අගමැති මෝඩි, මහින්ද-ගෝටා හමුවුනේ මගේ අවසරය පිටයි..- ජනපති

May 15, 2017 at 6:48 pm | lanka C news
අගමැති මෝඩි, මහින්ද-ගෝටා හමුවුනේ මගේ අවසරය පිටයි..- ජනපති

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණි අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හිටපු, ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඔහු මුණ ගැසුනේ තම අවසරය මත බව ජනාධිපති මෛත‍්‍රිපල සිරිසේන මහතා පවසයි.

මෙම හමුව සිදුවීමට පෙර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ ගැන තමන්ව දැනුවත් කල බවත් තමන් ඊට අවසර දුන් බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.

20,810 Viewers

22 Comments to “අගමැති මෝඩි, මහින්ද-ගෝටා හමුවුනේ මගේ අවසරය පිටයි..- ජනපති”

  1. Kolitha says:

    Arjun mahendran mahabankuwe adipathi kaleth ehemada ?….

  2. Sujatha Senaratne says:

    ඉතින් මොකක්ද ප්‍රස්නෙ

  3. john the baptice says:

    මෙන්න දෙවියන් වහන්සේ පොළොන්නරුවට පාත් වෙලා ගිහිල්ලා පව සමා කරගනිල්ලා

  4. Gotaimbara says:

    That is called protocol, idiot.

  5. kamalsirikuruwita says:

    අම්මට හුඩු ! එහෙනම් කපටි කැනහිල් මොඩි ට වඩා අපේ ලොක්ක මහා ලොක්කෙක් නේ. අපට සතුටුයි නේ මේ කතාව . හැබැයි මෙහෙම කිව්වා කියල මෝඩියා දන්නවද දන්නේ නැහැ. ආ ! ප්‍රශ්නයක් නැහැ . මිනිහට සිංහල දන්නේ නැහැනේ .

  6. kumaraya says:

    ethakota vigneshwaran,athulu uthure koti nadaya pinibaaharanta udawu karapu pitarata aya hamuwanneth obagen awasara aragena wenna athi neda.

  7. Aurora says:

    එහෙනම් මෝඩි නෝර්වුඩ් ගිහින් ඉන්දියාවේ ප්‍රාන්තයක් අමතනවා වගේ කතාවක් දුන්නෙත් අවසරය පිටද? නැතිනම් බලහත්කාරෙන්ද? එහෙමත් නැතිනම් මෝඩි මොනවා කලත් අවසර අරන් කරා කියල ලොකුකමට කියනවද?
    “රා බී මත්ව මීයෙක්, අහුඋනොතින් හොරබලලා …………..” වගේද?

  8. sarath says:

    Bloody fool, does not know the protocols, It is customary that a visiting state guest will inform the Foreign Ministry about his programme. When such information is made the host country will accommodate and will never refuse. When RW went to India he met Sonia Gandhi but Modi never said that he gave permission.

  9. ගුණසිංහය says:

    කතා කරන්නත් අවසර ගන්න ඕනෙද ආයුබෝවන්ඩ …

  10. Tree God says:

    Of course yes. Modi came on your invitation. If MR and GR requested a meeting with him, Modi has to seek your permission first. If you said no, there won’t be any meeting.

    The Indian High Commissioner has already clarified what was discussed at the meeting. Although it was arranged to gain political mileage locally, now it has become a boomerang due to the double standards of MR and company.

    • Critic says:

      Another half witted person who doesn’t know what’s the meaning of the ‘Protocol’.Very sad about you!

      • Tree God says:

        Protocol has only one meaning. It is common courtesy to check with the host if there is any request for an unscheduled meeting let alone with the former President who wanted to raise black flags against the man with whom he later begged for a meeting.

    • Saman says:

      Read what Sirisena says … ” the Indian HC kept me informed and I gave permission” which means the HC hasn’t sought his permission, just kept him informed ..that’s the protocol to be followed in such instances. Don’t you think that it’s very mean of a Head of the State to say like that

  11. ExUNPer says:

    මෝඩි එන බව පත්තරෙන් දැකල ජනාධිපතිතුමා අවසර දීල…..
    🙂

  12. Saradiel says:

    මගේ අවසරය පිටයි..

    මෙරටට විදේශයන්ගෙන් කළු තේ ආනයනය මිශ‍්‍රකර නැවත අපනයනය කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය හේතුවෙන් 150 වසරක ඉතිහාසයක් සහිත මෙරට තේ කර්මාන්තයේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනය කියයි.

    සංගමයේ සභාපති ලාල් පේ‍්‍රමනාත් මහතා පවසන්නේ ලෝකයේ හොදම කළු තේ ලෙසින් කීර්තියක් දිනාගෙන සිටි ලංකාවේ තේ සන්නාමයට මෙම තීරණය නිසා කළු පැල්ලමක් එක්වන බවයි.

    යහපාලනයට කඩෙ යන දේශපාලක මිත‍්‍රයන්ට මුදල් ඉපයීම සදහා ඉඩ ලබා දීමට මෙම ක‍්‍රියාවලිය සිදු කරන්නේ යයිද ඔහු චෝදනා කරයි.

  13. siri says:

    චතුරයා තව හොඳයි මට නම් පේන්නේ ..හිටං…

  14. Krishantha says:

    Tikak Chatura senarathna wage kiyala penne nathida?

  15. butupitha says:

    Ane hitan rata prajathantravadi nam Mahindata Modi Ekka Katha Karana u ben avasara ganna oneds? Moda vahe katata ena deval kiyanava ara vachala Rajithaya vage.Ane pawu hitan.

  16. Gotaimbara says:

    Remember what happened to Cameron who disregarded Mahinda and visited the north. Cameron disappeared from the British political map altogether.

Main News