අජිත් පෙරේරා විදුලි ඇමති සටන දිනයි.. විදුලිබල ඇමති පුටුවේ යලි දිවුරයි..

February 28, 2018 at 11:20 am | lanka C news
අජිත් පෙරේරා විදුලි ඇමති සටන දිනයි.. විදුලිබල ඇමති පුටුවේ යලි දිවුරයි..

පැවති කැබිනට් සංශෝධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ රාජය ඇමති ලෙස දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා මහතා පෙර සිටි විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති රාජ්‍ය ඇමැති ලෙස යලිත් වතාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ දිනයේ දිවුරුම් දී ඇති බව අද දිවයින පුවත් පත වාර්තා කරයි.

ඒ හේතුවෙන් අජිත් පෙරේරා මහතා දිවරුම් දුන් බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ රාජ්‍ය ඇමති ධුරය අහෝසි වනු ඇතැයිද සදහන්ය.

කැබිනට් සංශෝධනයේදී තම ඇමති ධුරය අහිමි කලේ යයි අජිත් පෙරේරා මහතා දැඩි විරෝදතාවක් දක්වා තිබින.

පෙර ඇමති ධුරය නොලදහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවටද අජිත් පෙරේරා මහතා පැවසූ බව ඇතැම් මාධ්‍යයන්හි සදහන් විය.

15,775 Viewers

14 Comments to “අජිත් පෙරේරා විදුලි ඇමති සටන දිනයි.. විදුලිබල ඇමති පුටුවේ යලි දිවුරයි..”

  1. Gayantha says:

    Samuganiwi redda thamai. Mu thanathurubperetha bakapandithayek. Gottek giya uda !

    • Amda says:

      ජනතා සේවය වෙනුවෙන් පුදුම සටනක් නෙ දෙන්නෙ මෙතුමන්ලා

  2. San says:

    අජිත් පීචන් පෙරේරා…

  3. හේමන්ත says:

    අඩල අඩල කොහොම හරි ගත්තා…

  4. Jay says:

    Don’t worry..
    This is his final 18 months in the parliament…

    100000000000000000000% sure..

    We know the level of his electorate…

    He will throw money next time. Voters will enjoy that , but vote for the Pohottuwa..

  5. FREE says:

    පුටුව රත් වෙනකන් ඉඳපං ටොමියො,

  6. පොඩි එකා says:

    මේ වැඩෙන් පීචං වුනේ අඡිත් පෙරේරා නෙවෙයි ඡනාධිපතිතුමා…

    • Asitha says:

      Spot on Podi eka..Hitan proved that he is a real PAMBAYA..

      • Asaranaya says:

        අරක විතරක් නොවෙයි කොන්දත් පන නැති පඹ මයිතුනයා සොබිත දැක අපාගත වෙත්වා

  7. Mahasona says:

    This guy should be inside the prison not as Minister in-charge for his role in Bond Scam.

  8. Sisira says:

    පොඩි එවුන් අඩලා ඉල්ලා ගන්නවා වගේ ඇමතිකම් දෙන්නෙ ජනාධිපති ගෙ අම්ම අප්පගෙ බූදලේද?

  9. Nandasoma Suriyaarachchi says:

    රටකට ගිය කළ…..!

    ඊටත් වඩා ජනාධිපතිවරයෙකුට ගිය කළ…..!!

    දෙකම බල්ලට ගිහින්…..!!

  10. don katugampala says:

    ASANE PARADAYI.

  11. Hoo N P Kaaraya says:

    This shows, how a state minister is more powerful than so called executive president. Shame!

Main News