අගමැති වෙන්න ගියාට බැරිවුනා සර්..- මහින්ද හමු වී නිමල් සිරිපාල කියයි..

June 22, 2018 at 9:20 am | lanka C news
අගමැති වෙන්න ගියාට බැරිවුනා සර්..- මහින්ද හමු වී නිමල් සිරිපාල කියයි..

අගමැති වෙන්න ගියද තමනට අගමැති වෙන්න බැරි වූ බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘නිදහසේ නීතීඥ හා උපදේශක සමාගම’ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි.

40,291 Viewers

8 Comments to “අගමැති වෙන්න ගියාට බැරිවුනා සර්..- මහින්ද හමු වී නිමල් සිරිපාල කියයි..”

  1. ruwan says:

    මහින්ද මහතාගේ ආණ්ඩුවේ ඔබට අගමැති කම ලැබේවි. මහින්ද සමග එක්වී වැඩ කරන්න.

  2. jayalath says:

    methana mokakhari “awulak” thiyenawa….
    mun kattiya deshapalanaya kiyala hithan inne api hithana de neweyidakoheda…

  3. Open mind says:

    ආසනය දිනාගන්න.ඊට පසුව බැරියැ……..?

  4. SUNIMAL says:

    අලියාගේ වලිගේ එල්ලිලා හිටං සමග දිවලෝකේ යන්න ගිය එකේ විපාක

  5. dons says:

    Every politician has their own weak points. You cannout avoid it. Most of them are currupt and having very different hiden face. This is applicable even to our MR as well. But we must look at how they work and their ability. In that sense, Nimal S is a capable man. People who are writting comment here are too pre mature but MR is a very manuture fellow.

    Even this MS’s presidential candidacy is a epic drama written by MR. See how MR taking power next time and see what has happened to UNP, JVP. Next general election will ensure clean sweep to MR with huge majority in parliament which help him even to change the contitution the way he want. That is why he insist General election in advance. You and me a far behind

  6. Nim says:

    MAHINDA JANADIPATHI THUMANI
    MONAWATA ME HORA BADA GATHA
    DA ?

  7. rathne says:

    I hope these guys can open their eyes and mind to think of Sri Lanka without thinking windfall money and luxury life. All of you are old and living in a bounces life at the movement. Therefore, please work for the peoples of Sri Lanka without too much thinking family and there generation.

  8. David Milli-banda says:

    Hope they will consider Sri Lanka and her masses first.

Main News