අගමැති රනිල්ට මෙතරම් මඩ ගහද්දිත් ‘සිරස’ නාලිකාව හොදට දුවනවා.. මටත් කොටළුවා කියනවා..- TNL සීල් තැබීම ගැන මංගල කියයි..

June 9, 2018 at 3:00 pm | lanka C news
අගමැති රනිල්ට මෙතරම් මඩ ගහද්දිත් ‘සිරස’ නාලිකාව හොදට දුවනවා.. මටත් කොටළුවා කියනවා..- TNL සීල් තැබීම ගැන මංගල කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉලක්ක කර දැඩි විවේචන එල්ල කරද්දී සිරස රූපවාහිනිය කිසිදු බාධාවකින් තොරව විකාශණ කටයුතු සිදු කරමින් ඇති බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

එම නාලිකාව විසින් තමනට කොටළුවා කියුවද තමන් එජාප උප සභාපති වූ දිනයේ සුබ පැතු බවද ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ටී.එන්.එල්. නාලිකාවේ පොල්ගහවෙල ප‍්‍රතිවිකාශනාගාරය සීල් තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ එය දේශපාලන තීන්දුවක් නොවන බවයි.

15,863 Viewers

7 Comments to “අගමැති රනිල්ට මෙතරම් මඩ ගහද්දිත් ‘සිරස’ නාලිකාව හොදට දුවනවා.. මටත් කොටළුවා කියනවා..- TNL සීල් තැබීම ගැන මංගල කියයි..”

  1. ඇත්ත says:

    සිරස රනිල්ට සහ මංගලට මඩ ගහන්නෙ කතාවෙලා…උන් දෙගොල්ලම එකම කාසියේ දෙපැත්ත…

  2. Sama Risi says:

    Meyata ‘Kotaluwa’ nama galapenne naha. Thaman kamathi namak daaganna!

  3. John says:

    සිරස අයිතිකාරයා දෙමළ ජාතිකයකු වීම එකට හේතුව නේද ?

  4. අනේ මේ මාමගේ සිරස නැති කතා. says:

    අනේ මේ මාමගේ සිරස නැති කතා. ගල් මදිවට මඩත් ගාගෙන.

  5. Samuvel says:

    අසූචි ගොඩක ඉන්න උන්ට මොනවට මඩ ගහනවද මේ සිරස.

  6. daminda says:

    kapanna bari atha sipa ganeema……..

  7. ලපයා says:

    Kotaluwanta apahasa karanna epa samanalayo.

Leave a Comment

Main News