අගමැති රනිල් බැදුම්කර කොමිසමෙන් ප‍්‍රශ්න කරන්න කැදවයි.. එජාපය සුන් කරන දේශපාලන ප‍්‍රහාරය සූදානම්..

October 11, 2017 at 12:14 am | lanka C news
අගමැති රනිල් බැදුම්කර කොමිසමෙන් ප‍්‍රශ්න කරන්න කැදවයි.. එජාපය සුන් කරන දේශපාලන ප‍්‍රහාරය සූදානම්..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති විශේෂ විමර්ශණ කොමිසම හමුවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කැදවා ප‍්‍රශ්ණ කෙරෙනු ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කර ඇත.

මලික් සමරවික‍්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුන් මෙම කොමිසම හමුවට කැදවනු ලැබ ඇත්තේ මෙහි තීරණාත්මක පියවර ලෙස බවත් ඔවුන්ගෙන් වට කිහිපයක් ප‍්‍රශ්ණ කිරීමෙන් පසු අගමැතිවරයා කැදවා ප‍්‍රශ්න කෙරෙනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීම බොහෝ විට සිදු කෙරෙනු ඇත්තේ ඉදිරි මැතිවරණයක් ආසන්නයේදීම විය හැකි බවත් එමගින් එජාපයට දැඩි දේශපාලන අවාසියක් අත්කර දීමට සැලසුමක් ඇති බවත් සදහන්ය.

28,340 Viewers

17 Comments to “අගමැති රනිල් බැදුම්කර කොමිසමෙන් ප‍්‍රශ්න කරන්න කැදවයි.. එජාපය සුන් කරන දේශපාලන ප‍්‍රහාරය සූදානම්..”

  1. හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් මු ගොහින් කියාවී මං දන්නෙත් පත්තරෙන දැක්කට පස්සෙ කියාවී නේද හිටං????

  2. asaranaya says:

    පින්ගුත්තරයා කපුචියි
    ජොනි බට්ටන් එකතුකර තියාගන්න. එහෙත් මල් වඩම් අනවශ්යයි,
    තවත් දෙයක්, ලිඳෙන් වතුර අදින කඹ හන්ඟා තබන්න, පින්ගුත්තරයා ඇතුලු ෆුට් නෝට් කාරයෝ කඹ සොය සොයා දුවනවලු, මේ දිනවල

  3. asaranaya says:

    සිත් යාය මත අපේ , මල් යාය යළි පිපේ,
    හොරාකාපු කුණු හපේ , පළදෙනවා මේ කපේ

  4. Nim says:

    ALA ALA DAN THEMI NIYAMA
    HORU ALI BAHINNE.
    ALIYATA AWATA MADE
    SIYALUMA MUDAL JANATHAWATA
    JANATHA SUBA SIDDIYATA
    DEYA UTHEI.

  5. Manel says:

    Wishful thinking. Any person with even with a little brain will not buy this idea.

  6. රාහුල කොලුවා says:

    අළු යට ගිනි සහ දිය යටින් ගින්දර නැමති ත්‍රාසඡනක චිත්‍රපටි ඡනතා ප්‍රදර්ශණය සඳහා සූදානම් කර ඇත.. ගාස්තු අය කිරීමකින් තොරය…

  7. මාධවී says:

    ඕස්ට්‍රේලියන් පගාකාරය මහින්දයාට පිටිපස්සෙන් පිහියෙන් ඇන්න වගේම පිංගුත්තරයටත් අනිණව ෂුවර් එකටම.

  8. ravi says:

    Janapathithumani,Pareekshana nimavana thuru Ranilva thavakaalikava agamathi dhurayen ivath karanna.Kala yuthu de kireemata pasubata noviya yuthuya.Eva magahara man danne naha vani boru prakaasha nokaranna.

  9. Perera says:

    ඔය කොමිසං වල ඉන්නෙ මහින්දයාට කඩේයන එවුන් නැත්නං ඕක හොයන්නත් දෙයක්ද. පාඩුව ට්‍ර්ලියන් එකක් කියල මුදල් රාජ්‍ය ඇමති කියනවනෙ. ජනගහනය කෝටි 2ක් නම්

    1,000,000,000,000/20,000,000 = 50,000/=

    ලංකාවෙ එක්කෙනෙකුට රු. 50,000/= වගේ සොච්චක් තමා පාඩු වෙන්නෙ.

  10. Wijebhahu says:

    ඔය කොමිසං වල ඉන්නෙ මහින්දයාට කඩේයන එවුන් නැත්නං ඕක හොයන්නත් දෙයක්ද. පාඩුව ට්‍ර්ලියන් එකක් කියල මුදල් රාජ්‍ය ඇමති කියනවනෙ. ජනගහනය කෝටි 2ක් නම්

    1,000,000,000,000/20,000,000 = 50,000/=

    ලංකාවෙ එක්කෙනෙකුට රු. 50,000/= වගේ සොච්චක් තමා පාඩු වෙන්නෙ. ඕකත් ගානක්ද?

  11. siraa says:

    Boruwa, mun batalande mineee maralath hondin innawanam horakam karala kohoma inna berida?

  12. Sadda says:

    Agamati kiyavi, dunnu porondu itu karanna salli madi una, bisnus sawutbthu nisa kanna dennawath salli nethi nisa wedi poliyata hari salli hoyala deepan mahendran kiyala .

  13. Rohitha says:

    perera, wijebahu nam dekinma comment danne ethakota ekama pugg alaya neda?

    • සෝමසිරි says:

      සමහර වෙලාවට උගේ කොමෙන්ට් සමාජගත කරන්ඩ ඌට සපෝර්ට් එකට Saumya කියල කොමෙන්ට් දාන්නෙත් ඌමයි.

  14. Rohitha says:

    perera hewath wijebahu y’palana horu ahuwena haeti sundaraineda?

  15. අංගෝ නැන්දා says:

    මොන පිස්සුද බං. කොමිසම එල්ලුම් ගස්..දප්පුල හිරේ. නීතිපති ගුවනට. යහපාලන දණ්ඩ නිතී සංග්‍රහයෙන් බැඳුම් කරේ. කල්ල මරේ. මල්ල කරේ.ඔක්කොම දියවන්නාවේ බජට් එකේ.චන්දෙට වියදම් කරන්න. විවසතව ගෙනල්ලා රට බෙදනවාමයි. me සල්ලි රට විකුණන සල්ලි. දෙය්යන්ගේ මල්ලි.අපේ කල්ල මරේ.සොබිතයා සින්ගපුරුවෙන් පැනලා.ඇපයෙන් අවිචිමහා නරකාදියට..හුටා.

  16. gkliyanage says:

    මෙිි ප්‍රවෘත්තිය සැබෑවක් වෙිිවායි ප්‍රාර්ථනා කරනවා. එහෙත් දැනට සැබෑවක් නොවෙිි

Main News