අගමැති ගැන ජනාධිපති ගැසට් නිවේදන දෙකක් නිකුත් කරයි..

December 17, 2018 at 10:00 am | lanka C news
අගමැති ගැන ජනාධිපති ගැසට් නිවේදන දෙකක් නිකුත් කරයි..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ රාත‍්‍රියේ තවත් අති විශේෂ ගැසට් පත‍්‍ර දෙකක් නිකුත් කර ඇත.

ඉන් පළමුවැන්න මගින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත්වීම නිවේදනය කර ඇත.

අනෙක් ගැසට් නිවේදනයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කිරීම දන්වා ඇත.

72,582 Viewers

6 Comments to “අගමැති ගැන ජනාධිපති ගැසට් නිවේදන දෙකක් නිකුත් කරයි..”

  1. Ranil says:

    ආ…..අනාගත ජනාධිපතිවරුත් මෙහෙම කරන්න දැන ගන්න ඕනෑ….අගමැති උඩ….ජනාධිපති යට….

    • Raj says:

      This is a constitutional arrangement stipulated in the Constitution, and there is nothing or none above or below on this administrative action. Don’t write like a toddler!

  2. Anton says:

    The second notification is for commissioning the second phase of the KOOTA PALANAYA , after short break.

  3. Gazette my3 says:

    Wal musala my3 tho apu dawase idan gazette gahuwwa misak wena wedak karada gal musalaya????

  4. kamal says:

    මට ඔනේ රජ වෙන්න නෙවෙයි රට හදන්න
    අපිට තාම නිදහස ලැබි නැ. පහත සදහන් වහල් බාවය වලින් අපි පෙලෙනවා
    සංස්කෘතික වහල් බාවය
    ආර්ථික වහල් බාවය
    නිතිමය වහල් බාවය
    අධ්‍යාපන වහල් බාවය
    කෘෂිකාර්මික වහල් බාවය
    කාර්මික වහල් බාවය
    සන්නිවේදන වහල් බාවය
    භාෂාමය වහල් බාවය
    සියලු වහල් බාව වලින් මුදවා ගන්න ඉන්නෙ මම විතරද මිනිසුනේ මට වෙන වැඩ නැතිද කරන්න

  5. kamal says:

    කවුරු හරි ඉදිරිපත් වෙනවානම් පොත පිලිගන්න
    මම වහල් බාවය ගැන පොතක් ලියන්නම්. එච්චර සංස්කෘතික ඇතුලු වහල් බාවයකින් සිංහල මිනිස්සු පෙලෙනවා.

Main News