අගමැති රනිල් සිංගප්පුරුවේදී අර්ජුන් මහේන්ද්‍රන් හමුවෙයි..? ලංකාවේ ණය කලමණාකරණය අර්ජුන් මහේන්ද්‍රන්ට… හොරා කන්න තවත් කුරුමානමක්..

July 10, 2018 at 3:00 pm | lanka C news
අගමැති රනිල් සිංගප්පුරුවේදී අර්ජුන් මහේන්ද්‍රන් හමුවෙයි..? ලංකාවේ ණය කලමණාකරණය අර්ජුන් මහේන්ද්‍රන්ට… හොරා කන්න තවත් කුරුමානමක්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ දිනවල නිරත වී සිටින සිංගප්පූරු සංචාරය අතරතුරදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රහසිගතව මුණ ගැසීමට නියමිත බවට තොරතුරු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නියක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෑතකදී සම්මත කල නව පනතක් අනුව ලංකාවේ මුළු ණය බරින් 10%ක් අගමැතිවරයාට ඕනෑම විදෙස් මුල්‍ය ආයතනයකින් ණය ගත හැකි බවත් එම ණය ගැනීම කලමණාකාරනය කරනු ලබන්නේ අර්ජුන් මහේනද්‍රන් බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

අධිකරණය හමුවේ නඩුවක් සදහා පෙනී සිටීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

19,442 Viewers

7 Comments to “අගමැති රනිල් සිංගප්පුරුවේදී අර්ජුන් මහේන්ද්‍රන් හමුවෙයි..? ලංකාවේ ණය කලමණාකරණය අර්ජුන් මහේන්ද්‍රන්ට… හොරා කන්න තවත් කුරුමානමක්..”

  1. Nim says:

    ” WEMAL SAHODARAYA
    OBATA THERUWAN SARANI
    DEVI PIHITI ”

    RATA WENUWEN OBA KARANA
    SEWAYA ETHAMATH AGAYA KARAMI.

    RATHU ALI PATIYA GE NUGATH, MODA
    KATHA GANA OBA SALENNA APA.

  2. "ගරුව" says:

    අගැමැති තරම් දුක්වෙන කෙනෙක් ඇද්ද වුන දෙයට
    විශ්වාසයෙ ගෞරවය නැති කරපු අර්ජුන කල දෙයට
    පෙරටුව රට ගැන උගතමනාව හිතනා අගමැතිතුමට
    නොකියනු කිසිත් තම උගත්කම පෙන්වා ලොව සැමට

  3. thopi dennata hena hathama gahapan

  4. MOHANDEV says:

    Methana baila kiya kiya indala wedak nay, puluwang nam appe niyama lanka puthekta barida mae hora joduwage photo ekak singapuruwedee arang mulu lokettama pennanta ?

  5. sandra says:

    This MUKARIYA should be sent to jail asap.

Leave a Comment

Main News