අතද..? පොහොට්ටුවද..? අන්තිම තීන්දුව ගන්නා බව ඇමති ජෝන් කියයි..

November 13, 2017 at 10:40 am | lanka C news
අතද..? පොහොට්ටුවද..? අන්තිම තීන්දුව ගන්නා බව ඇමති ජෝන් කියයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී තරග කලහොත් තමන් ගන්නා ස්ථාවරය ගැන යලිත් සිතා බැලීමට සිදු වන්නේ යයි ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න සදහන් කරයි.

පාර්ශවයන් දෙක එක් කිරීමට වන සාකච්චා තව දුරටත් පැවැත්වෙන බවක් එම උත්සාහයන් සාර්ථක වුවහොත් කිසිදු ගැටලුවක් නැකි බවත් ඒ මහතා පවසයි.

එසේ නොවී යම් ලෙසකින් පක්ෂය දෙකට බෙදී මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ගේ ස්ථාවරය ගැන අවසන් තීරණයක් ගන්නා බවත් ඇමතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී කිසිදු පළාත් පාලන ආයතනයකට තරග කිරීමේ සූදානමක් නැති බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

17,650 Viewers

16 Comments to “අතද..? පොහොට්ටුවද..? අන්තිම තීන්දුව ගන්නා බව ඇමති ජෝන් කියයි..”

  1. Upali says:

    අතම සරන යන්න ,තවත් හිත හිත ඉන්නෙ නැතිව. මෙ වගෙ වැනෙන මිනිස්සු පොහොට්ටුවට එවි කියල හිතන්න අමාරුයි.

    • asaranaya says:

      අත වඳ රානි අලයගෙ කලිසම අස්සේ දමාගෙන අරක අත ගගා හිටියානම් සැපයිනේද,
      අන්න වෙනස.

    • P. Gon-Man-Pilila says:

      Pohottuwata nam enna epa tho athe gahapan para balla.

  2. Raawanaa says:

    Meyaa denatamath pohottuwe inne

  3. Lapaya says:

    Giya eun dan athe thiya gena gahanna thamayi thiyene. Pohottuwata munwa ganna epa.

  4. WE DONT NEED YOU ANYMORE STAY WITH BACKSTABBER.

  5. පොහොට්ටුව පැත්ත පලාතේ එන්න එපා බොලා ගිහිල්ලා සෝබිත හාමුදුරුවන්ගෙන් බන ටිකක් අහලා පැත්තකට වෙලා හිටහං, යනකොට අර ඩබලත් එක්ක ගියා නම් වඩාත් හොඳයි.

  6. Krishantha says:

    This man is a traitor and waste of time. Don’t take him back. You will loose your votes. Can you remember what happened to idiots join Sirisena. JO will loose seats with these traitors in your house

  7. Sadda says:

    Epa! Denma theeranayak ganna epa. Katte anthima wenakan soopu karala, passe mitiyakinuth thalal athule marrow tikath soopu karalama theeranayak ganna mahaththayo.

  8. FREE says:

    ජෝන් මාම එනකොට ගල් අරක්කු බෝතලේකුත් අරගෙනම එන්න .හැබැයි අතින් අල්ලන්න එපා.අත දැන් වඳයි.

  9. කොහෙද බං ඉන්නේ says:

    කොහෙද බං ඉන්නේ…කොහෙද බං යන්නේ…….දැන් බැදලා මුනුබුරාලත් ඉන්නවා නෙ? තාම ඒ අතේ….මේ අතේ….ඔය අතේ
    සෙල්ලම ඉවර කොරලා කෙලින්ම වැඩේට බහිමුද මාමේ?

  10. SUNIMAL says:

    සිරිසේන රට බේරයිද? විනාශයට මුල පුරයිද?

  11. love nature says:

    මහා බැංකු හොරා කෑවේ.ගල් අගුරු හොරා කෑවේ.රෙගු බදු හොරා කෑවේ
    ඉඩම් හොරෙන් ඇල්ලුවේ.
    කොමිස් කුට්ටි අරගෙන මට්ටු උනේ.සල්ලි වලට රැකියා විකුණමින් උස අයට මිටි අයට ජොබ් දෙන්න කතා කලේ.නිතිය නෑ වුවේ.අනන්තවත් දේශපාලන පලිගැනීම් කලේ හිතවතුන් ට වාහන දීලා රාජ්‍ය දේපල අවභාවිතා කලේ.ශාලාවේ අසරණ වෙච්ච මිනිස්සුන්ගේ වන්දි හොරා කෑවේ මේ යහපාලන ආණ්ඩුවේ මිනිස්සු.රටේ කෙරුණු සංවර්ධනය නවත්තලා සල්ලි සාක්කු වල පුරෝ ගත්තේ.අධ්‍යාපනය විකුණලා.මුහුදු සිමාව ඉන්දියාවට විකුණලා සල්ලි ගත්තේ මේ ආණ්ඩුවේ ඇමතිවරු.මත්ස්‍ය සම්පත ඉන්දියාවට විකුණලා ඉන්දියාවෙන් හමුවුණු කෝටි 300 සාක්කුවේ දාගත්තේ ධිවර සංස්ථාව මිහින් ලංකා ගුවන් සමගම.ශ්‍රීලංකා ගුවන් සේවය.ලංකා හොස්පිටල්.විදුලි බල මණ්ඩලය.ජල පිරිපහදුව.තෙල් ටැංකි ටික.හම්බන්තොට වරාය.මත්තල ගුවන්තොටුපල විකුණලා කොමිස් කුට්ටි කෑවේ මේ ආණ්ඩුවේ ඇමතිවරු.හොරු කම්බ හොරු එක්ක නැවු හොරු ඉන්නේ මේ යහපාලනය විකුණගෙනබලයට ආපු ආණ්ඩුවේ.පිටි කිරි එකට.හාල් කිලෝ එකට බදු ගහලා අහිංසක ජනතාව පාගල මරණ මේ ආණ්ඩුවේ.ඉතින් මෙවැනි පාදඩ ආණ්ඩුවක් රටක තිබිය යුතුද?

  12. Mahesh says:

    Athai, pohottuwai kese wethath, hodata puka hodala thiyaganin, issarahata umbata oken thamai wedaganna thiyenne.

  13. amaraweera says:

    onaa Mage Chandeth Ehenam John Baasta

Leave a Comment

Main News