අගමැති රනිල් එන සදුදා බැදුම්කර කොමිසමට කැදවයි..

November 16, 2017 at 4:40 pm | lanka C news
අගමැති රනිල් එන සදුදා බැදුම්කර කොමිසමට කැදවයි..

මහ බැංකු බැදුම්කර අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ෂණය කරනු ලබන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් එම කොමිසම ඉල්ලීමක් කර ඇත.

ලබන සඳුදා දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසද එම ඉල්ලීම කර ඇත.

අගමැතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදීම කියා සිටියේ තමන් බැදුම්කර කොමිසම හමුවේ ඕනෑම අවස්ථාවක සාක්‍ෂි දීමට සූදානම් බවයි.

7,252 Viewers

10 Comments to “අගමැති රනිල් එන සදුදා බැදුම්කර කොමිසමට කැදවයි..”

  1. ජසයා says:

    පාර්ලිෙම්න්තු යන්න තිෙයනවා කියල මග අරින ඒක ෂුවර්…..

  2. sepala says:

    What is the use of coming to the commission just to make a statement. The commission must allow lawyer’s to cross examine him. I have never seen a Parliament in this world trying to protect their leader whom connected to robbed his government owned Central Bank. And a Justice Minister desperately trying to prevent lawyer’s from cross examine him. What a country, What a Government!

  3. YAMA DUTHA says:

    Number One LOKA HORA ELYATA BAHI

    • Kusum says:

      ඔය කියන්නෙ බඩතඩි බුරුස් රැවුලක් තියන වයසක සීයා ගැන නේද

      • සිංහ says:

        මහ බැංකුවෙන් ට්‍රිලියනයක් හොරා කෑව කියල ඔයගොල්ලන්ගෙ ආණ්ඩුවෙ අයම කියන කෙනා හොයා ගන්න ඔච්චරම අමාරුද?

      • මකරා says:

        නෑ බොල කුසුමෝ ඒ අපේ රට බේර ගත්තු උත්තමයානේ.
        මේ කියන්නේ අර බූල් බූල් සුදු කොන්ඩේ තියෙන ලංසි නෝනා වගේ සීයා. අන්න එයා තමයි මිනිහා .

  4. SMA Panadura says:

    Prime Minister has several times expressed that he is willing to give evidence before this commission. ASG Mr. Dappula de Livera and DSG Mr. Yasantha Kodagoda must be allowed to cross examine PM. Then only the truth will come out.

  5. Samarasekara says:

    hitan thumath genna ona harinan mugen passe. Moko hitan thumane ara singappuru karayata wage wagak naithiwa maha bankuwa deela daimme ! Rusiyanu naiw horakama, australian allas gainemai siddiya, telecom mallige gaihili !

  6. Bakaladasa says:

    අයිසෙලා!

    රනිල් තුමා එයාගෙ “charisma” එක පාවිච්චි කරල ජෝක් ටිකක් දාල ඉංග්‍රිසියෙන් ටෝක් එකක් දාපුවම ඔක්කොම හරි!

    බයියලාට උඩ බලං ඉඳිද හැකි!

  7. මං දන්නේ නෑ says:

    මං කෙලි. මං ක්ලීන් …මං දන්නේ නෑ…අනං මනං අහන්න එපා.මං අගමැති මට කව්රුත් කැමති.රට වෙනුවෙන් මං කලේ.මං දන්නේ නෑමං දන්නේ නෑ..අනං මනං අහන්න එපා.ඕන්…මං ආවා.මං කෑවා.

Main News