අගමැති රනිල්ට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ශ‍්‍රීලනිපය නිල වශයෙන් දන්වයි..

January 6, 2018 at 10:52 pm | lanka C news
අගමැති රනිල්ට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ශ‍්‍රීලනිපය නිල වශයෙන් දන්වයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට වහාම එම ධුරයෙන් ඉවත් වන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දන්වයි.

කොළඹ ඩාලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයෝ මේ බව කියා සිටියහ.

එංගලන්තයේ කෝච්චියක් පෙරළුනත් අදාල ඇමතිවරයා ඉල්ලා අස්වන්නේ යයි වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය නිරතම අගය කරන එක්සත් ජාතික පක්‍ෂ නායකයා දැන් කල යුතු වන්නේ බැදුම්කර චෝදනාව අධිකරණය හමුවේ විභාග වී අවසන් වන තෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම බවද එහිදී අදහස් පල විය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක, හිටපු ඇමති පියසිරි විජේනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෝමවීර චන්ද්‍රසිරි යන පිරිස මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් නිසා එය එම පක්‍සයේ නිල මතය බව පැහැදිලිය.

23,722 Viewers

10 Comments to “අගමැති රනිල්ට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ශ‍්‍රීලනිපය නිල වශයෙන් දන්වයි..”

  1. "දී-ඇස්"-සේනා says:

    රටටම සුනාමි පක්‍ෂයි රතු නිල්ම
    අතුගා දමා මෙරටින් වීර කුමාරම
    රදල කුල රනිලගෙ අවංකම දැක්ම
    නැත කාලඟත් රටෙ දියුනුවට සිත්ම

    • ඇත්ත says:

      පළාත් පාලන මැතිවරණයෙන් පසු සියල්ල හමාරයි….

  2. Karu says:

    මේ ජෝකර්ල ගත්තෙ ස්‍රී.ලං.කෙ සරත් ෆොන්සේකල විදිහට.
    දැන් කරන්න තියෙන්නෙ,
    1.හොඳට උස්සලා පන්දම අල්ලන එක.
    2.කාට හරි ගහල ලකුණු රැස් කරල පෙන්නන එක.
    3.සරත් ෆොන්සේක කොපි කරන එක.
    මුන් මොන නිල ප්‍රකාශකයොද?
    ස්‍රී.ලං.කො බයේ මුට්ටි ටිකක් ඉස්සරහට දාල බලනව.
    පුහු කතා.
    මීට වඩා අර්තයක් තියනව අපේ වත්ත පාවුලේ නරි කෑගහන එකේ

  3. Gayantha says:

    Mun denna hitan aran thiyenne kakkusi waida walata. Habai niyameta gailapena joduwa. Ela ela ubala degollo gahaganin. Hitan saha ranil dennama wagakiyanna ona horakamata. Ape anduwak awahama hitan hutan karanawa.

  4. FREE says:

    මුන් ගත්තු සල්ලිවලට මෙහෙම කෑගහල මදි.හරි නම් මේ නරි රැල කරන්න ඕනෙ ඇඳන් ඉන්න අන්තිම රෙදි කෑල්ලත් ගලවල දමල ලිප්ටන් වට රවුම වටේ හෙළුවෙන් දුවන එක​. බැඳුම්කරේ විහිළුවක් කරන මේ ජෝකර්ලට මඩු වල්ගෙන් තලල එළියට ඇද්ද ලොක්කගෙ කඩුවෙන් අනින්න ඕන කුලියට බුරන කටට.

  5. Hoo N P Kaaraya says:

    Me karanne balallu lawa kosata baaweewmai. Mithreeta kelin kiyanna barideya mun thundena daala kiyawanawa. Kade arinna thamai munwa arang thiyenne.

  6. බන්ඩා says:

    අතරමන් වෙන්න යන ගෙම්බො තුන් දෙනෙක් බක බක ගානවා. ගනන් ගන්න එපා

  7. BARCARDI says:

    These buggers are not original SLFP.
    MY3 and RW will rule till MY3’s term over. It may take several years to get the court result.

    Even if SLFP went out of the GOV , MY3 and RW can rule the country.

  8. hitan gedara appuhami says:

    නියමයි karu. මේක දවසේ කියමනද නැත්නම් වසරේ කියමනද. කොහොම වුනත් ඔයිට වඩා දෙයක් මුන් ගැන කියන්න නැහැ. දැන් සේරටම උමා ඔය, සයිටම්, හාල් මිල, පොල් මිල අමතකයි. පෙබරවාරි 10 පහුවෙනකම් බැදුම්කරේ පිට නැගල යාවි. චන්දෙන් පස්සේ ඒකත් ඉවරයි. එයින් පස්සේ හැමෝම නැවතත් එකමුතු වෙලා රට මංකොල්ල කාවි. අහිංසක ජනතාව ගොනාට අන්දන මුන් සේරම කපටි නරි.

Leave a Comment

Main News