අගමැති සිංගප්පුරුවේ.. අර්ජුන් මහේන්ද්‍රන්ද අල්ලාගෙන එන්නැයි දන්වයි..

July 9, 2018 at 6:30 am | lanka C news
අගමැති සිංගප්පුරුවේ.. අර්ජුන් මහේන්ද්‍රන්ද අල්ලාගෙන එන්නැයි දන්වයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ දිනවල සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටී.

මහ බැංකු බැදුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති මෙරටින් පැන ගොස් රැදී සිටින්නේද සිංගප්පූරුවේය.

අගමැතිවරයා ආපසු එන ගමනේදී අර්ජුන් මහේන්ද්‍රන්වත් මෙරට ගෙන ඒමට කටයුතු කල යුතුව ඇතැයි දේශපාලන වේදිකාවේ අදහස් පල විය.

9,632 Viewers

4 Comments to “අගමැති සිංගප්පුරුවේ.. අර්ජුන් මහේන්ද්‍රන්ද අල්ලාගෙන එන්නැයි දන්වයි..”

  1. Boo says:

    කුණු සමඟ කුණු එකතුවෙනවා වගේ හොරු සමඟ හොරු එකතු වෙන එකත් වලක්වන්න බැහැ

  2. open mind says:

    අල්ලයි අර්ජුනගෙ වලිගෙ.

  3. බබා says:

    මිනිහා සිංගප්පූරුවට යනවනම් යන්නෙ රටට මොකක්
    හරි ද්‍රෝහී කමක් කරන්ඩ බලාගෙන.

    • ආරච්චි says:

      ඔවු ඔවු….. තවත් මොකක් හරි විකුණන්න කුරුමානම් අල්ලනවා වගේ පේන්නේ.

      බල තන්හාව නිසා නැගී එන නායකන් කපා පක්ෂය කෑවා.
      නායකයින් කපන්න සල්ලි විසි කරණ හොරුන්ට කප්පම් දීලා රටත් කෑවා.

      බල තන්හාවක විනාශය!

Main News