අත්තනගල්ලම භීතියෙන් ඇලලේ.. වෙඩි වරුසාවකින් අයෙක් මරුට.. හතරක් රෝහලේ..

April 22, 2018 at 8:40 am | lanka C news
අත්තනගල්ලම භීතියෙන් ඇලලේ.. වෙඩි වරුසාවකින් අයෙක් මරුට.. හතරක් රෝහලේ..

නිට්ටඹුව පොලිස් වසමේ අත්තනගල්ල ප‍්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

වෙඩ තැබීම හේතුවෙන් තවත් සිවු දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලත් පිරිස අතර කාන්තාවක්ද වෙයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවති සංගී දර්ද්ශණයකදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

මිය ගොස් ඇති පුද්ගලයා පස් ව්‍යාපාරිකයෙක් බව පොලීසිය කියයි.

10,232 Viewers
Main News