අගමැති රනිල් පිස්සෙක්..- වාසු පාර්ලිමේන්තුවේදී අගමැතිගේ මූණටම කියයි..

April 6, 2017 at 12:45 am | lanka C news | ලංකා සී නිවුස්
අගමැති රනිල් පිස්සෙක්..- වාසු පාර්ලිමේන්තුවේදී අගමැතිගේ මූණටම කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ පිස්සෙක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිිටියේ හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධ ගිවිසුම ගැන පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදයේදීදය.

අගමැතිවරයා පෙන්වා දුන්නේ අදාල ගිවිසුම සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර මහතා අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති නිසා ඔහු අධිකරණයෙන් සමාව ගත යුතු බවත් තම යහළුවා නිසා හිරේ දොනමන බවත්ය.

පිලිතුරු ලෙස මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ අගමැතිවරයාට පිස්සු බවත් තමන් හිරේ යැවීමට බලා සිටින අගමැතිවරයා පිස්සෙකු බවත්ය.

17,786 Viewers

11 Comments to “අගමැති රනිල් පිස්සෙක්..- වාසු පාර්ලිමේන්තුවේදී අගමැතිගේ මූණටම කියයි..”

  1. Boo says:

    “යාලුවා නිසා හිරේ දාන්නෙ නෑ”-රනිල්

    කට බොරැ කිව්වත් දිව බොරැ නොකියයි.

    එලියෙන් ටයි කෝට් දාගෙන හිටියට ඇතුලෙ ඉන්නෙ ඔන්න ඔය දූෂිත මනස තියෙන, රෝයල් කොලෙජ් ගියා කිවුවට අටේ පන්තියටවත් ඉස්කොලෙ නොගිය නූගත් මනසක් තියෙන පට්ට ගොනෙක්, ලෝක හොරෙක්.

  2. Saroja says:

    Wishadaya thiyena minissunge oluwa hariyata wadakaranne naha. Hama deyakma karanne k iyanne pissek wage.

  3. යහපාලන says:

    යාලුවා නිසා හිරේ නොදමන නිසා තව කී දෙනෙක් එලියෙ ඉන්නවා ද?

    අලගිය උන්නෙහේ, අංශු මාත්‍රසිංහ….නේද …….

    තරහක් තියෙන නිසා කී දෙනෙක් ඇතුලට ගියා ද?….

    විමල්, මහින්දානන්ද, තිස්ස…..අර නාරාහේන්පිට OIC, බුද්ධි නිලධාරීන්………

  4. Wijebahu says:

    Ranil newei umbai pissa. naki pissa. avurudu ganak LTTE ekata support karapu ummathakaya.

  5. Niru says:

    Ponil wanted to teach a lesson the Chinese for supporting MR. He talked big before the election thinking that his god the west will come with $$$’s. But Chinese are now having the last laugh. They got more than what they bargained for.

    THE PORT CITY WITH MORE LAND, HAMBANTOTA PORT ON A VERY LONG LEASE. AFTER THE LEAVE IN 100 YEARS TIME IT WILL BE THE PROPERTY OF SRI LANKANS THE MAJORITY OF WHOM WOULD THEN BE OF CHINESE ORIGIN!!.

    Ponil is a traitor. a Don Juan.

  6. Veerasena says:

    Thawath pissek
    Parliament eke kunuharupa kiyana kalisam galawanta yana eka pissek thamai
    Hugak eventa senile dementia

  7. Lali says:

    And attha thatha wagemai

  8. aagamikaya says:

    Ranila pissa kiyala Dan oota chande dunna heththath dannawa. Maranna behene pissa kiyaka. Mun mona tharam chanda kal demmath 2020 eliyata Enna wenavane. Ethokota PISSO DABALMA pissan kotuwata yawamu. Vasu saho oyage Kate masuran danna one.

  9. gamaraala says:

    This is blatantly defaming the courts in the country implying that he has the last say in putting people in jail or not and not the judiciary. And I think going by what has been happening he seems to be right.

  10. ගත්තත් රජය කකුලට දා මාට්ටු
    දගලනු පෙනේ දෙකොනම වී මූට්ටු
    දැන්වත් අරිමු දැය සුරකින ගේට්ටු
    දොරඩ පිපී ඇත කුරහන් පොට්ටූ

    පූජ්‍ය නෙලුම්දණ්ඩේ විමලසාර හිමි

Main News