අගමැති සමග කිසිදු සාකච්චාවක් නෑ.. විශ්වාස භංගයට පක්‍ෂවය ඡන්දය දෙනවා..- රතන හිමි

March 30, 2018 at 6:48 pm | lanka C news
අගමැති සමග කිසිදු සාකච්චාවක් නෑ.. විශ්වාස භංගයට පක්‍ෂවය ඡන්දය දෙනවා..- රතන හිමි

තමන් වහන්සේ විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කරන ලද කාරනා සම්බන්දයෙන් යහපත් ප්‍රතිචාර නොලැබෙන්නේ නම් විශ්වාස භංගයට පක්‍ෂව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටිති.

අගමැතිවරයාට තමන් විසින් ඉදිරිපත් කල කරුණු ගැන අද හෙටම මාධ්‍ය හමුවක් කැදවා හෙළි කරන බවද උන් වහන්සේ කියති.

විශ්වාසභංගය සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ මේ දිනවල පවත්වන කිසිම සාකච්ඡාවකට තමන් වහන්සේ සහභාගි වන්නේ නැති බවත් ඊට කිසිදු ආරාධනාවක්ද ලැබී නැති බත් රතන හිමියෝ වැඩි දුරටත් කියා සිටිති.

11,037 Viewers

18 Comments to “අගමැති සමග කිසිදු සාකච්චාවක් නෑ.. විශ්වාස භංගයට පක්‍ෂවය ඡන්දය දෙනවා..- රතන හිමි”

  1. Alfred says:

    denawa itin……………. pansalata wela dan gila gila hitiyoth oyita wada honda nethida

  2. ඇත්ත says:

    රතන දන්නාව ලබන සැරේ රනිල් අලියගෙන් නාම යෝජනා නොලැබෙන බව..ඒ නිසා දැන්ම බුලත් කොලයට සෙට් වෙන්න යන්නෙ..

  3. Dubba says:

    අනේ හාමුදුරුවනේ දැන් අහක දාපු කජු ලෙල්ලක් ගානට වැටිලා නේද ?

  4. නැවුම් මාවතේ චල් වන්න says:

    බොහොම හොඳයි. ඔබ වහන්සේ වගේ උගත් සිල්වත්, රටක් ගරු කරන හාමුදුරු නමකගෙන් අප බලාපොරොත්තු වන්නේ මෙම විශ්වසභංගයෙන් රනිල්ව එලවා දමා අගමැති තනතුර, රටට විශ්වාස කළහැකි, උගත්, වැඩට දක්ෂ, චම්පික වගේ කෙනෙකුට ලබා දීමයි.

    • Chandu says:

      Thta pissuda ballo champika genna

    • නැවුම් මාවත says:

      වැදගත් කමට උගත්කමට නියම දේශප්‍රේමීත්වයට හිනාවට ලක්කරන පාදඩ පන්තියක් අද බිහිවෙලා.නවුම්මාවත නම හොරකම් කරලා එය විකුර්ති කරලා නමුත් අපි සැලෙන්නේ නෑ එවැනි විකුර්ති කිරීම කරන අයතමයි බොළඳ බබාලා ,තඹ හොරුන් ,බැංකු හොරුන් ,කොම්පැනි කාරයන් unp එක ලේ උරුමයක් කියල හිතාගෙන ඉන්න බොරු විලාසිතා කතා කාරයන් පාර්ලිමේන්තුවට යවන්නේ .පාඨලී සහ රතන හාමුදුරුවන් දේශපාලනයෙන් ඉවත්කරන්න අද බොහොමයක් මේ බොරුකාර දේශපාලකයන්ට උවමනා වෙලා තිබෙනබව පෙනෙනවා නමුත් එජාප පාක්ෂිකයන් ඔහුව ලක්ෂ ගණනක් මනාප දීලා පාර්ලිමෙන්තුවට පත් කරලා යැවුවේ එහෙම කරපිංචා වගේ ඉවත් කරන්න නෙවෙයි .දශක එකහමාරකට වඩා බලය නැතුවට හිටපු එජාපය බලයට ගෙනාවේ රතන හාමුදුරුවෝ සහ චම්පික සහ රාජිත යන ත්‍රිත්වය කරපු මහා ප්‍රාතිහාර්ය නිසා .එජාපය දෙශාපලනයෙන් අතුගෑවිලා නොයන්නනම් එකම සාදකය චම්පික සාදකයයි ඔහුටයි එකාපය දිනවන්න පුළුවන්

      • leel says:

        දසක එකහමාරකට වැඩිය විපක්සෙ හිටපු යු.ඇන්.පි ය බලයට ගෙනාවෙ රතන හාමුදුරුවො චම්පික හා රාජිතගෙ අපි විරුද්ද වෙන්නම් ඔයාල කරගෙන යන්න කියපු නියාය තමයි….හැබයි නැවුම් මාවත ට හා යු.ඇන්.පි යට වැරදුන තැන එතන නෙමෙයි….1994 සිට සින්හල බයුද්ද චන්ද පදනම නැතුව සිටි යු.ඇන්.පි ට එම චන්ද පදනම 2015 ජනවාරි 8 ලබාදුන්නෙ රතන හාමුදුරුවො හා චම්පිකගෙ හෙල උරුම යු.ඇන්.පි යට එකතු වීමෙනුයි….බහුතරයක් සින්හල බයුද්දයො එක හේතුවක් කරගෙන් 2015 ජනවාරි 8 වෙනිද යු.ඇන්.පි හයුලට චන්දෙ දුන්නත් තමන්ට වැරදුනා කියල තේරෙනකොට වෙන්න ඔනේ හරිය වෙලා ඉවරයි. ජාතික හෙල ඔරුමය සින්හලයාගේ චන්ද පදන තමන්ගේ පටු අරමුනු වෙනුවෙන් යොදා ගත් බව ජනතාවට හොදට තෙරෙන විදියට සන්හිදියාව නාමෙන් සින්හලයගෙ කොදු කඩන්න ආපු අත්තනගල්ලෙ —– හා අනෙකුත් ඇන් ජි.ඔ කල්ලි දේසපාලන පිට්ටනියෙ නිරුවතින් බඩ පිනුම් ගහනකොට අවසාන ප්‍රතිපලය උනේ 2018 පෙබරවාරි 10 තිබුන පුන්චි චන්දෙන් 62 ලක්සයක යු.ඇන්.පි කැද හැලිය 37 ලක්සෙට වැටුන එකයි….එහි ඇත්තම කතාවනම් රතන හාමුදුරුවො චම්පික තියා බුදු හාමුදුරුවො කියුවත් මේ රටේ ජනතාවට අයෙත් යු. ඇන්.පි යට තව දසක කිහිපයක චන්දෙ නොදෙන් එක තමයි…..මේ සත්ය විචාරනය නොකරන තාක් යු.ඇන්.පි ය ට හා, එය නගා සිටවීමට වෙර දරන සියලු දෙනාට ම කිරීමට ඇත්තේ.. ටික කාලයකටවත් පිස්සු බල්ලන් මෙන් ඉබාගාතේ දුව නොගොස් සිරිකොත කූඩුවට වී ලැබෙන දෙයකින් සන්තර්පනය වීමෙන් නිදි සුව විදීම පමනයි

  5. මාතලේ බණ්ඩා says:

    මෙි උන්නාන්සේට තනිවම ජන්දෙ ඉල්ලුවොත් ඇපවත් ඉතුරැ වෙන්නෙ නැහැ.ප්‍රධාන පක්ෂවලට එකතුවෙලා පෞද්ගලික න්‍යාය පත්තරවලට වැඩකරන්න ඉඩ නොදිය යුතුයි.හැමදාම ගේමි ගහල පාර්ලිමේන්තුවට යන්න ඉඩ නොදිය යුතුයි.මෛත්‍රීපාල,රනිල්,මහින්ද,සජිත් මෙිවගේ අයගෙන් ප්‍රවෙිශමි උනොත් හොඳයි

  6. Nimal says:

    මේ ගණයා ජනවාරි 8 අපරාධ කාරයෙක්

  7. Asoka says:

    ඔබ වහන්සේ නියෝජනය කරපු පක්ෂෙයි, ඔබවහන්සේ ගැනයි තිබුණු විශ්වාසය නම් භංග වෙලා ගොඩක් කල්.

  8. desta says:

    watayak novi banak bawanawak karan paw nodi apita inna hamuduruwane budu syrura sepa vidagena oya nadagama nawathwa yanna gihiyange prasna walata ata danne nethiwa karapu deuak nehane

  9. PISSU pusa says:

    ELIWENAYAMETA HODA HODA SELLAM ADUMNATHIWA ELIBAHIVI

  10. සාදු says:

    සාදු සිව්ර තාම තියේද? ගල්පොසයිට් ද? සයනයිඩ්ද? ලොකුම ජාතියේ පාවාදීම කල සාදු.

  11. බබා උක්කුන් says:

    දැන් එතකොට රතන ලොක්කෝ, ඔය ඔහේ ඉල්ලපු ඉල්ලීම් ටිකට රනිල් එකග වෙලා ඒවා ටික දුන්නොත් අර මහබැංකු හොරකම වච්චයිද? එකේ පව් ගෙවන්න ඕන මේ රටේ දෙකෝටි දශලක්ෂයක් ජනතාවද?
    තොගේ මොලේ දාපිය බෙරේ වැවේ කුණු කාණුවට.
    ඔන්න මහින්ද මහත්තයෝ මේ වගේ කාලකන්නි දෙපැත් නයි නම් පැත්ත පළාතේ වැද්ද ගන්න එපා.
    අපිට මතකයිනේ සිවුර උස්සගෙන ප්ලේන්, ලම්බෝගිනි හොයන්න ගිය හැටි.

    • Asaranaya says:

      මෙහේමත් අපහාසයට ලක්වෙන හොර ගණයෙක්, පෙර පව් ද? නැත්නම් මෙදා පව් ද පලදෙන්නෙ?, ගණයානෙනි දේශ්පාලනයෙන් විශ්‍රාම ගොස් දහම් වඩන්න, රටට පව් නොදි

  12. ajita says:

    ado agamatiya wiruddawa yakke ne – toota dane denne ne

  13. daminda says:

    gall lena bindala-maha bakuwath bindiina idadunna…..

  14. rathne says:

    Even if Rathne happy to give support to Pohottuwa, he can do so but remember no one happy so called Buddhist monk can become a parliament member of Pohottuwa. After any man or woman who become Buddhist monk or nun he or she should follow the Buddhist principle not the Lanka politics.

Main News