අදත් පාර්ලිමේන්තුව ඇවිලෙයි…?

November 19, 2018 at 12:01 am | lanka C news
අදත් පාර්ලිමේන්තුව ඇවිලෙයි…?

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සර්ව පාක්ෂික කමිටුවේදි එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව අද පාර්ලිමේන්තු සැසි වාරය කවර ආකාරයක් ගනු ඇත්දැයි කිව නොහැකි වුවත් උණුසුම් ස්වභාවයන් ඇතිවනු ඇතැයි සිතිය හැකි බවද ඔහු පැවසීය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තු සැසියට සහභාගී වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද පෙරවරුවේ තීන්දුවක් ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

26,369 Viewers

6 Comments to “අදත් පාර්ලිමේන්තුව ඇවිලෙයි…?”

  1. Asaranaya says:

    ගිනි මොකටද සමනල රැන එලවන්න,
    අසූචි වැස්ස පතුරා කෝලා වතුරද දෙන්න
    නරුම කරුවා සම්බලයට අරගන්න
    පොල් ගෙඩි ගසා කඩවරයට බිලි දෙන්න.

  2. A SAGE says:

    What honest ,conscientious politicians at this crucial juncture should do is ,without aggravating the situation and putting the Country’s welfare than power greediness , to agree unanimously to give an opportunity for people in this country to decide and solve the problem. The peoples’ verdict is the most SUPREME.

  3. Asaranaya says:

    කක්කා බාල්දි, මිරිස්කුඩු බාල්දි කොකාකොලා ලෙමනේඩ් බෝතල්, පරණ බයිබල්, බයිසිකල් චේන්, කැඩිච්ච මේස කකුල් පුටු කකුල් , හැකි ඉක්මනට අවශ්යවී ඇත ගනුදෙනුව නරුම කරු-මයා ගෙවනු ඇත

  4. Open mind says:

    දරුවන් රට පටවා මෙහි ජෝගි දමන සියලු දෙන නැවත පාර්ලිමේන්තු නොඑවන්නට ජනතාව වගබලා ගත යුතුය.

  5. දුගියා බදු ගෙවන්නේ සුදුලෝගුව රකින්ටද\? says:

    දුගියා බදු ගෙවන්නේ සුදුලෝගුව රකින්ට
    සුදුලෝගුවට බැහැපු මුං දක්‍ෂයි රට කන්ට
    මන්දබුද්දික හැසිර රටම හිනස්සා ලොවට
    කල උන් විඳවයි රත්වුනු තැටිය ලංවුන දාට

  6. ratawesiya says:

    yako balalobie mahindayo, thugo rata kanne nethuwa asweyan