අගමැති සටනට එජාපය ඇතුලේ කැරැල්ලක්.. කොළඹ පුරා පෝස්ටර..

December 10, 2018 at 2:10 pm | lanka C news
අගමැති සටනට එජාපය ඇතුලේ කැරැල්ලක්.. කොළඹ පුරා පෝස්ටර..

‘කවුද අගමැති? එජාප සම්මේලනය වහා කැඳවනු’ ලෙස සදහන් වන පෝස්ටර් ව්‍යාපාරයක් අද කොළඹ ඇතුලු දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල අලවා තිබෙනු දක්නට ලැබින.

මෙම පෝස්ටර් අලවා ඇත්තේ ‘එජාප ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ සංවිධානය’ ලෙස එහි සදහන් වෙයි.

පෝස්ටර මගින් ඉල්ලා අත්තේ එජාපය තුළ දැනට ඇතිව තිබෙන නායකත්ව අර්බුදය නිසා අගමැති අපේක්ෂකයා ලෙස සුදුසුම පුද්ගලයා තෝරාගැනීමට එජාප සම්මේලනයක් කැඳවන ලෙසයි.

49,826 Viewers

14 Comments to “අගමැති සටනට එජාපය ඇතුලේ කැරැල්ලක්.. කොළඹ පුරා පෝස්ටර..”

  1. click says:

    Could be another “Athey Patthu” by already charter group of MR.

    • කාදිනල් උතුමා says:

      ඊට කලින් පොහොට්ටුවෙ ජනපති කවුද?

    • Sadda says:

      පොහොට්ටුව නම් පරවෙන්නෙ නැහැ මිත්‍රයා . ජූඇම්පිය නම් හැදිගෑවිලාම යාමට ආසන්නය .

      • පොහොට්ටුව පරවෙන්න වත් පිපෙන්න එපැයි. 2015දිත් ඔහොම තමා හිතා හිටියෙ.ජනාධිපතිවරනය කලින් කැඳෙව්වෙත් ඒ තක්සේරුවෙන්. ගම්සබා, සමුපකාර ජන්ද දිනපුවාම පොහොට්ටු උන් හිතනවා ජනාධිපතිවරනය හා මහමැතිවරණයත් ඒ ප්‍රතිඵලයම ලැබෙයි කියලා. එහෙමනම් මේවට වෙන වෙනම ජන්ද නොතියා ගම්සබා මැතිවරණ ප්‍රතිඵලයෙන් පාර්ලිමේන්තුවයි,ජනාධිපතියි පත්කලහැකිනෙ.දැන්මේ එහෙම කරගෙනනෙ ඇනගෙන ඉන්නෙ. ඕව බයි හීන.

  2. Podi ekaa says:

    අගමැති? මගඇති 🙂

  3. sithmal says:

    පරවෙමින් පවතින පොහොට්ටුව රැකගන්න දරන තවත් උත්සාහයක්..

  4. malraj says:

    පරවෙමින් පවතින පොහොට්ටුව රැකගන්න දරන තවත් උත්සාහයක්..

  5. habeeb says:

    Sira + MARA + Sk-Kilee RAMA

  6. නෙලුම් පොහොට්ටු පරවෙනවා කියල ඇහුවමයි?

    වෙන පොහොට්ටුවක් පරවෙලා කියලද දන් නෑ කියන්නේ%%%%%%

  7. Sameera says:

    Thilanga had to close down his daily lakbima due to the fact that he had to print these type of posters free of charge.

  8. උඹලාට දැන් මාව එපා වෙලාද වෙනම ගේමක් පටන් ගත්තේ ..

  9. pilath says:

    lankawe lokumahora disanayakeputha dan agamathikamata kelahalanawa !!!

  10. Saman says:

    ඔක කලේ මයිත්රි ගුනරත්න

Main News