අගමැති රනිල් බැදුම්කර කොමිසමට කැදවයි..?

August 8, 2017 at 2:10 pm | lanka C news
අගමැති රනිල් බැදුම්කර කොමිසමට කැදවයි..?

මහ බැංකු බැදුම්කර මගඩිය පරීක්‍ෂා කිරීම සදහා පත් කර ඇති ජනාධිපති කොමිසම වෙත ප‍්‍රශ්න කිරීම සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කැදවනු ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.

අදාල කාල සීමාවේදීද මහ බැංකුව පැවතුනේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අමාත්‍යංශය යටතේ වන අතර ඇතැම් කැබිනට් ඇමතිවරුන්ගේ විරෝධය නොතකමින් ජනාධිපතිවරයා විසින් අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කරන ලද්දේද අගමැතිවරයා විසින් වගකීම බාර ගන්නා බව පැවසීමෙන් යයි එකල වාර්තා පල විය.

18,698 Viewers

10 Comments to “අගමැති රනිල් බැදුම්කර කොමිසමට කැදවයි..?”

  1. Bakaladasa says:

    No worries I say…
    He will crack a few jokes , sticking his thumbs into his waste band and spinning around.
    And everything will be forgotten.!

  2. lalith says:

    LOCK HIM UP FOR EVER

  3. danu says:

    මහින්දත් කටඋත්තර සඳහා ඕවාට ගියානම් මේ මොන හාල් කෑල්ලක්ද

  4. රාහුල කොලුවා says:

    අපේ අගමැතිතුමා කොමිසම ඉදිරියට ගිහිල්ලා කියයි රාඡපක්ෂ රෙඡිමය තමයි අර්ඡුන් ඇලෝසියස්ව මහ බැංකු අධිපති තනතුරට පත් කිරීමට මාව පෙළඹෙව්වේ කියලා…ඒ හින්දා මගෙන් නෙවෙයි මහින්ද රාඡපක්ෂගෙන් කට උත්තර ගන්න කියලා….

  5. ජුනියස් රිච​ඩ් says:

    මටත් මතක නැහැ????????????

  6. Gotaimbara says:

    Jayawewa. Lock him up.

  7. Michael Adams says:

    This must be broadcast LIVE for all to view.

  8. Pravda says:

    Inevitable. But questions must already given to him by to prepare answers.

Leave a Comment

Main News