අද කරනවාමයි කියු කැබනට් සංශෝධනය කල් දැමේ..

May 19, 2017 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
අද කරනවාමයි කියු කැබනට් සංශෝධනය කල් දැමේ..

ස්ථිර වශයෙන්ම අද දිනයේ සිදු කරන්නේ යයි පැවසුන කැබිනට් සංශෝධණය එන සදුදා දිනට කල් දමා ඇති බව රජයේ ඉහලපෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඉකුත් සතියේදීද ජනාධිපතිවරයා සදහන් කරනු ලැබුවේ කැබිනට් සංශා්ධණය ඉතා කඩිනමින් සිදු කරන බවයි.

කෙසේ වෙතත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දෙසතියකට ආසන්න කාලයක ඇමරිකානු සංචාරයක යෙදෙනු ඇති බවට වාර්තා වන නිසා සදුදා දිනයේ කැබිනට් සංශොධනය සිදු වීමට ඇති ඉඩකඩද අවමය.

11,582 Viewers

12 Comments to “අද කරනවාමයි කියු කැබනට් සංශෝධනය කල් දැමේ..”

  1. අාසිරි says:

    අනේ මන්ද මේ පුරවැසියා මොන බම්බුවක් කියනවද කියල. සිරිසේන ජනවාරි 08 දා නම වෙනස් කර ගත්තානෙ, “ධාතුසේන“ කියල. දැන් ඉතින් හරක් හැත්තකගේ එක එක කතා අසමින් කරන්නේ ධාතු වැඩමයි.

  2. මහව මුනි says:

    මා රටේ අනාගතය ගැන මිට කලින් කියා ඇති අනාවැකි සොයා බලන්න

  3. fass says:

    Agamathi thuma akamathi una hitan

  4. chan says:

    Mama Nam hariyatama dannawa kawadada me magula kerenne kiyala. Meka kerenne pradeshiya sabha chande thiyana dawasin pasuwa elambena hatwana dina perawaru dahyai panahata.

  5. Gayantha says:

    Cabinet reshuffle ada nowai heta ! Sirisena penda master ma thamai !

  6. kamalsirikuruwita says:

    කැබිනට් සංශොධන කියන එක මාර ජෝක් වචනයක් වෙලා. ජෝකර්ලා දා ගත්තු මිහරක් ටිකට මේ ජෝක් නිකන් ක්රෝටන් කොළ , පුන්නක්කු වගෙයි. පුන්නක්කු කන එවුන්ට රටට , සිංහලයට සිදුවේගන යන විනාසය නොපෙනෙන්නේ රටේ කර්මයටම තමයි .

  7. රාහුල කොලුවා says:

    ගෙදර ගියොත් අඹු නසී.. මග හිටියොත් තෝ නසී…

  8. ජසයා says:

    එන සදුදා වෙනකොට වෙසක් සද බැහැල ගිහින් බොහෝ කග් ගෙවිලනේ…..

  9. Wijebahu says:

    බාලගිරි දෝෂය අද නොවෙයි හෙට මේ ආණ්ඩුවට!

Leave a Comment

Main News