අගමැති ඉන්දියා යන්න පෙර ජනපතිගෙන් එජාපයට ප‍්‍රබල ප‍්‍රහාරයක්.. එජාපය යටතේ ඇති මහජන-ලංකා බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හරී..

October 17, 2018 at 10:20 pm | lanka C news
අගමැති ඉන්දියා යන්න පෙර ජනපතිගෙන් එජාපයට ප‍්‍රබල ප‍්‍රහාරයක්.. එජාපය යටතේ ඇති මහජන-ලංකා බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හරී..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි මහජන බැංකුව, ලංකා බැංකුව හා ශ‍්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හැර ඇත.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

අදල ආයතනවල සිදුව ඇතැයි කියන දුෂණ වංචා හේතුවෙන් ඒවා ප‍්‍රතිව්‍යුහගත කිරීම ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

මෙම බැංකු දෙකම එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබල ඇමතිවරයෙකු වන ලක්‍ෂමන් කිරිඇල්ල මහතා යටතේ ක‍්‍රියාත්මක වීම විශේෂත්වයකි.

25,132 Viewers

6 Comments to “අගමැති ඉන්දියා යන්න පෙර ජනපතිගෙන් එජාපයට ප‍්‍රබල ප‍්‍රහාරයක්.. එජාපය යටතේ ඇති මහජන-ලංකා බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හරී..”

  1. david milibanda says:

    Ara soysa……………………….. parakku wadi………….
    Central Bank Bond Scam ekatath puluwannam arrest karala okawa athulata daapan chande o’nay nam.
    Onna weda puluwannam…. Rani, maliki, Kabira yawamu ara Aloysius inna thanata. Ethakota udin chande labay vi…………………
    Mahinda mahaththayawa Agamathi karala Chinen salli genawith rata hada ganna puluwan.

    Onna Indiawen pamini gaman airport eken ma athulata gamu mal maala samaga.

    Ayubowan

    Sellam karanna awoth China bala gena inne……………….

  2. ගන්ජ බන්ඩා says:

    රනිලග‌ෙ යහපාලන සයනස්ටිෆික් ක්‍රමය ක‌ොහ‌ොමද? අති දූෂිත ‘යහපාලන’ හ‌ොර ගඩ්ඩ‌ෙක් වන මහාමාර්ග ඇමටි කිරිඇල්ලයා යටත‌ේ බැංකු සහ ආය‌ෝජන මන්ඩලය.

  3. Nadeesha says:

    Earlier under Kirialla Higher education Ministry. During that time Universities all the key position given to jokers. especially for fake local or Chinese PhDs holders and qualified Professors marginalised. That is why local Universities in today pathetic situation.

  4. Sadda says:

    මේ සියලු ක්‍රියාන්විතයන්ගෙ අවසාන ප්‍රතිපලය රනිල්ගෙ බලය තහවුරු වීමයි. එහෙම වෙන්නෙ, මෙයා වීරයා කියල හිතන මෝඩයින් එයා පස්සෙ ගියා කියන්නෙ ශ්‍රීලනීප චන්ද කෙඩෙන නිසා.

Main News