අද දිව්රුම් දුන් ඇමතිවරු මෙන්න .. එජාපයෙන් තව ගැලවෙයි… මන්ත‍්‍රී පුවරුව 105-97

November 4, 2018 at 4:47 pm | lanka C news
අද දිව්රුම් දුන් ඇමතිවරු මෙන්න .. එජාපයෙන් තව ගැලවෙයි… මන්ත‍්‍රී පුවරුව 105-97

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිනයේද ඇමැතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දුන්නේය

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ද වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා, ප‍්‍රතිසන්ධාන හා රාජ්‍ය භාෂා ඇමතිවරයා වශයෙ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

මේ වන විට සන්ධාන පාර්ශවය මන්ත්‍රීවරුන් 105 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 97 දෙනෙකු නියෝජනය කරමින් සිටී

96,768 Viewers

27 Comments to “අද දිව්රුම් දුන් ඇමතිවරු මෙන්න .. එජාපයෙන් තව ගැලවෙයි… මන්ත‍්‍රී පුවරුව 105-97”

  1. Kamal says:

    We need 8 more

    • සිරිකෝතේ කොල්ලා says:

      අහෝ සජිත් එක්මනට එන්ඩෝ .. රනිල් යන්ඩෝ please අනේ ..

  2. බන්ඩා says:

    ජනතා ඉල්ලීම මත පැති මාරැ කිරීම ප්රජාතන්තරවාදී ලක්ෂණයක් නිසා එකේ වරදක් නැහැ. නමුත් මුදලට පැති මාරැ කොරන හොර තක්කඩින්ගෙ පාර්ලිමේන්තු බය්ලා අහන්න ජනතාවට අවශ‍්‍යත් නැහැ. ඒ නිසා වහාම 2/3 න් සම්මතකොරගන පාර්ලිමේන්තු චන්දයක් පවත්වා මහජන මතය දැනගනිල්ලා. නියම ප්රජාතන්තරවාදය එයය්.
    – [ ] ලේ කොලපාට උන් රවටන්න

  3. Nim says:

    JAYAWEWA , JAYAWEWA ,JAYAWEWA
    MAGE RATATA SAMMA SAMBUDU
    SARANEI. DEVE PIHITI.

  4. point blank says:

    maha banku horagen rata tsunami horata..horu nidalle..

  5. Rathgama MC says:

    තව මාස 12 ක් ඉවසල 2020 ජනපතිවරණය උඩින්ම දිනාගන්න තියෙද්දී, ඇයි ?සිරිසේන මහත්තයට ආයෙත් රැවටිලා දෙමල ජාතික සන්ධානයෙන් හරි මන්ත්‍රීවරුන් අරගෙන කැළා පාලුවයි කියපු බදුද්දීන් හරි අරගෙන, මම කොහොමද? රෙදි ඇඳගෙන රාජපක්ෂලා එක්ක ආණ්ඩු හදන්නේ කියපු සිරිසේන මහත්තය එක්ක, සිරිසේන….. කෝ මේ සිරිසේන…. කියා විමල් මන්ත්‍රීතුමා වේදිකාවේ උපහාසාත්මකව කතාකරපු , සිරිසේන මහත්තය එක්ක කොහොමද? එකට ආණ්ඩු හදන්නේ, එකට හිටගන්නේ.තවමත් තියෙන්නේ මන්ත්‍රීධුර 105 යි,තවත් 8 ක් එන්න ඕන.එය ටිකක් අපහසු වගේ තමයි අපට නම් හැඟෙන්නේ. මෙච්චරකල් ශ්‍රීලනිපයේ රිමෝට් එක තිබුනේ පොහොට්ටුවේ නායකයා වූ ශ්‍රීලනිපයේ පොහොට්ටුව පාර්ශවයේ නායකයා වූ මහින්ද මහත්තය අතේ. ඒත් මේ බහුබූත ආඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ වූ බාරකාර ආණ්ඩුවක් හැදීම නිසා රිමෝට් එක දැන් තියෙන්නේ සිරිසේන මහත්තය අතේ.සිරිසේන 1 දැන් මහින්ද 2 පොහොට්ටුවේ අපි ඉතින් දැන් සිරිසේන මහත්තය කියන විදියට ඉඳිමු.වසර තුන හමාරකට වඩා ලොකු කට්ටක් කාපු එකාබද්ධයේ මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ පිරිසක් දැන් පසෙකට විසි වෙලා. දැන් ඉතින් මහින්දානන්දල, ඩිලාන්ලා ,ශාන්ත බණ්ඩාරලා ලොකුගේ ල, සි.බි.ල තමයි පෙරමුණේම ඉන්නේ. ඒ වගේම මහමැතිවරණයකදී 2015 සිට මේ දක්වා පොහොට්ටුවට දරදිය ඇදපු ඇදපු ගොඩක් ආසන සංවිධායකයින් කැපිල යනවා,පොහොට්ටුව පිළිබඳව ජනතාව තුල යම් අප්‍රසාදයකුත් ඇති උනා.එජාපය මේකෙන් ටිකක් ශක්තිමත් උනා. බාරකාර ආණ්ඩුව සාර්ථක උනත් පොහොට්ටුවට අවාසියි,අසාර්ථක උනොත් පොහොට්ටුවට බරපතල හානි ඇතිවිය හැකියි.මේ වැඩෙන් සිරිසේනට නම් කිසිම අවාසියක් උනේ නැහැ .
    රත්ගම MC

    • supun says:

      Rathgama MC. thanikarama CIA,kaarayek .balanna mu okkoogema oluwa athagaala.batalandayaata
      kade yana heti.
      desapaalanikawa me arbudaya watahaa nogena hengeemwalata wahal welaa comment karana
      ape hithawathunta meka therenne nehe.
      meyaa hema daama.pragathseeli pilata pahara denawaa hera. prathigaamiinta dosak kiyanawada?

    • Dev says:

      karanna deyak naa rata iwarai 2020 di, gattata wadak naa

    • wipula says:

      RATHGAMA MC.UMBA POHOTTUWE DESAPAALAN NIYAAYAACHAARYA WARAYADA.
      PONIYATA KADE YANNE NETHUWA HITAPAN.
      UMBALA WAGE NARUMAYO HERENA KOTAMA APITA HONDATA THERENAWA.
      POHOTTUWE IDIRI GAMANA GENA BR. SAHA MR. BALAA GANEEWI.
      RATE BAHUTHARA JANATHAAWA KALAYUTHU DEYA THEERANAYA KARALA AWASAN.

  6. sunimal says:

    රනිල් දොන් ජුවන් බංග වේවා

  7. clement says:

    kauda mea ASHOKA.. Adamai dakke.. haal kaliwalatath amathikam.. rartata giya kalak

  8. රුවන් says:

    දිනේෂ් ගුණවර්ධන මහතා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දී ඇත.

    එතකොට අපේ පාඨලී චම්පක රණවක මැතිතුමාට ඉඳගන්න පුටුවක් නැතිවෙනවා නේද?

    ඇයි මේ වගේ වැඩ කරන්නේ?

    • නැවුම් මාවත (Original) says:

      එතුමාට වැලිකඩ බන්ධනාගාරෙ ලොවි බංකුවක් ආසනය ලෙස වෙන්කර ඇත!

  9. යුක්තිය says:

    අපිට ආන්ඩුව හදන්න නම් අඩුම ගානෙ 12ක් වත් ඕන….! රතු අමුඩ හමුදාව විශ්වාස නෑ තබ සතේකට…! රනිල්ට 6ට වඩා අඩුවෙන් ඕන උනොත් උන් එකතු වෙනව…! මේ වෙලාවෙ අපේ කට්ටිය උපරිම එජාපෙ පසු පෙලට අවධානෙ දෙන්න ඕන ගෙන්න ගන්න….! රාජිත ගැන නම් මේ අවස්ථාව බලල නායකයො වැඩ කරොත් හොදයි…! ජනාධිපති තුමාට පාර්ලිමේන්තුව උපරිම මාස 2කටත් එහා කල් දාන්න ශක්තිය ලැබේවා….!

  10. kevin says:

    අමාත්‍යවරුන් දිනපතා දිවුරුම් දීම…….
    දේශපාලන සම්ප්‍රදායන් හා සදාචාරයන්ට කෙතරම් ගැලපේද යන්න ද සිතා බලනු වටී.

    • මාල රෝහිත says:

      සදාචාරයයි, සම්ප්‍රදායයි කන්ඩද බන්!

      රනියා පහුගිය අවුරුදු 3 1/2 ට රට කාපු විදිහට මේ තරම්වත් රටක් ඉතුරු වෙලා තියනව ඇති!

  11. Sawan winuwara says:

    Jayawewa

  12. යුක්තිය says:

    පුලුවන් තරම් මේ වෙලාවෙ මිනිස්සුන්ට වැඩ කරල හිත දිනා ගන්නඕන බැරි වෙලාඋන් බහුතරේ ගත්තොත් මිනිස්සු අල්ලං මහා වර්ජනයක් කරල මහ මැතිවරනෙකට යන්න පසු බිමත් හදන්න ඕන …! විජයදාස කිව්ව ආන්ඩුව විසුර වන්න පුලුවන් කතාව ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසන්න ඕන දැන්ම…! බැදුම්කරේ,නාලක සිල්ව, ඇත්ත ඇද්දනම් හරි මේ වෙලාවෙ….! ඒව මිනිස්සුන්ට අමතක වෙන්න ඉස්සෙල්ල..!

  13. ජගත් අල්විස් says:

    පාර්ලිමේන්තුව නැවත පටන් ගන්න දා බලයෙන් පහ කලපු අගමැටි පොනිල් සහ බලයෙන් පන්න දැමු හොර කැබිනේට්ටුව පාර්ලිමේන්තුවේ “ආණ්ඩුව පැත්තේ” බලයෙන් වාඩිලා ගැනීමට සැරසෙනවාලු. කතානායක ජනදිපතිට එකගවූ පරිදි නොකරන්න හදනවාලු.

  14. Ratata Adhare says:

    හොඳ අදහසක්! පහුගිය ආණ්ඩුවේ හිටපු ප්‍රභල, දූෂිත
    UNP නායකයන් එක්කර ගන්නවාට වඩා ප්‍රියන්ත මහතා
    වැනි UNP යේ පසුපෙල හිටි අවංක, දේශප්‍රේමී තරුන කොටස්
    රජයට එක්කර ගැනීමෙන් රටටත්, රජයටත් සෙතක්!

  15. NaththandiyeEkek says:

    අශෝක ප්‍රියන්ත කියන්නේ දේශප්‍රේමියෙක්,අවංක මිනිහෙක් නෙවේ .මු මුලින්ම කෙරුවේ කොන්ක්‍රීට් කණු හදන තැනක සිමෙන්ති අනපු එක ,ඊට පස්සේ මූ හොරාට වාහන බලපත්‍ර හදල ජීවත් උනා ,පස්සේ මූ UNP එකෙන් චන්දෙ ඉල්ලලා දිනුවට පස්සේ හොරට වැලි ගොඩ දැම්මා ..මූ අමු හොරෙක් .

    • Siyathu Sieya says:

      Miniha UNP eken chandhe illanakota oya kiyana weradhi umba pennala dhunne naththe ayi, koluwo?

    • The patriotic Nation wish many more patriotic U.N.P. parlimentarians would join the present government to save our Country from foreign threats and threats from the local agents of the western colonial masters.

    • sarath says:

      me welaawe ashoka honda nethnam umde ammawa genella aduwa purawapan.
      unp. lumpan traadayo niweradi petthak thoora ganna hema kenekutama wiruddhai.
      batalandayath ekka ekathuwelaa thopi ratama winaasa kalaa.

  16. ratawesiya says:

    mema seyaruwe inna ewun ratata monawada methek kal kale, ekek yatigiriyen wasiyata moraDeela parliment eka kewa.. anek rewula mokutha nokara kuda lamun sitiyadi thitta kunuharupa kiwwe ammatah agaurawa karala . kapatiya appa kala ratath keewa… hebeyi den mahinda haraha wetenna deela gedara yawanawa sure. bentara gangen eha baduwane
    ME AYA NADATTU KARANNA ME DAKWA KOTI KEEYAk WIYADAM UNADA PANUWO WELA KAMBURAPIYAW

  17. Nimantha Jayasinghe says:

    Labunu ppalamu awasthawenma anduwa peraluwa.pohottuwata awasi thamai.chanden udimnma enna tibuna.mahinda mahaththayata lajjai wage thamai.eth thawa kal indala chanden dinala rata gannakota hadanna ratak ithuru wela tiyenn na.awasi unath peraluwe jathiye anagathya gana hithala.Mahindamahaththayata thamange namatath wada RATA Anka Eka.

Main News