අගමැතිගේ බැදුම්කර සාක්‍ෂියෙන් රවීගේ බෙල්ලටම තොණ්ඩුව වැටේ.. BOC, NSB, මහජන බැංකු සභාපතිලාත් අමාරුවේ…

November 22, 2017 at 9:20 am | lanka C news
අගමැතිගේ බැදුම්කර සාක්‍ෂියෙන් රවීගේ බෙල්ලටම තොණ්ඩුව වැටේ.. BOC, NSB, මහජන බැංකු සභාපතිලාත් අමාරුවේ…

මහ බැංකු බැදුම්කර වංචාව ගැන පරීක්‍ෂණය කරන ජනාධිපති කොමිසම හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ලබා දී ඇති සාක්‍ෂියෙන් අලුත් ප‍්‍රශ්ණයක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ බැංකු අඩු පොලියට ලංකු තියන්න තීන්දු කලේ නැති බවට අගමැතිවරයා කරන ලද ප‍්‍රකාශයෙන් අලුත් ගැටළු ගණනාවක් පැන නැගෙන බවද ඔහු සදහන් කරයි.

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකු සභාපතිවරුන් කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ ඇමති රවි කරුණානායක අඩු පොලියට ලංසු තබන්නැයි උපදෙස් දුන් බවත් රවි කරුණානායක මහතා එය පිලිගත් බවත් ඔහු පැවසීය.

අගමැතිවරයාගේ සාක්‍ෂිය අනුව රවි කරුණානායක මහතාට එවන් තීරණයක් ගැනීමට රජය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් නොගෙන තිබූ නිසා රවි කරුණානායක සම්බන්දයෙන් ගන්නා තීන්දුව කුමක්දැයි ඔහු වැඩි දුරටත් ප‍්‍රශ්ණ කරයි.

වීඩියෝව මෙතනින්

30,261 Viewers

6 Comments to “අගමැතිගේ බැදුම්කර සාක්‍ෂියෙන් රවීගේ බෙල්ලටම තොණ්ඩුව වැටේ.. BOC, NSB, මහජන බැංකු සභාපතිලාත් අමාරුවේ…”

  1. Simiyon says:

    BandulayageTheory Me kaaleta Galapenne naha…
    eya inne
    thawama 2500 n masayak Jeewat wenna puluwan kaale

  2. Nim says:

    KAGE AGATA KAPANNA HADUWATH
    MARAYO RALAMA AKATHUWELA
    KARAPU APARADAYA
    MAGE AGAMA ANUWA NAM
    BERENNA BARI ” PAWAK. “

  3. Boo says:

    ටයි කෝට් දාගෙන හොරකමේ යන රාජකීය හොරු බාන.

  4. රාහුල කොලුවා says:

    එක එක්කෙනා බේරෙන්න දැන් අනිත් මිනිහව පාවා දෙන තත්වෙට වැටිලා… අර්ඡුන් මහේන්ද්‍රත් තමන්ගේ බේරිල්ලට කට ඇරියොත් මේක කොතනින් නවතර වෙයිද දන්නේ නෑ…

  5. Open mind says:

    හොරු සමග හෙලුවෙන්!

  6. අමිල says:

    දැන් නම් ටයි කෝට් අඳින්නත් ලෑජ්ජයි බන්

Main News