අතුරුදහන් කාර්යාලයට පත් කර ඇත්තේ කොටි ඒජන්තයන්.. එන්ජී ඕ පරපුටුවන්..- විජේදාස අතුරැදන් කාර්යාලය පට්ටා ගහයි.. ජනපතිටත් උගන්වයි..

March 4, 2018 at 3:26 am | lanka C news
අතුරුදහන් කාර්යාලයට පත් කර ඇත්තේ කොටි ඒජන්තයන්.. එන්ජී ඕ පරපුටුවන්..- විජේදාස අතුරැදන් කාර්යාලය පට්ටා ගහයි.. ජනපතිටත් උගන්වයි..

අතුරුදහන් වූවන් පිලිබද සෙවීමේ කාර්යාලයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද කොමසාරිස්වරුන් සම්බන්දයෙන් විපක්‍ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්‍ෂයෙන්ද දැඩි විවේචන එල්ල වෙමින් ඇත.

හමුදාව යුද පරාධ කලා යයි මතය පැලකිරීමට සාදන ලද කාර්යාලයක් බවත් මෙය හමුදාව පාවා දෙන කාර්යාලයක් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.

මෙම කොමසාරිස්වරුන් කිසිවෙකු හමුවාවට හිතවාදී මත දරා නොමැති බවත් ඔවුන් සියළු දෙනා හමුදාව අපරාධ කලේ යයි පූර්ව නිගමනයක සිටින බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මමන්පිල මහතා පවසයි.

හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසන්නේ මෙම කොමසාරිස්වරුන් අති බහුතරයක් කොටි ඩයස්පෝරාව සමග සම්බන්ධකම් ඇති සිංහල බෞද්ද ජනතාවට එරෙහිව දැඩිව හඬ නගන අය බවයි. මෙවන් කොමිසන් සදහා පත් කල යුත්තේ ස්වාධීන මතධාරීන් මිස කොටි ඩයස්පෝරාවේ ඒජන්තයන් හෝ එන්ජී ඕ පරපුටුවන්වත් නොවන බව ජනාධිපතිවරයාට සිහිපත් කරන බවද ඔහු කියයි.

21,809 Viewers

16 Comments to “අතුරුදහන් කාර්යාලයට පත් කර ඇත්තේ කොටි ඒජන්තයන්.. එන්ජී ඕ පරපුටුවන්..- විජේදාස අතුරැදන් කාර්යාලය පට්ටා ගහයි.. ජනපතිටත් උගන්වයි..”

  1. RK says:

    Well said. This is we want from politicians. Country before the party politics. Siri is a western controlled puppy and do whatever to satisfy Tamil diaspora. We need to send him home as soon as possible.

    • leel says:

      සිරිසේන පරය රනවිරුවො පාවල දෙන්නෙ නැහැ කියකිය ඒකම කරනව…2020 න් පස්සෙ මුට ජනතාවගෙ හයු හරනක් නැතුවම යනව……මැරුන දාට 200 කගෙ 300 යකගෙන් සහබාගීත්වයෙන් පමන පවත්වන්නටෙ යෙදෙන අවමගුල් උත්සවයක අයිතිකාරා වෙනව සිකුරුයි….

    • Wijebahu says:

      Deal dasa moo Rajapaksath ekka hondata deal gahala eke horekwath allaganna bariwuna. Moo dan jathi ale peneanawa Mooge horakam wahaganna. Hitu SF enakan.

      • Sujatha Senaratne says:

        ඇයි එයාට ඔය උපදෙස් දීල ඇත්තෙ කොටි ඩයස්පෝරා වෙන් නේද. නැතුව මොන සුදුසු කමකටද

      • hitan@hutan.com says:

        විජේබාහුවගෙ අම්ම මූ වගේ තව දෙතුන් දෙනෙක් වැදුව නම්?

    • Amda says:

      Well said Mr Wijedasa !

  2. Asaranaya says:

    එක රණවිරුවෙක් නැද්ද පින් සිරි අවමන්ගලයට ජොනි බට්ටෙක් තියා සන්ග්‍රාහා වට්ටියක් පුජාකරන්න.

  3. Ratawasiya says:

    Munwa pathkarala thibenne janapathi nemei. Janapathi karanna aththe batahirin saha diasporawen ewapu nam laiysthwata athsana thabana eka pamanai.

  4. Nim says:

    KOTTIYA LABEN VIDIYATA
    PATH WEEM.

  5. Braapathi onna thawath marisima anaagenillak anaagaththa kiyamuko api, ehhhh, eh he!

  6. Mahasona says:

    President does not take action considering the people in the country. He is catering to the interests of Trump, Theresa May, Modi, Tamil Diaspora. This guy is a traitor.

    • rathne says:

      Trump likes his country, USA. Our man is interesting his position, personal benefits, overseas trips like others but not his future generation of country.

  7. chami says:

    Mu neda avangard nishanka senadipathi ekka amercia gihin athal gatta eka 😀 😀 hikz

  8. daminda says:

    2015 janawari wenasath diasporawae wadakkda?

  9. Buddhist says:

    Kawath neethi virodi vidiyata athurudahan karala nathnam ai ochchara baya wenne mun?

Main News