අගමැති රනිල් ජාතිය අමතයි.. විශේෂ ප‍්‍රකාශය මෙන්න… [Video]

December 16, 2018 at 2:10 pm | lanka C news
අගමැති රනිල් ජාතිය අමතයි.. විශේෂ ප‍්‍රකාශය මෙන්න… [Video]

අද දිනයේ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කරනු ලැබීය.

එම විශේෂ ප‍්‍රකාශය පහතින් දැක්වෙයි.

34,987 Viewers

22 Comments to “අගමැති රනිල් ජාතිය අමතයි.. විශේෂ ප‍්‍රකාශය මෙන්න… [Video]”

  1. Karu says:

    Worst PM we ever had!
    Worst cronies we ever had!

  2. puran appu says:

    Enjoy the next few months RW you will be a goner after that, Batalanda Murderer, done deals with LTTE fed them with arm and ammunition to kill our soldiers you will be go to hell one day with karu J, that will be the day country will rejoice and will be free from MI6 and CIA, We will rise from the ashes, MR will be back to erase the butterfly culture.

  3. Battan Sunil says:

    මිට්ට සිරි ඉල්ලුවේ රනිල්ව පෙරලගෙන යන මිනිසෙක්…නමුත් රනිල් මහින්දව සහ මිට්ට සිරිව පෙරලගෙන ගියා….එහොල්ලෝ පවූ

  4. Sinhalaya says:

    Maha banku maha hora thawa masa ganakata nawatha agamati sinhala jathiye awasanaya.

  5. Nim says:

    ” SRI LANKA WE WESALATHAMA
    PAWA DENNA
    BANKU HORA
    MENEE MARUWA ( BATALANDA )
    RATA WEKUNAGENA KANNA
    BAWATA PATHWENNA. ”
    😎😎😎😎😎😎😎😎😎😎😎

  6. lester says:

    Mage ratata Dalada himi sarani….

  7. gamarala says:

    මුලින්ම අරලිය ගහා මැදුරෙන් එළවා දැමු නැතිකමේ විපාක

  8. gadol says:

    දැන් ඉතින් තව රතිඤ්ඤා පත්තු කරපල්ලා තණකොළ කන හැත්ත

    පොහොර මිල නැවත වැඩිවෙනවා
    තෙල්මිල නැවත වැඩිවෙනවා
    ආනයන බදු නැවත වැඩිවෙනවා
    බැංකුවෙන් මුදල් ලබාගැනීමේ බදු නැවත

  9. රත්නසේන says:

    තුන් වැනි ලෝකයේ අගමැතිවරයෙක් සහ ඔහු ගේ පරිවාර මැති-ඇමති ඇම්බැට රැල වට කරගෙන ජාතිය ඇමැතීම – විලි ලැජ්ජාවේ බැ!

  10. sathya says:

    Best PM the country has got. Sri Lanka is lucky to have Ranil as the PM. Not a single Developed Country have faith of Mahinda.
    Now we will be experiencing the development of the Country.
    Ranil won finally. This is the victory of WISE people living in Sri Lanka.
    Muts will remain with Mahinda.
    Noone cares of Maithree…………………..

    • පරාජිත says:

      We enjoyed his davelopment past three and half years

    • පරාජිත says:

      We enjoyed his so called davelopment past three and half years

    • Audit Superintendent says:

      Yes, within the very first month of his appointment as PM on Jan 2015, he developed the Central Bank
      in an unprecedented manner.

      And again in a few months later, he developed the Central Bank for the second time.

      Ask the former C/B Governer Arjun Mahendran now hiding in Singapore and he will testament to these two
      mega development projects by Mr. R.W and his colleague Mr. Ravi Karupaiya.

      God Bless Sri Lanka for the next 20 odd months!

  11. Kandy says:

    ඉතාමත් අසාධාරණ හා කොල්ලකාරී කොන්දේසි යටතේ ණය ලබා දී ඒ ඒ රටවල ආණ්ඩු ලවා පොදු ජනතාවගේ ගෙල අඹරා ණය වාරික හා පොලී නැවත ලබා ගැනීම මගින් ණය දෙන රටවලට මහත් ලාබ ලැබෙයි…. අද රටේ මුදල් ඇමතියෙක් හා කැබිනට්ටුවක් නැති නිසා ණය දුන් බටහිර රටවල් හා IMF, world bank මහත් සේ කලබල වී සිටී…ඒ ජනවාරියේ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් මිලියන 1000 ක ණය අත්පත් කර ගැනීම අගමැතියෙක් හා කැබිනට් එකක් නැති තත්ත්වය හමුවේ ඇනහිට ඇති නිසයි… ලංකාවේ පොදු ජනතාවගේ පැත්තෙන් ගත් කල ඔවුන්ට මෙය විරල සහනයකි….ඇත්තම කාරණය නම් මේ ණය බොහෝමයක් පිලිගත් ජාත්‍යන්තර සම්මුති මග හැර දී ඇති ඒවා නිසා ඒවා “නීති විරෝධි ගනුදෙනු” ගණයට වැටීමයි… මේ ණය ගෙවනවාද නැද්ද කියා ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් කාලෝචිතය.
    (පසුගිය දා කල මේ කමෙන්ට් එකෙන් නව කැබිනට්ටුවට මුලන්ම ඉටු කිරීමට ඇති වගකීම වටහාගන්න)

  12. නෙවිල් says:

    රටට හතුරු ප්‍රතිපත්ති ඇති මොහු රටෙන් පන්නා දමන තුරු රට අනතුරේ බව මතක තබා ගන්න

  13. කිංකිණි says:

    හවසට ලකප් කරන්න තීන්දුව එනකන් ඉන්න හොරු රංචුවක් ගානයි මූණු වලින් කියවෙන්නෙ.😟😕🤒😡

  14. Point to Ponder says:

    No mention for Budhists monks. Only Christian, Muslims, Hindus are around him .
    Budhists has to consider this. This is not an accident .

  15. ගැමුණු says:

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකද

  16. Vasana says:

    කෝට්ටේ දොන් ජුවන් රජවීම මතකයට එනවා

  17. මාල රෝහිත says:

    අර රනියගෙ වම් පැත්තෙ ඉඳගෙන ඔලුව දාන භූතයා වගේ එකා මොකාද?

  18. Ranarala says:

    kumara welghamata moova therum ganta beri ayi?

Main News