අගමැති රනිල් සිංගප්පුරුවේදී අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිරිද (බැදුම්කර නැන්දා) හමුවෙයි..? බැදුම්කර බෑණාට මේ සතියේ ඇප..??

March 3, 2018 at 10:53 pm | lanka C news
අගමැති රනිල් සිංගප්පුරුවේදී අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිරිද (බැදුම්කර නැන්දා) හමුවෙයි..? බැදුම්කර බෑණාට මේ සතියේ  ඇප..??

සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම සංචාරව අතරතුරදී හිටපු මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිරිඳ හමුවී සාකච්චා කර ඇති බව lankanewsweb.net අඩවිය වාර්තා කරයි.

එම හමුව සිදුව ඇත්තේ දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තම බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස්ට ඇප ලබා ගැනීම සදහා යයිද වාර්තාවේ දැක්වෙයි.

ඒ අනුව එළැඹෙන සිකුරාදා හෝ ඒ ආසන්න දිනකදී ඇලෝසියස්ට ඇප හිමිවනු ඇති බවද එම පුවතේ සදහන්ය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ දිනවල බෙල්ජියමේ බ්‍රසල්ස්හි වාසය කරන බවද එම පුවතේ වැඩි දුරටත් දැක්වෙයි.

අදාල පුවත මෙතනින්

23,682 Viewers

10 Comments to “අගමැති රනිල් සිංගප්පුරුවේදී අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිරිද (බැදුම්කර නැන්දා) හමුවෙයි..? බැදුම්කර බෑණාට මේ සතියේ ඇප..??”

  1. පොදු ජනතාව says:

    කියපන් හැංගිලා ඉන්න කියලා නෝනේ – රනිල්

    • Boo says:

      ලස්සනට ඇඳුම් ඇඳගත් හොරුන්ගේ ලස්සන පින්තුරයක්.

  2. kapatiraja says:

    maawa me putuwe thiyagena inne ballo thamai niyama ballo.

  3. Nim says:

    RA NIL
    MUNAGAHUNATA
    BAYAWENA DEYAK NAHA 😂😂😂😂😂😂

  4. Ape thaaththa API kudaa kaale undege langama hithawathek ehema muna gehilaa suhada kathabahe niratha venakota kiyanawane mata ehila thiyanawa “ammata hurullan kawanna……….mekaaa…” etc. Nendamma munagehunata raa anilayata ihin ekawath koraganna puluwanne pukakye.

  5. ලොල්ලා, says:

    අර්ජුන මහේන්ද්‍රන්ගෙ ගෑණි සිංගප්පූරුවේදි රනිල හමිබුඋනාට නමි බයක් නැහැ. වෙල්ගමය මුණගැහුන නමි තමයි බය.

  6. Chami says:

    Ranil ta central bank case ekata baina minissu ta Rajapaksha gilapu salli amathaka welada frends?
    Ranil uth hora thamai, nha kiyanne nha 😀 hikz

    • Jay says:

      Chami….

      Can you list them please .
      Nothing had been done illegal by our grateleader who gave you and I the freedom to live in the country.
      Of course he stole the hart of people…That is not illegal..

    • hitan@hutan.com says:

      chami,choo karala gihin nida ganna.nathnam padure choo yayi honde,,,,,,,,,,

  7. Raawana says:

    Ranil kohomada Arjunata epa denne?

Main News