අගමැති රනිල් රංගන ශිල්පිනී පූජා උමාශංකර් ප‍්‍රසිද්ධියේ සිපගනී.. සමාජ ජාලා ඇවිලේ…[Photo]

August 5, 2018 at 9:20 am | lanka C news
අගමැති රනිල් රංගන ශිල්පිනී පූජා උමාශංකර් ප‍්‍රසිද්ධියේ සිපගනී.. සමාජ ජාලා ඇවිලේ…[Photo]

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දකුණු ඉන්දීය රංගන ශිල්පිනී පූජා උමාශංකර් සිප ගන්නා ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ ජාලාවන්හි වේගයෙන් හුවමාරු වෙමින් ඇත.

සරසවිය සම්මාන උලෙලේදී සම්මාන ප‍්‍රදානය කිරිමේ අවස්තාවකදී අගමැතිවරයා විසින් ඇයට මෙසේ සුබ පැතුම් එක් කරනුයේ තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු වේදිකාවේ සිටියදීය.

පූජා උමාශංකර් මෙවර හොදම නිලිය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

45,471 Viewers

35 Comments to “අගමැති රනිල් රංගන ශිල්පිනී පූජා උමාශංකර් ප‍්‍රසිද්ධියේ සිපගනී.. සමාජ ජාලා ඇවිලේ…[Photo]”

  1. මර්වින් සිල්වා says:

    යකෝ ඉතින් මෙික සමාජ ජාලා ඇවිල්ලෙන්නත් දෙයක්ද?
    මහරජා හැංගිල කළදේ රනිල් එළියේ කරනවා.
    එචිචරයි.
    කවුද කියන්නෙ රනිල්ට බෑ කියල?

    • Samanala says:

      Ochchara thamaaaaaa

    • ජයහඩ says:

      ආ ඔය එළි බහින්නේ මඩ මර්වින්, යකෝ ඉස්සෙල්ලා තෝ තොගේ ගෙදර වෙන දේවල් බලා ගනින් හරිද? ඕනේ නම් නම් ගම් එක්ක එන්නම් හරිද?

    • sahan says:

      UMA SHSNKAR. oyaata kayaa bhaawaya gena nam bayawenta deyk nehe.
      saa…gala…. pakila ..wage ayta weccha deyama thamai oyaatah wenne.oyaa.godaak lucky uma.

    • sahan says:

      UMA SHSNKAR. oyaata kanyaa bhaawaya gena nam bayawenta deyk nehe.
      saa…gala…. pakila ..wage ayta weccha deyama thamai oyaatah wenne.oyaa.godaak lucky uma.

  2. danu says:

    රටටම එපාවෙච්ච පඟරනැට්ටා ඉබින්න උනුත් ඉන්නවා නේද පුදුමයි . ඕවට අප්පුඩි ගහන ගොන්නුත් තාම ඉන්නවා.

    • Asaranaya says:

      පචපතිගෙ නොනගින කුඹගහේ පතුරු ගියාලු ඊයේ රාත්ත්‍රියේ, වැඩැක් නැහැ බන්

  3. Doratupala says:

    Got “re-oriented”?

  4. කැකිරි says:

    පූජාගෙ බහින කලාවෙ ආරම්භය.

    • Karu says:

      ඒයි අකිල!
      ආනේ සාගල !
      හානේ මැංගි!
      බලන්නකො අනේ!
      හ්-හපෝයි මේ මොන නස්පැත්තියක්ද?

    • Janathaawa says:

      He seems to be rejuvenated and revitalized. Go ahead! Go ahead! The people wish him good luck to increase the Sri Lankan population by at least one or better , fewmore , if possible.At least some consolation to the nation.

  5. Hari says:

    Hoda prethicharayak go ahead ranil

  6. අසිත says:

    පූජා උමාශංකර්ව සාගල රත්නායක වගෙ දකින්න ඇති මගේ හිතේ.. ඔහොම බෙරුනා ඇති පූජා..

  7. Sanka says:

    Mekanan ithin, ganang ganda deyak nemei……this is normal…

  8. Memopad says:

    Question is whether Uma Shanker is a another gay. The victims are Malik, Ratnayake , Kariyawasam+

  9. Moda harak wagayak ne lankawe journalist la baluwahama, menna munwa tamai Gotata kiyala marawala dammaanna oni

    • අන්දරේ.. says:

      ඒකට නම් ගෝඨට කියන්ඩ ඕනේ නැහැ. සුදු වෑන් වල සීයා වූ රනිල්ට කිව්ව නම් බටලන්දෙ ගෙනිහින් දර්ම චක්කරේ දාලා මරල පාරක් අයිනෙ ටයර් එකක් උඩ පුච්චයි.

  10. LION says:

    ඉන්දියානුවෝ රට වෙනුවෙන් ඕනෙම බලු වැඩක් කරනවා රනිල් සිරිසේන රට විකුණන් කනවා ලැජ්ජයි ලැජ්ජයි

  11. tomy says:

    යකෝ kiss කරනවා දැකල අපේ facebook එවුන්ට චූන් වෙලා . ගොන් මී හරක්

    • Janaka from Matara says:

      Aneda kiyanne !

      What a depraved bunch we Sri Lankans!
      Have we got nothing else to talk about ?

  12. elaharaka says:

    ganan gatha yuthu netha
    ranil horek misa walek nowe.
    mahindala pawule aya koran keli rahase ratama dannawa

  13. sanjeewa says:

    it seems he is trying to act but unfortunately there will be no one in the next election who will appreciate these sort of useless & idiotic acts. Sorry Mr. Bean, however you do & whatever you do, you have proved many a time that your are worthless & spineless leader who doesn’t know the mindset of the true Sri Lankans who live in the villages. You will have to say good bye forever in the next election unless there would be a conspiracy from western embassies to retain you as the country’s leader.

  14. chris says:

    පූජාත් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නව.අයි රනිල්ව ඉඹින්න හම්බවෙයිද කියන්න බැහැනෙ.පූජටත් ආස ඇති ඕවගේ ලස්සන අගමැති කෙනෙක්ගේ ……

  15. Upul says:

    It looks as if the recent trip to “Thirupathy Kovil” has some effect.

  16. නාකි විසේ ගෙටත් උසේ කියලා අපේ අම්මල කියනවා මන් අහල තියෙනවා. says:

    නාකි විසේ ගෙටත් උසේ කියලා අපේ අම්මල කියනවා මන් අහල තියෙනවා එත් මෙහෙම විගදන් මහජන මුදලින් කොරන එක නම් කුපාඩි කම තමා. සමර විට ලිංග වෙඅසක් වෙළද උමාට උම්මා දෙන්නේ. තුහ්…නොදකින්. මාත් පත්තරේ බැලුවා නේ.

  17. Alapaluwa says:

    අනේ යකෝ මට රනිල්ලව පෙන්නන්නම බැ. නමුත් මෙවැනි දේවලට comment කර නිකම් මන්දබුද්දීකයෙක් නම් වෙන්න බැ මොකද මේ පුද්ගලික දෙයක් මෙයින් කිසිම හානියක් කිසිවෙකුටත් වන්නේ නැති නිසා.එමනිසා දියුණු පුද්ගලයෙක් විදියට සිතන්න!

  18. David Milli-banda says:

    This is all acting……………. for the punnakku voters……. Thirupathi gihilla election dinanan kramaya igenagena awith wage.

    Ranil kissing for Votes………
    Gamarala creating a artificial fight against non existent parlimentarian salary increases.
    Its all a propaganda hype.

  19. Sam says:

    Well done Ranil.

  20. ඉඹින කටවල් එකක් රනිල්ගෙ වෙච්චි, අනික උමාගෙ වෙච්චි. ඉතින් අනික් උන් මොකට නලියනවද?

  21. Amda says:

    Burusu Rawl thiyagena oka kohomath koranna baha ne …

  22. sanda says:

    Mun wage Paragathi Jaana nathi wena ekama hodai. E parapura methekin awasanai

Main News