අගමැතිට එරෙහි විශ්වාස භංගයක්.. ආණ්ඩුවේ ශ‍්‍රීලනිපයත් සහාය දෙන්න සාකච්චා..

January 7, 2018 at 6:48 pm | lanka C news
අගමැතිට එරෙහි විශ්වාස භංගයක්.. ආණ්ඩුවේ ශ‍්‍රීලනිපයත් සහාය දෙන්න සාකච්චා..

මහ බැංකු බැදුම්කර සිදුවීම මූලික කර ගනිමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරි දින කිහිපය ඇතුලත විශ්වා භංගයක් ඉදිරිපත් කිරීමට මේ වන විට මූලික කටයුතු ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

මෙම විශ්වාස භංගයට සහාය පල කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂයේත් ජනතා විමුක්ති පෙරමුණෙත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ප්‍රබලයන් අතරත් රහස් සාකච්චා පැවැත්වෙමින් ඇති බවද සදහන්ය.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු මෙම විහ්වා බංගය කතානායකවරයාට බාර දෙනු ඇති බවද පැවසෙයි.

12,779 Viewers

8 Comments to “අගමැතිට එරෙහි විශ්වාස භංගයක්.. ආණ්ඩුවේ ශ‍්‍රීලනිපයත් සහාය දෙන්න සාකච්චා..”

  1. rambanda says:

    Hora mahahora okawa elavapiyaw

  2. බන්ඩා says:

    ආණ්ඩුවෙ ඉන්න ශ්‍රීලනිප අැමතිලා එ් පාර කනේ ඉදන් අඟ කන්නය් ලැහැස්තිය.

    • Jonaa'S Brother says:

      My dear “Bothal Siro ” Good Move.
      බෝතල් සිරෝ! පුදන කොටම කාපි යකා කිව්වලු, තියමුද තිරුපතිට පූජාවක්. එනපොට හරිනැහැ

  3. Dr Lakshman Fernando says:

    Yes They have to do it. You are Master Level THIEF. Do not say that, I am MR CLEAN

  4. SUNIMAL says:

    නුතන දොන් ජුඅන් ගෙදර යවමු

    • Jonaa'S Brother says:

      යමුද මචෝ! නැවතත් ‘තිරුපති’ යද්දේ,
      එනපොට හරි නැතෙයි අහසේ හෙණ ශබ්දේ,
      නාමය කුජීතයි, ඇරඹී බොන්ඩ් යුද්දේ,
      සැත්කම ලඟයි ! වඳයා හට මළ බද්දේ.

  5. PISSU pusa says:

    This is good move to get this mad PM out in parliament where wil have laughing point for people of our country

  6. GO HOME NOW Kamba Patta HORU Ranil/Brapathi gramasevaka jara horu gang.

Main News