අත්අඩංගුවට ගන්න නියෝග කර ඇති ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා CIDට වැලි ගසා රටින් පනී..

September 10, 2018 at 2:10 pm | lanka C news
අත්අඩංගුවට ගන්න නියෝග කර ඇති ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා CIDට වැලි ගසා රටින් පනී..

අද දිනයේ පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබියදී හිටපු නාවික හමුදාපති, වත්මන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන මහතා විදේශගතව ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

අද පෙරවරු 09.00ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබියදී ඔහු අලූයම 03.00ට පමණ දෝහා කටාර් බලා පිටත්ව ගොස් ඇතැයිද සදහන්ය.

පසුගිය රජය සමයේ 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කලේ යයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන නේවි සම්පත්ට රැකවරණය දී රටින් පලා යෑමට උපකාර කලේ යයි රවි විජේගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී ඇත.

ඔහු අත්අඩංවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග නිකුත් කර තිබේ.

23,121 Viewers

11 Comments to “අත්අඩංගුවට ගන්න නියෝග කර ඇති ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා CIDට වැලි ගසා රටින් පනී..”

  1. Jujaka says:

    Yes he went because nobody had not impounded his passport

    • නිලුපුල් says:

      ජනතාවෙනි නැගී සිටිමු .රටේ සියලුම හමුදා ප්‍රධානින් අත් අඩංගුවේ ඔත්තු සේවයේ නිලධාරින් ඇත අඩංගුවේ .මේ ආණ්ඩුව සිදුකරන්නේ කොටි න්‍යායපත්‍රය ඉටු කිරීමයි .ජනතාවෙනි රජයට විරුද්දව නැගී සිටිමු .මුන් අපිව යලි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට තල්ලු කරමින් සිටි .උතුරු නැගෙනහිර අති බහුතරයක් හමුදා කඳවුරු වසාදමා ඇත .ආරක්ෂාවට අදාළ සියලුම තොරතුරු කොටින් අතට පත්කර ඇත .
      කලින් රටට ඇතුල්වීමට තහනම් කර තිබු කොටින්ට සමරවීර නැමැත්තා නිදහස දී ඇත

  2. SALMAL says:

    Who cares Yahapalana tiger properganda
    A hero is an ordinary individual who finds the strength to persevere and endure in spite of overwhelming obstacles. .
    Admiral Ravindra C. Wijegunaratne .We Salute you Sir .You are a great hero
    Admiral Ravindra C. Wijegunaratne ,Thank you for protect our Motherland from Blood thirsty LTTE TERRORISM
    We all have witnessed our soldiers’ braveness and greatness and for everything we want to salute them from our hearts. We know this is nothing compare to what our heroes do for us but this the least possible thing we can do for them
    Wake up Sinhalese Folks wake up protect our heroes

  3. Vasana says:

    වත්මන් කැකිරිල්ලේ නඩු තීන්දු ගැන ගැන කවර කථාද ?
    මේ ආණ්ඩුව දෙමළ කොටි ඩයස් පෝරාවේ රුකඩ නැට්ටුවෝ …
    රවි විජේගුණවර්ධන මහතා ට ජයවේවා

  4. Spirit says:

    I think of a hero as someone who understands the degree of responsibility that comes with his freedom.
    Admiral Ravindra ,GOOD LUCK Sir

  5. Nim says:

    DAN ALLYI
    WALIGE

    • OLU says:

      Great nation is a nation that respects the service of the heroes…
      .Admiral Ravindra Wijegunaratne was a great hero in war he was a hero as Navy officer..He was our hero …
      Admiral Ravindra Wijegunaratne We salute you Sir ..Thank you for your great service & safe guarding our Motherland
      There was no one who came to save the people of this country
      Have a safe jurney, Success comes only to those who believe in themselves and are prepared to win. Good Luck.

  6. lokuma hora mahendran ratin penna, genna ganna puke anduwata behe. ekek dubayiwala/mahindage massina/ genna ganna puke anduwata behe, nevi lokkath penna allayi naguta. ekko balawathek yanna support kalada>
    ranil anith hora agamethiwela joliye innawa. maitree boru bana kiyamin innawa korapu deyak netha janathawa modayo nowe DENAGANILLA. meka nawattanna araka nawatwanna kiyanawa ape janapathi yako rate nayakaya kiynne katada? nawatwapanko beri nam aswela palayalla

  7. ExUNPer says:

    A Hero would never like himself be taken revenge by a group of heartless spineless cowards !
    Accordingly, it is fair that he took refuge in a foreign country.
    Congratulations Sir !

  8. completed says:

    Well done…
    Elààaaaaaaa

  9. KP says:

    මයි 3 තුමා කිව්වනේ එ.ජා. මහ මන්ඩල රැස්වීමෙදි එයා එ.ජා සංවිධානයට දෙකක් කියනවා කියලා අපේ රණ විරුවන් රකින්න. අද්මිරාල් තුමා මෙලෑට ඒ කථාව අහන්න නිව් යෝක් ගියාද දන්නෑ.

Main News