අගමැති රනිල් 66 වතාවටත් හෙලිකොප්ටරයෙන් දෙනියායට.. තිලංග තරග පාවාදීමක.. විමල් වීරවංශ ක‍්‍රිකට් විස්තර විචාරක අට්ටාලයේ සිට කියයි…[Video]

July 30, 2018 at 10:00 am | lanka C news
අගමැති රනිල් 66 වතාවටත් හෙලිකොප්ටරයෙන් දෙනියායට.. තිලංග තරග පාවාදීමක.. විමල් වීරවංශ ක‍්‍රිකට් විස්තර විචාරක අට්ටාලයේ සිට කියයි…[Video]

ඒකාබද්ද විපක්‍ෂයේ මහජන නියෝජිතන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ සුහද ක‍්‍රිකට් තරගයක් පසුගියදා පැවැත්වින.

එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් අවස්ථා කිහිපයකදී තරගයේ විස්තර විචාරක කටයුත්ත සිදු කලේය.

තරගය පැවැත්වෙද්දී ක‍්‍රීඩාංගනය උඩින් ගිය හෙලිකොප්ටරය ගැන විමල් කීවේ අගමැති රනිල් 66 වන වතාවටත් දෙනියාය බලා ගමන් කල බව ජනාධිපති කාර්යාලයෙක් කියු බවයි.

අවස්තා කිහිපයකදීම ක‍්‍රීඩකයන් අතින් උඩ පන්දු ගිලිහී යද්දී විචාරයේ යෙදු වීරවංශ මන්ත‍්‍රීවරයා කියා සිටියේ එය තිලංග සුමතිපාලගේ මැදිහත්වීමෙන් සිදුවන තරග පාවාදීමක් බවයි.

39,550 Viewers

7 Comments to “අගමැති රනිල් 66 වතාවටත් හෙලිකොප්ටරයෙන් දෙනියායට.. තිලංග තරග පාවාදීමක.. විමල් වීරවංශ ක‍්‍රිකට් විස්තර විචාරක අට්ටාලයේ සිට කියයි…[Video]”

  1. Nim says:

    WIMAL OBA ALL ROUNDER
    WE ARE PROUD OF YOU.
    BUDUSARANI.

  2. LION voice says:

    Well said&done Wimal…….jayama wewaaaaaaaaaaa!!!!

  3. waruna m says:

    Hena hina ethin..Mun okkoma rata kaka hina wevi innawa..

  4. GHANASARA says:

    mawaramandiye higanna

  5. asb says:

    Ai ban ubala maha loku deshiya porawal neda’ para suddage Cricket gahane. Gahapallako Elle hari Volliball.
    Thope pada show thamai. Adu kale sellave…………………….hik hik

  6. sirimanna says:

    apita passpoert dekak tibba nam,
    hora uppenna dunna nam API HIRE me O.L. wath nethi dobita mokuth danduwam netha mokakda me neethiya mahinda ekka gihilla salli piraa thenpath kala heti kiyannada> gananath kiyannada
    pamporiya modakama hemawelema penwanawa

  7. දිගටම මිනිස්සුන්ට අපහාස උපහාස කරමින් යන්න.ඒ අපහාස උපහාස තමුන්ට එල්ලවන දවසත් වැඩි ඈතක නොවන බව මතක තබාගන්න.

Main News