අතුරු පාලක මණ්ඩල එපා.. ජූලි 01ට පෙර තීන්දුවක්..- ICC ලංකාවට රතු එලි දල්වයි..

June 7, 2018 at 3:50 pm | lanka C news
අතුරු පාලක මණ්ඩල එපා.. ජූලි 01ට පෙර තීන්දුවක්..- ICC ලංකාවට රතු එලි දල්වයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට එකග නොවන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ක‍්‍රිකට් පාලක මණ්ලඩලයක් පත් කර ගන්නා ලෙසත් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මෙරට බලධාරීන්ට දැනුම් දී තිබේ.

උත්ගත වී ඇති තත්වයන් සම්බන්දයෙන් ගන්නා ක‍්‍රියාමාර්ගයන් ගැන ජූලි 01 වැනිදාට ප‍්‍රථම ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයට දන්වන ලෙස එහි සභාපති ෂශාන්ක් මහෝහර් විසින් මෙරට ක‍්‍රිඩා ඇමති ෆයිසර් මුස්තාෆා වෙත දන්වා ඇත.

මෙම තීරනාත්මක සාකච්චාව සිදුව ඇත්තේ ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිල මූලස්ථානයේදීය.

10,590 Viewers

One Comment to “අතුරු පාලක මණ්ඩල එපා.. ජූලි 01ට පෙර තීන්දුවක්..- ICC ලංකාවට රතු එලි දල්වයි..”

  1. Gayantha says:

    chande tiwuwuth booki karaya kohomath dinanawa. Okawa elawala chandayak thiyanna. Mahinda mahaththaya edawas wala bookikaraya anduwai thiyagattata cricket board ringanna dunne nai. Dan habai icc ekath bookikarayot ekka set wela match fix karanawa wage

Main News