අගමැති රනිල්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති එතරම් අහිතකර නෑ.. ඔහු සමග වැඩ කිරීම පහසුයි..- සන්ධාන ප‍්‍රබලයා කියයි..

April 17, 2018 at 8:40 am | lanka C news
අගමැති රනිල්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති එතරම් අහිතකර නෑ.. ඔහු සමග වැඩ කිරීම පහසුයි..- සන්ධාන ප‍්‍රබලයා කියයි..

ජාතික ආන්ඩුවෙ කුමන ගැටලු පැවතියත් මෙ අගමැතිතුමා සමග වැඩ කරද්දි ලොකු නිදහසක් තියෙනවා යයි එක්සත් ජනතා නිදහස් සන්දාන ප‍්‍රබලයෙක් තංගල්ලේදී පැවසීය.

තංගල්ල මුස්ලිම් දේවස්ථානයෙදී පැවැති උත්සවය අවස්ථාවක් අමතමින් ඔහු මෙසේද කීය.

‘ගිය ආන්ඩුව කාලේ අපට මෙහෙම අපේ පාක්ශිකයෝ වෙනුවෙන් යමක් කරන්න ඉඩ හසරක් ලැබුනේ නෑ.ඒ කාලේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය භාරව හිටිය ඇමතිවරයා අපේ හැම අමාත්‍යංශයකටම ලැබුන ආධාර එයාගේ වගේ බෙදුවා.

පසුගිය ජනාධිපතිවරනය කාලේ ඔය කෙනා ආන්ඩුවෙ සල්ලි නත්තල් පප්පා වගේ රට වටෙටම බෙදුවා ඒ වාගේ වැඩ නිසා තමයි මධ්‍යම පාන්තික ජන්ද අපෙන් ඈත් උනේ.

තව දෙයක් කියන්න ඔින ජාතික ආන්ඩුවෙ කුමන ගැටලු පැවතියත් මෙ අගමැතිතුමා සමග වැඩ කරද්දි ලොකු නිදහසක් තියෙනවා.

ඒ වගේම එතුමා ගේ ආර්තික ප්‍රතිපත්ති වල එතරමි අහිතකර බවක් මට නමි පෙන්නේ නැහැ’

– මහේන් රනවීර

15,639 Viewers

9 Comments to “අගමැති රනිල්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති එතරම් අහිතකර නෑ.. ඔහු සමග වැඩ කිරීම පහසුයි..- සන්ධාන ප‍්‍රබලයා කියයි..”

  1. JANA says:

    Sure ekata ara sandane maha lekama wennathi.Tho,security nethuwa gamata waren.

  2. Hoo N P Kaaraya says:

    Ratata mepana aheniyak wela thibeddith aarthika pratthpaththiwala etharam ahithakara bawak dakinne naththe balayen saha thanathuru walin anda wela inna nisa wennathi.

    • Janaka says:

      He seems to be more concerned about his Economy than country ‘s Economy,as he has turned a blind eye on selling National assets making the future generation slaves of foreign powers, planning to sign trade pacts which
      are disadvantageous to the country and deprive the future generation’s jobs in their own land(ECTA)etc.

    • Upul says:

      Yes,yes not bad. We know that for the sake of your ministerial post, you can forget the how he appointed and took full responsibility of Arjun Mahendran to boost our Economy.Whole nation knows Arjun Mahendra has shown excellent proven results.We know you can forget the leasing ( almost selling, as neither you not we live upto that time) of National assets to foreign powers for 99years making our future generation slaves of foreign powers,for the sake of your position.

  3. Rajasinha says:

    Sandana prabalaya Mahinda Amaraweera misak wena kawuruda……

  4. kadiya says:

    රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික ප්‍රතිපත්ති වල එතරම් හෝ කුමන තරමක හෝ වැරැද්දක් නොපෙනෙනවා කියන්නේ මු දන්නා ආර්ථිකයක් නැහැ. මේ මෝඩයා රනිල් ගේ ප්‍රතිපත්ති වලට එකඟ වෙලා UNP එකට යන එක සාධාරණ යයි කියන්න ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ. මෙවන් මෝඩයන් රටේ දේශපාලනයෙන් අතුගෑවිය යුතුය. මීළඟ චන්දෙ මුගේ අන්තිම චන්දෙයි. ආපසු අඟුණකොළපැලැස්සේ ප්‍රාදේශීය සභාවටවත් තේරෙන්න බැරි අපතයෙක්.

  5. Upali says:

    මේ බොරු බේගල් අමනයාගෙන් අහන්න දන්නවාද කියා GDP , GNP කුමක්ද කියා . රනිල් මේ අවස්‍යතා වලින් රට පසුගිය අවුරුදු තුනේ කොතරම් පහලට දැම්මාද කියල මහ බැන්කු වාර්තා බලන්න.

  6. Rajasinha says:

    Bus kondostara Amaraweerata danna aarthikayak nehe….

  7. john the baptice says:

    අපි ශ්‍රී ලංකාව සිරිකිස්තාන් කරනවා කතෝලිකයන් ඌරෝ ඇතිකිරීම තහනම් කරනවා

Leave a Comment

Main News