අගමැති රනිල්ගේ ලගම ඥාතියෙකුට ඉඩම් අක්කර 72ක් හිමි කරමින් ගැසට් පත‍්‍රයක්..

October 16, 2018 at 3:00 pm | lanka C news
අගමැති රනිල්ගේ ලගම ඥාතියෙකුට ඉඩම් අක්කර 72ක් හිමි කරමින් ගැසට් පත‍්‍රයක්..

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතියෙකුට ඉඩම් අක්කර 72ක් හිමිවන ලෙස ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇති බවට චෝදනා එල්ල වන බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සබා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

මෙසේ ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇත්තේ කොබෙයිගනේ වැල්පොතුවැව ‘රොසලින් වත්ත’ නම් අක්කර 123ක ඉඩමක් සදහා බවටද ප‍්‍රදේශවාසීන් චෝදනා කරන බව ඔහු කියා සිටී.

කොබෙයිගනේ “රොසලින් වත්ත” සම්බන්ධ ප්‍රශ්නයට මැදිහත්වෙමින්…

කොබෙයිගනේ “රොසලින් වත්ත” සම්බන්ධ ප්‍රශ්නයට මැදිහත්වෙමින්… සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා, එහි ජාතික කමිටු සාමාජික සංජීව කරුණාසාගර මහතා සහ කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ඉන්දික රුවන් කුමාර මහතා…

Gepostet von Jvp kurunegala am Montag, 15. Oktober 2018

14,087 Viewers

6 Comments to “අගමැති රනිල්ගේ ලගම ඥාතියෙකුට ඉඩම් අක්කර 72ක් හිමි කරමින් ගැසට් පත‍්‍රයක්..”

  1. cw says:

    You idiots have supported them to come into power with the help of the JVPers, don’t cry now.

  2. Plato says:

    He is your buddy.

    Ask Anura to sort out it!

  3. Shasi says:

    අනුර කුමාර ඇතුළුJVP සෙට් එක දැන් මුව අයින්කරනව සිකුරුයි .
    20 ගෙනල්ල JVP නිකන් පච උන

  4. Appo says:

    Jeppo, Send all buggers FCID.

    • maraya says:

      රතු අලි කෝ…. දැන් යහපාලනය සමග ඩිල් විතරද කරන්නේ ? ර නිල්ගේ මේ වැඩ ගැන ඇයි කථා නොකරන්නේ ?
      කොළ අලින්ගේ නැට්ටේ එල්ලිලා රතු අලි හිතන්නේ ගොඩ යන්නද? දැන් මේ ආණ්ඩුව මුළු රටටම පිලිලයක්…
      මේ රටේ ඉඩම් රනිල්ගේ අම්මගේ අප්පාගේ බුදලය නොවේ

  5. Hoo !!! says:

    මොලයක් කියලා අලයෙක් ගෙනාපු තොපිම තමයි මේ විනාසෙට වගකියන්න ඕනෙ. දැංවත් මොකා එක්ක හරි එකතු වෙලා ඕකා පන්නලා රට බේර ගනිල්ලා.

Main News