අගමැතිගේ නීතිපති දෙපාර්තමේන්තුව, සාගලගේ පොලීසිය ජනාධිපති පවරාගනී..?

January 14, 2018 at 3:25 am | lanka C news
අගමැතිගේ නීතිපති දෙපාර්තමේන්තුව, සාගලගේ පොලීසිය ජනාධිපති පවරාගනී..?

පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළත් පාලන මැතිවරණයෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදු වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව මෙම 17 වනදා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුතත්වයද අධ්‍යනය කරමින් මෙම කැබිනට් සංශෝධනය සිදු කරනු ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

හවුල් ආණ්ඩුවක් සදහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර වූ අවබෝධතා ගිවිසුම දෙසැම්බර් 31 වනදායින් කල් ඉකුත් වී ඇති අතර එය තව දුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්දයෙන් තීරණයක් ගැනීමට මැතිවරණයෙන් පසුව සිදුවීමට නියමිතය.

මේ අතර දැනට එක්සත් ජාතික පක්‍ෂය විසින් පාලනය කරන නීතිය හා සාමය අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා තමන් යටතට පවරා ගනු ඇතැයිද එම වාර්තවන්හි දැක්වෙයි.

16,987 Viewers

6 Comments to “අගමැතිගේ නීතිපති දෙපාර්තමේන්තුව, සාගලගේ පොලීසිය ජනාධිපති පවරාගනී..?”

  1. Lapaya says:

    Mona boruda hutanta hitan natuwath baha hitanta hutan nathuwath baha. Ekek giyoth anika kapothiyi.

  2. sarath says:

    It is wrong to give the copies of the PCoL report to Central Bank and AG before it is tabled before Parliament. Parliament is supreme and no second to CB or AG. They are creatures of the Parliament. What ever the excuse President gives it is not acceptable. CB or AG cannot take any effective measure before 17 Jan to ensure the a due process of law. President had belittled the sovereignty of the people.

  3. sarath says:

    “AVICHARA SAMAYA.”

  4. PISSU PUSHA says:

    DAWALADA ?

    • kamalasirikuruwita says:

      මේවා ඉතින් චන්ද බයිලා තමයි . කිව්ව එකෙක් නැහැ . කිව්ව තැනක් නැහැ. කිව්ව වෙලාවක් දිනයක් නැහැ. මේවා කිව්වට මහිදගේ මිනිස්සු මෙදා පර අන්දන්න අමාරුයි බොලව්.

Main News