අගමැති සදුදා බැදුම්කර කොමිසමට.. හරස් ප‍්‍රශ්න අහන්නේ නීතිපති පමණයි.. දප්පුලද ලිවේරා කට වහගනී..

November 18, 2017 at 9:20 am | lanka C news
අගමැති සදුදා බැදුම්කර කොමිසමට.. හරස් ප‍්‍රශ්න අහන්නේ නීතිපති පමණයි.. දප්පුලද ලිවේරා කට වහගනී..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අනිද්දා දිනයේ බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිට සාක්‍ෂි ලබා දිමට නියමිතය.

එහිදී අගමැතිවරයාගෙන් ප‍්‍රශ්ණ විමසීම සදහා නීතිපතිවරයාම යෙදවීමට තිරණය වී ඇත.

ජනාධිපති කොමිසම තීරණය කර ඇත්තේ අගමැතිවරාගෙන් ප‍්‍රශ්න ඇසීම සදහා කනිෂ්ඨ නිලධාරීන් නොයෙදවිය යුතු බවයි.

එනිසා නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න විමසීමට නියමිතය.

මීට පෙර අගමැතිවරයා විසින් බැදුම්කර කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් මගින්ද කරුණු දැක්වීමක් කර ඇත.

20,487 Viewers

29 Comments to “අගමැති සදුදා බැදුම්කර කොමිසමට.. හරස් ප‍්‍රශ්න අහන්නේ නීතිපති පමණයි.. දප්පුලද ලිවේරා කට වහගනී..”

  1. saman says:

    මට ඌ ගහනව…ඌ මට ගහනව…

    • Kepuwathkola says:

      M3 and Ranil show.

      We fools are clapping and thrilled!

    • නරකාදියේ සෝපිත says:

      මුංට හොරකම් කරනකොට කිසි ලැජ්ජාවක් නෑ. නීතිඥයො ප්‍රශ්ණ අහනකොට තමා ජේෂ්ඨත්වය ගෞරවය මතක් වෙන්නෙ.

      • Mahasona says:

        තරුණ ජිවිත දහස් ගණනක් බිලි ගත් බටලන්දේ වාදකයාට හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දීම සුළු දෙයක්නේ

      • Silva CC says:

        වහපාලනේ සොහොන් කොත මතුවෙන සඳුදා 20 උදේ 9.30 ට රට පුරා හැම හන්දියකම රතිඥ්ඥා පත්තු කොරන්න ලැහැස්ති කොරලා තියෙන්නේ ආයුබෝවන්….!!!

        සමහර හන්දි වල කැවුම් කිරිබතුත් ලැහැස්තීයි…!

    • කපුටා says:

      කොමිසමට එන්නෙ ජ්‍යේෂ්ඨ හොරෙක් නිසා ප්‍රශ්න අහන්නත් ජ්‍යේෂ්ඨ නීතීඥයෙක් ඉන්න ඕනෙද? දන්නෙ නැති නිසයි අහන්නෙ

  2. ලෙබ්බේ says:

    ඒකියන්නේ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා එම තනතුර ගත්තේ 2015 ජනවාරි 8 දාට පස්සෙද? එකනේ අගමැති රනිල්ට වඩා කනිෂ්ට වෙන්නේ.

    • ranga says:

      ජනාධිපති කොමිසම තීරණය කර ඇත්තේ අගමැතිවරාගෙන් ප‍්‍රශ්න ඇසීම සදහා කනිෂ්ඨ නිලධාරීන් නොයෙදවිය යුතු බවයි.
      ඇයි බං ලෙබ්බෙ මේ සිංහලෙන් තියෙන්නෙ.උඔට සිංහල තෙරියමාද. 🙂

      • visu says:

        ජ්‍යේෂ්ඨම නිලධාරියා වන්නේ සොල්ස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා……… එ හැරුණු කොට දප්පුල ද ලිවේරා මහතා තමයි ජ්‍යේෂ්ඨයා…….. දප්පුල ද ලිවේරා ට වඩා, ජයන්ත ජයසූරිය කණිෂ්ඨයි……..

  3. Jeewantha says:

    Drama continue ..MS never bring justice on this matter since he doesn’t got a backbone.People must overthrow this stupid MS & corrupted RW

  4. asaranaya says:

    මැටියා බය වෙලා , කලිසමේ චූ යයිද නැත්නම් කක්කා යයිද, පෑඩ් එකක් දාලා අන්ඩ පෑන්ට් 2ක 3නක් අන්දලා යවමු. පව් ! වඳ මැටියා

  5. හිටං the Backstabber says:

    ප්‍රශ්න සහ උත්තර යවල තියෙන්නේ හිටං.

  6. සිංහල බන්ඩා says:

    දප්පුල අනික් ඔක්කොගෙන්ම ප්‍රශ්ණ කොරා නම් අැය් දප්පුලට අගමැති ගෙන් ප්‍රශ්ණ කොරන්න බැරි?

  7. තොපි ඔක්කොම සෙල්ලම් දාපල්ලා මේ මූසල පාලනය පෙරලෙනකම් ඊටපස්සේ උබලගෙ පස්සේ එන්නේ ඩබල් එෆ්.සී.ඩී.අයි රටට කරපු විනාසෙට.

  8. Niru says:

    My3palan. Looks like this is not going to work unless you sack him. You have 48 hrs to do it

  9. ajita de costa says:

    mu thai lokuma hora

  10. Sadda says:

    Mama usaviye sakki denakota mata denna, lassana, katha karanakota kanata mee peni wakkaranawa wage denneana nona mahaththayek honde.

  11. kamalsiri kuruwita says:

    දප්පුලලා කියන්නේ හොඳ පරම්පරාවල ඉපදුන කොන්ද පන තියෙන කෙලින් මිනිස්සු. රටේ මේ කියන ලොක්කෝ එහෙමද ? උත්තරේ මුළු රටම දනී !

  12. Podda says:

    Ranil will be questioned by Ranil
    Big LOL

  13. ona podi akikta thiranawa me pena ahanni ammagen kiyala

  14. Jayasingha says:

    AG will send full tosses to Ranil .

  15. lawyer says:

    Monica Lewenskige prashnayedi janadipathi Bill Clintongen prashna ahawuwe Americawe Neethipathi nemei. Lawyersla. Neethiya kaatath saadarana viya yuthui. E bawa penennata thibiya yuthui. Nathnam neethiya ballata yanawa.

  16. ව්දිය බණ්ඩාර says:

    කරුනාකර මේ කොලම් නවතා
    හොරුන්ගෙන් රටත් ජාතියත් බේරගමු….

  17. කොමිසන් කෝළම says:

    කොමිසන් කෝලම නීතිපති කෝලම ගෙන්නලා ප්‍රසන කරනවා නම් නීතිපතිගේ පොන් එකත් CID ගෙන්නන්න වෙනවා.මාර නාඩගමක් නේ මේක.

  18. NAK says:

    What is this public joke…..everybody knows he is the master mind of this bond scam.

  19. ravi says:

    sinebola kawanawa

    • asaranaya says:

      තක්කිට තරිකිත අපගේ මැටියා බයවෙලා,
      ඩයපර් ඇඳන් උසාවියට යන්න මැළිවෙලා,
      ගලේ පැහැරු බලලට වුනුදෙයම සිහිවෙලා,
      පාද සටහන් මැට්ටන්ටත් දෙලොව රත්වෙලා.

  20. ජසයා says:

    දප්පුල ද ලිවේරා ට වඩා, ජයන්ත ජයසූරිය කණිෂ්ඨයි. රවි කරුනානායක බේරපු නිසා ප්‍රතිඋපකාරයක් ලෙසයි ජයන්තට නීතිපති තනතුර දුන්නේ. එහෙම නැතුව ජ්‍යේෂ්ඨ නිසා නොවෙයි. ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පමණක් ප්‍රශ්න ඇසියයුතු නම්, ඔය දෙපාර්තමේනුතුවේ ඉන්න ජ්‍යේෂ්ඨම නිලධාරියා වන්නේත් (සොල්ස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා හැරුණු කොට) දප්පුල ද ලිවේරා මහතාම තමයි.

  21. kith says:

    Why is Ranil scared of Captain Dappula De Livera?

Main News