අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා…

May 14, 2018 at 10:40 am | lanka C news
අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා…

මෙම පුවතේ අන්තර්ගතයේ සම්පූර්ණ වගකීම lankanewsweek අඩවිය සතුය.

****

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙවුණු අවුරුදු තුන ඇතුළතදී හැට හතර වතාවක් මාතර,දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ සංචාරය කර ඇතැයි වාර්තා වේ.

ඒ හැට හතර වතාවේදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතර,දෙනියාය බලා ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් “Bell-414” දරන හෙලිකොප්ටර් යානයෙන් අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් හෙළිදරව් කළේය.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කාලය ඇතුළත දී රටේ අනෙකුත් දිස්ත්‍රික්වල මැතිවරණ කොට්ඨාශවල තබා තමා නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශවලවත්, විශේෂයෙන් ඔහු නියෝජනය කරන මැද කොළඹ ආසනයේවත් හැට හතර වතාවක් නොව දහ වතාවක්වත් සංචාරය කර නැතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය.

එපමණක් නොව මේ කාලය ඇතුළත දී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මේ වන තුරුත් සංචාරය කර නොමැති මැතිවරණ කොට්ඨාශ ඕනෑ තරම් තිබෙන බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

– lankanewsweek

37,094 Viewers

28 Comments to “අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා…”

  1. නැවුම් මාවතේ අපි says:

    රනිල් අවංක කෙනෙක් හැටියට අපේ ගව්රවය දින ඇති මුත්, 2020දී ජනාදිපතිවරනයට සුදුසු නැත. එයට ගැලපෙන්නෙ චම්පික වගේ නොකැළැල් චරිතයක් තියෙන, නොවෙනස් ප්‍රතිපත්ති සහිත අවංක නායකයෙක්.

    • he is a crook. no body knows how much money ha has stolen from the gov. he steal much more than bank robbery. you are day dreaming.

    • නිශාන්ත පෙරේරා ඩි .එස්. says:

      ආණ්ඩුවේ කාලය ආවුරුදු 2.7 කියල බැලුවත් දවස් 985.5
      එකියන්නේ එයා හැම සති දෙකකට සැරයක්ම දෙනියායේ ගිහිල්ල තියෙනව .
      නරක නෑ වයසත් එක්ක බැලුවම .මම රනිල්ට වඩා අවුරුදු 20ක් විතර බාල වෙලත් සති දෙකකට සැරයක් තමයි කොල්ලුපිටියේ යන්නේ

      • Samuvel says:

        “හෝනට නොරෙන්” ද ගිහින් තියෙන්නේ.

    • Pina says:

      අඩෝ, අපි ශපාන් එකේ ඉන්නේ අපේ බොස් හින්දා. අඩෝ රනිල් බොස් ව කපල පචය හොදයි කියන්න උඹ කවුද. පචය කරපු වැඩ කිවුවොත් යකෝ … රනිල් බොස් කරන ඒවා පුන්චි ඉස්කෝල ගල් වැඩ.

    • නැවුම් මාවත​ says:

      රනිල් අවංකයි කියන අය දෙවරක් තුන් වරක් නොව හත් අට වතාවක් මානසික වෛද්‍යවරයකු හමු විය යුතුය​.චම්පික නොකැලැල්,නොවෙනස් කියනා අය ඔහුට රාත්‍රී කාලයේ තනිවම ගමන් යෑමෙන් වැලකී සිටීමට උපදෙස් දිය යුතුය​.සුදු ඇඳගෙන ගල් අඟුරු ගොඩේ දඟලන්නට ඉඩ නොදිය යුතුය​.සමීපතම මිතුරන්ගේ පෙම්වතියන් ඔහුට නොපෙන්විය යුතුය​.පැනමාවෙන් නාගත් ඔහු ප්‍රාදේශීය සභාවකටවත් වද්දා ගැනීමෙන් වැලකිය යුතුය​.
      නැවුම් මාවත​.

  2. Chandima Ruwan Kumari says:

    Ha Ha …… Sagala Amathithumage Asanaya Neda????

  3. Amda says:

    ආ..ඒක තමයි. මම ඒත් බැලුවා දෙනියාය රටේ වැඩියෙන්ම සන්වර්ධනය වූ ප්‍රදේශය වෙලා තියෙන්නෙ කොහොමද කියල.

  4. Raawanaa says:

    Deniyaaye nogihin inne kohomada?

  5. Kadiya says:

    පව් අප්පා, මේවත් එලිකරනවද? මිනිහා ගෙදර යනවට වැඩියේ දෙණියායටනේ ගිහින් තියෙන්නේ.

    • චම්පා says:

      එහේ මොකක් හරි පරණ කෑල්ලක් ඇති. මෛත්‍රී මැඩම් නැතුවද ගිහින් තියෙන්න‍ෙ?
      ඕවාට බකට් දාන්න යන්න එපා.

  6. Vivek says:

    I fly where my love live

  7. සාගලකපන්නද.

  8. ගන්ජ බන්ඩා says:

    සා-ගල

  9. hari says:

    Meeta kalin giya aduwe aya kohomada giye kiyala amthak unada

  10. මම says:

    සාගලත් මාසෙට 15 පාරක් අරලියගහ මන්දිරය ට ගිහින්

  11. මහින්දානන්ද says:

    ඇයි බං හොයාපල්ලකො කුලියාපිටියටත් කීවතාවක් ගිහින්ද කියල.මෙයා ගිහින් තියෙන්නෙ දෙණියායටයි,කුලියාපිටියටයි විතරමයිනෙ.හමිබන්තොට වරායෙ ගල කපන්න ගිහින් කියෙන්නෙ මෝටර් සයිකලයෙන්ද?
    පවි බං මෛත්‍රී නෝනා.පුදුම ඉවසීමක් තියෙන කෙනෙක් වගේ.
    වෙන කෙනෙක් නමි මෙි වැඩවලට වහකාල මැරිල.

    • ගන්ජ බන්ඩි says:

      ඒයා කන්නෙ අාප්ප බව දන්නෙ නැද්ද

  12. peedithaya says:

    mema dustaya kooti 14 deela aluthin wahana 2 genwa gatta. thawa wahana tiyena. MAHABANKUWA HORA KEWA
    64 WATHAWAK ME PUNCHI RATE GUWANIN GIYANAM SALLI MEYAGE SAKKUWENDAA
    ME MINIHA PISSEK KALAKANNIYEK JANATHAWA EKWELA ELAWA DAMANNA

  13. Damma says:

    “Batalande Weeraya” , ” Gonawala Sunilge Deshapalana Piyathuma” ” , ” Mr Bean”., ” Don Juwan Dharmapala the Second” , ” Cental Bank Robbery Leader”

  14. Indika says:

    කුලියාපිටියේ අකිලගෙ ගෙදර කීපාරක් ගිහින් ද කියලා බලමු.

  15. Akila_darling says:

    Ei Anee…Kurunegala apu gaanath kiyandakoooooo…..

    Arayage ewa witharak kiyanne…….. :’-(

  16. David Milli-banda says:

    Kuliyapitiya/deniyaye gihilla dan muge wam athe meda agillath hondatama dik wela.
    Wanarayek ge wage……………. wanara weda karala meda agillen.

  17. මහා එකා says:

    මෙයා එහෙ යන්නේ සාගල තමා මෙයාට කොල්ලෝ සෙට් කරලා දෙන කෙනා. පොඩි කොල්ලෝ අරගෙන එයාගේ ලිංගික ෆන් එක ගන්න රනිල් දෙනියායට තමා යන්නේ . අහලා බලාපියව් දෙනියායේ උන්ගෙන්

  18. hewwel says:

    ලොල් ලා

  19. පති රාජ says:

    මිනිහෙක්ට පාඩුවේ බිස්නස් එකක්වත් කරන්න දෙන්නේ නැතිද ? උඹලා දන්නේ නැතුවට මුළු ලංකාවම දන්නවා රනිල්, සාගල එක්ක එකතු වෙලා කාටත් හොරෙන් පුංචි පහේ “ගල් බිස්නස් ” එකක් කරන වග. ඕක, ඔය තරන් ගණන් ගන්න එපා.

Main News