අදත් මහා අනතුරක්.. 50ක් රෝහලේ.. හයකට බරපතලයි.. බස් දෙකක් මුහුණට මුහුණ හැපිලා..

May 19, 2017 at 11:20 am | lanka C news
අදත් මහා අනතුරක්.. 50ක් රෝහලේ.. හයකට බරපතලයි.. බස් දෙකක් මුහුණට මුහුණ හැපිලා..

පුද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 50 දෙනෙකු තුවාල ලබා අකුරැස්ස රෝහලට ඇතුළ කර තිබේ.

අසාධ්‍ය තත්වයේ පසු වූ හය දෙනෙකු මාතර රෝහලට මාරු කර යවා ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ ගාල්ල-අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කියාඩුව ප්‍රදේශයේදීය.

10,907 Viewers

4 Comments to “අදත් මහා අනතුරක්.. 50ක් රෝහලේ.. හයකට බරපතලයි.. බස් දෙකක් මුහුණට මුහුණ හැපිලා..”

  1. shantha kuru says:

    GSP WASANAWA

  2. Nawoda says:

    Bus dekak muhunata muhuna happila? Mun dennama gihilla thiyenne para madinda?

  3. රාහුල කොලුවා says:

    අවුරුදු නැකතේ මහා බලසම්පන්න භාවයෙන්… මීතොටමුල්ලේ කුණු කන්දෙන් පටන් ගත් ව්‍යසනය තවම අවසන් නැත..

  4. Saradiel says:

    සැම වසර 5ක් රිය බලපත්‍ර අලුත් කල යුතුය

Main News