අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග වහාම ශ‍්‍රී ලංකාවට..

March 28, 2018 at 8:40 am | lanka C news
අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග වහාම ශ‍්‍රී ලංකාවට..

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන අබුඩාබිහි රදවා සිටින රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග හැකි ඉක්මනින් ශ‍්‍රී ලංකාවට ගෙන ඒම සදහා කටයුතු සූදානම් වෙමින් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ජාත්‍යන්තර රතු වරෙන්තුව අනුව ඩුබායි පොලිසිය විසින් උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා දිනයේය.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුව ගැනීම ගැන ශ‍්‍රී ලංකාවට නිල වශයෙන් දන්වා නැතත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මේ බව තහවුරු කර ඇතැයිද පොලීසිය කියයි.

15,345 Viewers

17 Comments to “අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග වහාම ශ‍්‍රී ලංකාවට..”

  1. arayage balaya aran meya gahapuwa aapasu ganna
    airlanka kara massinath gahapuwa…. aapasu gamu …..eyage paule ayath , ranil gahapuwath gattama mulu ratama GODA

  2. කණිය says:

    මේ අත්අඩංගුවට ගැනීම අන්තිමේ විහිළුවක් වෙනවා .මිග් ගනදෙනුව ගැන ගෝටා අපහාස නඩුවක් දමලා සියලු කාරනා බොරු බව ඔප්පු කරලා ඉවරයි මේ වැඩබැරි ආණ්ඩුව දේශපාලන බලපෑම් කරන්න ආයෙත් බොරු චෝදනා ගොනු කළා නමුත් මේ කිසිවක් ඇත්ත නොවෙයි එනිසා ඔප්පු කරන්න බෑ.උදයංග වීරතුංග කියන චරිතය බොහොම ශක්තිමත් චරිතයක් අත්අඩංගුවට අරගෙන බලහත්කාරකම් කරලා බොරු කියවගන්න පුළුවන් චරිතයක් නෙවෙයි ,ඒවගේම මේ සිද්දිය නිසා රුසියාවත් රජය සමග පැටලෙන්න පුළුවන් .අන්තිමේ ආණ්ඩුව රාජපක්ෂවරුන්ට බොරු චෝදනා නගන්න ගිහින් අන්තරජාතික තවත් ගොම්බෙට්ටක් ගහන්න වෙනවා .
    රාජපක්ෂවරුන්ට මඩ ගැසීමට කරන රජයේ උත්සාහය හෙලා දකිමු
    රාජපක්ෂවරුන්ට බොරු චෝදනා නගා ඒවා ඔප්පු කිරීමට අත් අඩංගුවේ තබාගෙන තර්ජනයට ලක්කරන රණවිරුවන් නිදහස් කරනු

    • Devaka Jayasuriya says:

      ඔයා උදයන්ගගෙ වයිෆ් නේද?

    • රන්ජන් අල්ෆොන්සෝ says:

      මීට පෙර ශ්‍රීලංකාවෙ හිටි රාජ්‍ය නායකයො රැසියාවෙ තානාපතිවරැන් හැටියට පත්කළේ උගත්,වැදගත් පුද්ලයින්.
      උදයංග වීරතුංග වැනි නුසුදුසු මිනිසුන් එවැනි තනතුරැවලට පත්කිරීමෙන් රටෙි කීර්තිනාමය කෙළෙසුනා.

  3. මාතලේ බණ්ඩා says:

    දැන්නමි Mig ඩීල් හොරැටිකට බඩයනව අැති. යුද්ධය මුවාවෙන් ගසාකාපු එවුන්ට සාපවෙිවා! සාපවෙිවා! සාපවෙිවා!

    • ලපයා says:

      මලගිය බන්ඩෝ මහ බැංකු හොරකමටත් මොකක් හරි ලියපන් කෝ. බඩ යයිද බලන්න. මොකද හොරා කපු උන් තම අපිත් එක්ක නිදැල්ලේ ඉන්නවා. මිග් කාරයෝ වගේ පිට රට ඉදන් එනකල් ඉන්න ඕනේ නැහැ.

    • ExUnper says:

      UNP dalu banda gona.

    • Sadda says:

      ජාතියක් ජංමයක් නැති හරක් බන්ඩා.

    • Kevin says:

      ගොනෝ ටිකක් ඔලුවෙන් හිතපං. යුද්දෙන් ගසා කන කෙනෙක් යුද්දෙ පුළුවන් ඉක්මනට ඉවර කරන්න ඒ තරම් උනන්දු වෙයි ද?

  4. Janu says:

    කවුද මේ කුලියට ලියන මාතලේ බංඩා කියන අපතයා? යකෝ දෙස් තියන්න එපා.. වදින්නේ තොපේම මහ උන්ට අවුරුදු 23 ගසාගෙන කෑවට

  5. mandela says:

    Sajith Premadasa, our Next President !!!

  6. mali says:

    our idiotic sinhalese do not have patriotism they worship UNP but most of us worship country and our religion buddhism ,we live in another european country but if you compare any other country in the world srilanka is a paradise being a majority of that country and enjoying god given facilities sinhalese do not realise the wonders we have.Once we lose everything no point in crying we will not get it back.
    So that all sinhalese buddhist please be patriotic and try to protect patriotic leaders and buddhist monks for oour next generation.Once we become refugees remember no other country is going to accept us

  7. mali says:

    Remember banda and other people do not think of dreaming getting your sons and daughters to Europe they are closing all avenues.We here in Europe even working as academics still facing extreme discrimination.Srilanka is the only country in the whole world giving minority every facility to enjoy and that is more than equal when comparing with majority Sinhalese.
    Please, Sinhalese be patriotic worship our country and we should promote country first rather than manoganeshan’s.We have sanhidiyawe outpouring every where this something to dilute Sinhalese patriotism and make them anagamika.This is nothing else but western – backed conspiracy.

  8. Dr Lakshman Fernando says:

    TO WHOM IT MAY CONCERN

    UDANGA WEERATUNGA CASE IS A LUNUBIKKAK. PLEASE CONSIDER ABOUT ARJUNA MAHENDRA CASE.

  9. Yuri says:

    SLAF Air crafts are getting old and decommissioning soon. They are bringing him back to do another MIG-29 Fulkrum and SU-27 Flanker Deal.

Main News