අගමැති සිහිනයෙන් ඇමති තිහක් පොරකති.. රාජිත-මංගල පෙරමුණේ..

October 12, 2017 at 10:40 am | lanka C news
අගමැති සිහිනයෙන් ඇමති තිහක් පොරකති.. රාජිත-මංගල පෙරමුණේ..

රට දිනෙන් දින අගාධයට යද්දී ආණ්ඩුවේ ඇමතිවරුන් තිස් දෙනෙකු පමණ මීලග අගමැති වීම සදහා තරගයක නිරත වී සිටින බවට බොදු පල සේනා සංවිධානය පවසයි.

ඇමතිවරුන් වන රාජිත සේනාරත්න, මංගල සමරවීර ඇතුළු තිස් දෙනෙකු පමණ පිරිසක් මෙසේ මීලග අගමැතිවරයා වීම සදහා තරගයේ යෙදී සිටින බවද සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ කියා සිටිති.

උන් වහන්සේ මෙම අදහස් පල කලේ බොදු බල සේනා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුමක් අමතමිනි.

29,387 Viewers

12 Comments to “අගමැති සිහිනයෙන් ඇමති තිහක් පොරකති.. රාජිත-මංගල පෙරමුණේ..”

  1. Kolitha says:

    Rarta agaadayata yana ekata mey apathayo tika balayata genenna gada balayath sahaya dunna neda.?

  2. Saradiel says:

    අගමැති විය යුත්තේ රටට ජාතියට ආගමට ආදරය කරන අයෙක්ය සර්ව ආගමික පිස්සන් අපේ රටට එපා

  3. baaai says:

    PACHAYAAAAAAAAAAAA

  4. චතුර පුතා says:

    “සජිත් ප්‍රේමදාස” තමයි මේ අගමැති පුටුවට ගැලපෙන එකම සුදුස්සා…!

    • සංගදාස says:

      ඔවු මිනිහගෙ තාත්ත කෙහෙල්වත්තෙ ලැවරිය විකුනපු
      එකම ලොකු සුදුසු කමක්.

  5. love nature says:

    ලංකාවෙ ඇමතිලා මන්ත්‍රීලා ගැන අපිට තියෙන්නෙ පුදුම ආදරයක්නෙ. ඒකට ඉතිං හරි මිනිස්සුන්ව තෝරලා පාර්ලිමේන්තු යවනවා මිසක් පාර්ලිමේන්තු ගිලා බහින්න වගේ ගොන් තර්ක ගෙනල්ල වැඩක් නෑ. අපි පොඩ්ඩක් මේ හිතුවෙ මන්ත්‍රී කෙනෙක් වෙන්න ලංකාවෙදි කොච්චරක් දේවල්වලට වියදම් කරන්න සිද්ධ වෙනවද කියලයි. ඇත්තටම මනුස්සයෙක් මේ වියදම් ටික කරන්නෙ අත පිහදාගන්නත් නෙමෙයි කියලා කියන්න පුළුවන් වුනත් මේ වියදම් කරන්නෙ අනිත් පැත්තට හොඳට ගරාගන්න

  6. Ga says:

    What will happen to Conductor Amaraweera ????

  7. බබා උක්කුන් says:

    ඔන්න නියම පොරවල් දෙක. එකෙක්ට දුන්නොත් රට කොටියට. ඊට අමතරව ලංකාවේ ගැහැණු පිරිමි අතර විවාහය තහනම් කරනවා. බදින්න පුළුවන් පිරිමි පිරිමි සහ ගැහැණු ගැහැණු පමණයි. ෆුල් ෆන්. සමනල ලෝකයක්. අනාගතයට රැකියා ප්‍රශ්න, නිවාස ප්‍රශ්න ආහාර ප්‍රශ්න නැහැ. ජනගහනය ඉබේම පාලනය වෙනවා. හැබැයි ඉතින් උගේ වගේම කට දෙපැත්තෙන් වැක්කෙරෙනවා. මුඛ පිළිකා,ගුද පිළිකා.
    අනිකට දුන්නොත් හැමෝටම කැරකෙන තොප්පිය දාන්න වෙනවා. උදේට හවසට දන ගහගෙන යාඥා කරන්න වෙනවා. ඊට අමතරව කොන සුන්නත් ඕන.
    ඔන්න මල්වත්තේ උන්නැහේ ඔහේගේ චාන්ස් එක හොද එකෙක් තෝරලා අපිට කියන්න. ඔහේ කැමති කොටියට දෙන්නද, නැත්නම් තට්ට ඔලුවට තොප්පියක් දා ගන්නද. අපිට කියන්න අපි ඔහෙත් එක්ක.

  8. sam says:

    First Mahinda had that dream. Any person other than him is OK

  9. ceejay says:

    meya weda karanne Norway upades matha. Meyata aayth ahu wenna epaa SINHALUNE. Chandayak lan wena kota mokak hary SINHALA-MUSLIM kolahalayak meya patan ganee Mahindagen Muslim janathaawa aeth karanna..

Leave a Comment

Main News