අද දිවුරුම් දුන් ඇමතිවරුන් මෙන්න…

November 1, 2018 at 7:57 pm | lanka C news
අද දිවුරුම් දුන් ඇමතිවරුන් මෙන්න…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී තිබේ.

කැබිනට් ඇමතිවරුන්

  1. දුමින්ද දිසානායක – වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණය
  2. දයාසිරි ජයසේකර – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු

රාජ්‍යය ඇමතිවරුන්

  1. ලක්‍ෂමන් සෙනෙවිරත්න – ආරක්‍ෂක
  2. පියසේන ගමගේ – තරුණ කටයුතු, කාන්තා හා ළමා කටයුතු
  3. ALM හිස්බුල්ලා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන
  4. මොහාන් ලාල් ගේ‍්‍රරු – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
  5. ශ‍්‍රියානි විජේවික‍්‍රම – පළාත් සභා, පළාත් පාලන හා ක‍්‍රීඩා

නියෝජ්‍ය ඇමතිවරුන්

  1. අංගජන් රාමනාදන් – කෘෂිකර්ම
  2. මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා
  3. ඉන්දින බණ්ඩාරනායක – නිවාස හා නාගරික සංවර්ධන
  4. සාරති දුෂ්මන්ත – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ
  5. නිශාන්ත මුතුහෙට්ටිගම – වරාය හා නාවුක
  6. කාදර් මස්තාන් – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන
88,895 Viewers

11 Comments to “අද දිවුරුම් දුන් ඇමතිවරුන් මෙන්න…”

  1. sathya says:

    Duminda wont wait for long. He will soon join UNP. Mahinda will not let him work in peace.

  2. sathya says:

    Duminda will not stay in this new Government. He will not be treated well by Mahinda.

    • Nihal says:

      Mahinda is a mature politician he is not a person who holds grudges .So there wont be any difficulty for Duminda to work under him .

  3. බන්ඩා says:

    මුදලට හෝ රටට සේවය කොරන්න හෝ මය්තිරිට එක්වන එජාප මංත්රිලගෙ පෝලිම දවස ගානෙ දික් වෙනවා වගෙය්.

    • Kaduwela Silwa says:

      මටනම් පේන්නෙ මහින්ද ඇතුලු පොහොට්ටුවෙ කට්ටිය ආයෙත් මය්ත්‍රිපාලට රෑවටුනා කියලා. මහින්දට අගමැතිකම දිලා අනික් ඇමතිකම් එයාගෙ හිතවතුන්ට දිලාආන්ඩුවක් කරන්නයි හදන්නෙ. චන්දයකදි ඇමති බලතල පාවිච්චිකරලා මය්ත්‍රිගෙ කට්ටිය සියල්ලම පාර්ලිමේන්තුවට ගන්න පුලුවන්. මෙච්චරකල් නන්නාත්තාර වෙලා හිටිය සංධානෙ කට්ටිය එලියට ඇවිල්ල පොරටෝක් දෙනවා. ගම් ම්ට්ටමේ පොහොට්ටුවෙ කට්ටිය අන්දමංදවෙලා.
      මම අද කිව්වා කියලා හිතාගන්න. ම්ය්ත්‍රි ජනාදිපතිකම ගන්න ඉතා සුක්ශම්ව කටයුතු කරනවා.

  4. බන්ඩා says:

    ඉතා ඉක්මනින් මොකක් හෝ මැතිවරණයකට ගොස් එජාපයට පරාජයේ දොරටුව පෙන්විය යුතුය්.

  5. Atula says:

    Regarding the comments on Duminda, what I have to say is Mahinda Rajapaksha is a very open and accommodating man so no one who worked against him will have any problem.

  6. aniwa says:

    amazing ! Jaya wewa maha raja and our one and only නිශාන්ත මුතුහෙට්ටිගම sir! we are with you.

  7. Malapuk says:

    No prasanna ranatunga or welgama ???

  8. Ui says:

    මේ ඉතිං හිටපු ටිකමනේ. අලුතෙන් කවුරුත් නෑ? අර දෙනවා කියපු කෝටි 30 දෙන්නෙ ටික ටිකලු. දෙන්නං කාසිවලට කවුරුත් එන්න කැමති නෑ.

Main News