අගමැති රනිල් එජාප ෆේස්බුක් බලකාය කැදවයි.. මාර්ග දර්ශණ දෙයි..

April 4, 2017 at 8:40 am | lanka C news | ලංකා සී නිවුස්
අගමැති රනිල් එජාප ෆේස්බුක් බලකාය කැදවයි.. මාර්ග දර්ශණ දෙයි..

ආණ්ඩු හිතවාදී ෆේස්බුක් පිටු ක‍්‍රියාකාරීන් පිරිසක් ගිය සතියේ අරලිහගහ මන්දිරයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වී ඉදිරි ක‍්‍රියාකාරකම් ගැන දීර්ඝ වශයෙන් සාකච්චා කර ඇත.

යෝජනා, නිර්මාණ, විවේචන ආදිය ඉදිරියටද කරගෙන යන්නැයි අගමැතිවරයා එහිදී ඔවුනට උපදෙස් දී තිබේ.

ඔවුනට මුහුණ දීමට සිදුව ඇති ඇති අපහකම්, දුෂ්කරතා ගැනද එහිදී අගමැතිවරයාගේ අවධානය යොමුව ඇත.

11,070 Viewers

3 Comments to “අගමැති රනිල් එජාප ෆේස්බුක් බලකාය කැදවයි.. මාර්ග දර්ශණ දෙයි..”

  1. බන්ඩා says:

    කුලියට මුදලට කහින ඒවුන්ගෙය් රට වෙනුවෙන් ස්වෙච්චාවෙන් වැඩ කොරන අපෙය් ලොකු වෙනසක් තියනවා. වරෙල්ලා වරෙල්ලා දෙඤ්ඤං තොපිට අැතිවෙන්න බැටේ.

  2. Boo says:

    බැංකු හොරුන්ටත් දැන් වහල්ලු ඉන්නවා. වහල්ලුනේ, බැංකු හොරුන්ගේ කකුල් දෙක ළඟ බල්ලෝ වගේ වැටිලා යටි පතුල් ලෙව කකා උන් කාල විසි කරන කටුවක් කකා නිදි මරාගෙන වැඩ කරපියවූ.

  3. Lolla says:

    Mentally Sick PM

Main News