අගමැති රනිල් බැදුම්කර කොමිසමේ.. එජාප මැති ඇමතිවරුන් කොමිසම වටලති..

November 20, 2017 at 10:41 am | lanka C news
අගමැති රනිල් බැදුම්කර කොමිසමේ.. එජාප මැති ඇමතිවරුන් කොමිසම වටලති..

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි දීම සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැමිණ සිටී.

ඔහු සමග එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක්ද පැමිණ සිටින අතර ආධාකරුවන්ද විශාල පිරිසක් වෙයි.

ජනාධිපති කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් අනුව අගමරති රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිනයේ කොමිසම හමුවට පැමිණියේය.

21,264 Viewers

16 Comments to “අගමැති රනිල් බැදුම්කර කොමිසමේ.. එජාප මැති ඇමතිවරුන් කොමිසම වටලති..”

  1. Ranjan says:

    ඇවිත් ඉන්න සෙරම බැංකු මංකොල්ලයට සම්බන්ධ අයයි.

  2. padma says:

    Chase all of them with Tear Gas.

  3. daham says:

    swechchawen idiripath wenawayi kiyalane unp eka berihan dunne. ehenam mona magulakata un ethenta rok wenne. ranilge kamaththata un viruddhada?

  4. padma says:

    Chase all of them with Tear Gas. Must be a new system which is started by Mr & Mrs Mahainda Rajapakssas who is brought to CID for the robberies done by them.

  5. bandula says:

    Maha mola karu “Osama Bin Ladan” Came

  6. Jonaa'S Brother says:

    මුලු අප්‍රිකාවේම මේකාගෙ නම ප්‍රසිද්දයි, Money swindling expert Sri Lankan premier ,Shame ! Shame! Shame

  7. kamalsiri kuruwita says:

    දප්පුල නීතිඥ මහතා රනිල්ව ප්‍රශ්න නොකරයි නම් මේ කොමිසම විහිළුවක් කරගෙන ඇති බවයි ජනතාවට පෙනෙන්නේ. අවසානයේ කිසිත්ය් සිදුවී නැත. හොරකමක් ද සිදුවී නැත. ඔක්කොම මම දැක්කේ පත්තරෙන්. ඕන නම් කොමිටිය ක් දමන්නම් කියයි. හොරු කවදද හලෝ හොරු ඇල්ලුවේ!!!!

  8. Alapaluwa says:

    Cool !!!! My god nice to see Allibaba and the 40 thief.

    • asaranaya says:

      ලැජ්ජයි ,ලැජ්ජයි , විළිලැජ්ජයි ඉල්ලා අස්වෙයන් නම්බුපිටින් , මුලු ලෝකයෙම කපටියා හැටියට වඳයෝ ඔබම නම ප්‍රසිද්ද කරගෙන අත.

      • sayumi says:

        බැංකු හොරා එලවමු ! රටකට මොන නව නින්ගිරාවක්ද අතේ මාට්ටු වෙච්ච බැංකු මංකොල්ල කාරයෙක් අගමැතිකමේ තියා ගන්න එක?

  9. Sadda says:

    Out karapu question paper eken pita mokuth nam ahanna epa deiyo.

  10. Gunaruwan says:

    Mata mathaka widihata Batalanda commsamata Ranil mahaththaya apu welaweth loku pirisak ekkaran awa, thaniyama enna baya athi maye hithe !!

  11. Ranil W says:

    Api sakkuwalata salli danawa. Sakku sslli walin purawanawa- Ranil

  12. Boo says:

    බැංකු හොරා විසි කරන මස් කටු සුප්පු කරන වහල් නරි රැල අදුනගන්න මරැ වෙලාව.

  13. Ennim says:

    රවි ආවේ නැහැ… ඒකෙන් පේනවා නියම හොරා රවියා කියලා

Main News