අගමැති රනිල් ඇමරිකාවට.. නැවත එන්නේ වෙසක් සද බැස ගොස් පොසොන් සද උදාවෙන් පසුයි..

May 18, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්
අගමැති රනිල් ඇමරිකාවට.. නැවත එන්නේ වෙසක් සද බැස ගොස් පොසොන් සද උදාවෙන් පසුයි..

මෙම සති අන්තයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්වේ.

දින 14 කට වැඩි කාලයක් එහි රැදි සිටින අග්‍රාමාත්‍යවරයා එහිදි වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සහභාගි වීමට බලාපොරොත්තු වේ.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය බොහෝ දුරට කල් දමන ලෙසත් අගමැතිවරයා විදේශ සංචාරය නිමකොට පැමිණ පසු එය සිදු කරන ලෙසත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයන් සම්බන්ධීකරණය සිදු කරන අමාත්‍ය මහින්ද අමරවීර වෙත අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වයන් දැනුම් දී ඇත.

එහෙත් මේ වනවිට ආණ්ඩුවේ ප්‍රධානියාට ඒ සඳහා දෛවඥය කාන්තාවක් විසින් නැකත් ලබාදි ඇත්තේ හෙට පෙරවරුවේ බැවින් බොහෝදුරට එම නැකත් අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු විය යුතු බවට ආණ්ඩුවේ ප්‍රධානින් විශ්වාස කරයි.

එබැවින් ජනාධිපතිවරයා මාධ්‍ය වෙත පැවසු පරිදි වෙසක් පෝය සද බැස යාමට මත්තෙන් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු වනු ඇත.

15,610 Viewers

19 Comments to “අගමැති රනිල් ඇමරිකාවට.. නැවත එන්නේ වෙසක් සද බැස ගොස් පොසොන් සද උදාවෙන් පසුයි..”

  1. Lolla says:

    Agent….!

  2. මහව මුනි says:

    වෙසක් සඳ බැස්සත් ඔය කියන ඇමතිය බහින්නේ නෑ හැබැයි යම් යම් කාල කර්ම සර්පයා ගේ වෙනස් කම් මත යම් වෙනස් වීමක් සිදුවන කරුණු වලට මුල පිරීමක් සිදු වෙනවා එය ජනපතිට අනිවාර්ය අපල කාලයක් උදාකරනවා.නැකත් කාරියන් හෝ නපුන්සකයන් තමුන්ට ලාබ ප්‍රයෝජන ගන්න දෙන උඩගෙඩි වලට අහුඋනොත් ජනපති අනිවාර්යෙන් තමුන්ගේ ජන්ම පත්‍රය නැවත පරික්ෂා කරගන්න වෙනවා

  3. Liberal One says:

    මේකා අවුරුද්දෙන් භාගයක් ඉන්නෙ රට

  4. hitan vs hutan says:

    දෛවඥ කාන්තාව​??????????
    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ??????????

  5. Dorshan says:

    mu witharak nemeyi ara sagalayath rata

  6. යුක්තිය says:

    ගිහිල්ල එහේම ඉන්න ආපහු නාවට කමක් නෑ…පඩිය මාස් පතා එවන්නං..! තව් අවුරැදු තුනක් හිටියනම් හොදටම ඇති…

  7. dilan P says:

    in 2014 he was one month in USA and learned about the mahindata arinahati.
    medapara dawas dahatarakata giye sure ekatama sirata arinna plankaranna.

  8. Nanda says:

    I think he became Prime Minister to get FREE ticket to the World.
    Not to look after Sri Lanka

  9. කොකොමද අපේ ටිකිරි මොලේ. says:

    මූට කලින් පාරත් ඔය වැඩේම වුනා.

    මතක නේ, ඒ පාර මූ ලංකාවට එන කොට, චන්ද්‍රිකා අමාථ්‍යාංශ තුනක් පවරා ගෙන. මූ කටුනායක ඉඳන් කොළඹ ට ආවේ, පිස්සුවෙන් වගේ නට නට.

    මේ පාර මූ ලංකාවට එන කොට, මූව අගමැතිකමෙන් පන්නලා, වෙන කෙනෙක් අගමැති විදියට පත් කරලා (මහින්ද ම වෙන්න ඕනෙ නෑ.), මූව ගුවන් තොටුපලේ දි, බැඳුම්කර මගඩිය ගැන ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්න ඕනෙ.

    අන්න එහෙම වුනොත්, සිරිසේන කියන්නේ පිරිමියෙක් කියලා, අපි පිලිගන්නවා.

    මීට,

    පා. ච. රණවක
    කලවැද්දා
    සජී බබා
    සහ එකී මෙකී නොකී රනිල් ගෙන් පස්සේ මට කියලා හිතාගෙන ඉන්න අනිත් ඔක්කොම.

  10. john the baptice says:

    මරුවා සමග සටනේ

  11. love nature says:

    ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි
    මරුවා ළඟා වෙනවා..
    සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
    ලෝදම් කැරකෙනවා..

  12. Gayantha says:

    Onna sirata hoda chance eka kalakanni ranilawa ayeen karala hari haman ekek agamathi karanna

  13. Dickie Bird says:

    Ship is sinking and the rats are fleeing. away. Please do not return.

    The Country is on fire, the PM is on a “rastiyadu trip”.

  14. Caspian says:

    Moo enney laa vata thiyena micro ataya kapagena yannalu……Moota thiyenne Prostate Problem ekaklu….Danno Danithi…….

  15. Donald I Wilegoda says:

    He is spending more time away from Sri Lanka than in Sri Lanka

  16. Saman Adikari says:

    UNP -Old leader Ranil W… is flying in and out time to time.

    He has own agenda achieve to become President of Sri lanka by hook or crook.

    Regardless what has happen to Country, Nation and People Rani.Wicks is not bother about that.

    He want sell whole country any party who support to become power of personal reputation and his image>

    Most ruthless rule of UNP-Ranil W… in our century of Island.

Leave a Comment

Main News