අදත් දිවුරුම් දෙන්න සූදානම්.. එජාපය කැළඹෙයි..

November 5, 2018 at 8:40 am | lanka C news
අදත් දිවුරුම් දෙන්න සූදානම්.. එජාපය කැළඹෙයි..

අද දිනයේදීද ඇමති ධුර කිහිපයක දිවුරුම් දීම් සූදානම්ව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් කිහිප දෙනෙකුද ඇමකි ධුරයන්හි දිවුරුම් දෙනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

දිනපතා ඇමති දිවරුම් දීමක් ගැන කෙටි පණිවඩු ලැබෙන විට එක්සත් ජාතික පක්‍ෂ බල කදවුර භීතියට පත් වන්නේ යයි අරලිගහ මන්දිර ආරංචි මාර්ග කියයි.

56,320 Viewers

11 Comments to “අදත් දිවුරුම් දෙන්න සූදානම්.. එජාපය කැළඹෙයි..”

  1. Gorilla says:

    Remember how unp behave last 3 years. Blocking all democratic rights of the people and opposition,this is karma.

    • Nuwan says:

      Name says it all. Where were you when your so called king was prisoning SF. killing Lasantha and 20 odd journalists. sent CJ by conspiracy. Atlease in last 3 years no journalists were assasinated.

      • රීරියකා says:

        ලසන්ත මැරුවේ කවුද කියලා උඹ SF ගෙන් අහගනින්. ආයුධ විකුණලා සාලාව අවි ගබඩාව පිපිරෙව්වෙ ඇයි කියලාත් අහගනින්.

  2. George says:

    Just wait till Trump hears that Chinese money was used to buy MPs. He will punish Sirisena and Mahinda severely. Trump is no Obama, and he hates China.

  3. ramesh says:

    Salli walata minissu ganna eka maha loku deyak wagena kiyanne ….. lejjai Pin Agamathiyo

    • HOO ! says:

      තෝ දැක්ක නම් සල්ලි දෙනවා පලයන් FCID එකට

    • On looker says:

      Then what did Ranil and U.N.Pers do soon after 2015 parliamentary election,when the U.N.P. got
      only 105 seats,they offered money and ministerial posts as bribes and took M.R. ‘s M.Ps to form a government.Thereafter,his government was looking after not Our Nation’s interests,but accomplishing the interests of the western colonial masters, NGO s, Separatists and Tamil Diaspora.That is why the patriotic people of the country were very furious about them,as was very evident from the recent local elections.

    • කුකුළා says:

      රනිලා විස්වාස බන්ගේ දිනා ගන්න සල්ලි දෙනකොට උඹේ ලජ්ජා නහරේ කපල තිබුනද ?

  4. david milibanda says:

    Salli walata minissu ganna purudu kalay 1964 di Esmond Wickaremesinhe kiyana Ranil ge piya.
    Mohu C.P De Silva saha rahanak milata Sirimavo anduwen mudalata daha gaththa.

    ema narumayage putha thama oya Ranil…. Lajjai……….

Leave a Comment

Main News