේලා ගතවූ වසර 2500 දිවිහිමියෙන් රට ජාතිය වෙනුවෙන් කැප නුනනම් අපට රටක් නැත.

  7. ExUNPer says:

    Excellent !
    Make sure this strong solidarity should move forward with non-violance
    Excellent !
    Make sure this strong solidarity should move forward with non-violance
    Excellent !
    Make sure this strong solidarity should move forward with non-violance

  8. Cyril says:

    None of has seen the draft constitution yet. We should know the real situation to comment about it. Let’s wait till the draft constitution is out.

  9. Sakalasiri says:

    RW MS Oya Diyawannawa meda thiyena Bildima wahala .Rata hadana Prliment eka patthirippuwe Atawagannawala .
    Api Dennam Ekatatah Manapaya,.

  10. some7 says:

    Ane Hamuduruwane Api …Ohomma Yamu oooruwansatai Jarpassatai One Widihata ..

  11. kumdhar says:

    ඔබ වහසේලා ඉදිරියට වඩින්න , ගිහි ජනතාවට නායකත්වය දෙන්න….

Main News